පසුගිය වසරේ පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්රශණ කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙන් පිළිතුරුපත් බැලීම සහ ප්රතිඑළ නිකුත්කිරීම අත්හිටුවීමක්ට ලක්විනි. අධිකරණ නියෝගයෙන් අනතුරුව එහි පිළිතුරැපත් ඇගයීම අද (08) දින සිට ආරම්භවූ බව වාර්ථාවනවා.
මෙම විභාගයේ ප්රතිඑළ දින 40ක් ඇතුලත නිකුත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් වරයා පවසා සිටිනවා.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය