5 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් තෝරාගැනීමේ කඩඉම් ලකුණු ඊයේ (17 දා) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලදී. ඒ අනුව මිශ්‍ර පාසල් අතරින් වැඩිම ලකුණු ගණන පන්නිපිටිය ධර්මපාලයට (ලකුණු 174), පිරිමි පාසල් අතරින් වැඩිම ලකුණු ගණන කොළඹ රාජකීය විදුහල (186) සහ බාලිකා පාසල් අතරින් වැඩිම ලකුණු ගණන කොළඹ විශාඛා විද්‍යාලය (186) ලෙස දක්වා තිබිණි.
2013 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණය - සිංහල මාධ්‍ය - කඩඉම් ලකුණු
මිශ්‍ර පාසල්
ලකුණු 174 - පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, හොරණ තක්ෂිලා ම.ම.වි, වීරකැටිය ම.ම.වි, කුරැණෑගල වයඹ රාජකීය විද්‍යාලය, රත්නපුර සීවලී ම.ම.වි
ලකුණු 172 - කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය, රඹුක්කන පින්නවල ම.ම.වි
ලකුණු 171 - හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක ම.වි, මාතර මහින්ද රාජපක්ෂ ම.වි, බණ්ඩාරවෙල, බණ්ඩාරවෙල ම.ම.වි
ලකුණු 170 - වේයන්ගොඩ බණ්ඩාරනායක ම.ම.වි, ලබුදූව සිරිධම්ම විද්‍යාලය, කුලියාපිටිය ම.ම.වි
ලකුණු 169 - හලාවත ආනන්ද විද්‍යාලය, අනුරාධපුර, අනුරාධපුර ම.ම.වි
ලකුණු 168 - කැලණිය ශ්‍රී ධර්මාලෝක ම.ම.වි, මතුගම සී.ඩබ්.ඩබ් කන්නන්ගර ම.ම.වි, ඉබ්බාගමුව, ඉබ්බාගමුව ම.ම.වි, බණ්ඩාරවෙල ධර්මපාල ම.වි, ඇහැළියගොඩ, ඇහැළියගොඩ ම.ම.වි
ලකුණු 167 - ගම්පහ තක්ෂිලා ම.වි, අම්බලන්ගොඩ දේවානන්ද ම.වි, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ම.වි, පොළොන්නරුව රාජකීය ම.ම.වි, කෑගල්ල ස්වර්ණජයන්ති ම.වි
ලකුණු 166 - කොළඹ ලුම්බිණි විද්‍යාලය, මිනුවන්ගොඩ ජාපාලවත්ත (ජනාධිපති) ම.ම.වි, හොරණ රාජකීය විද්‍යාලය, කුරුණෑගල සර් ජෝන් කොතලාවල ම.වි, නිකවැරටිය මහසෙන් ම.වි
ලකුණු 165 - තංගල්ල රුහුණු විජයබා ම.වි, ඇඹිලිපිටිය ම.ම.වි
ලකුණු 164 - අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න ම.වි, මාතර, මාතර ම.ම.වි, කුලියාපිටිය සාරානාත් ම.වි, අනුරාධපුර නිවන්තකචේතිය ම.වි, තෝලංගමුව ඩඩ්ලි සේනානායක ම.ම.වි
ලකුණු 163 - හොරණ ශ්‍රීපාලි ම.වි, මාතර ජනාධිපති විද්‍යාලය, තෙලිජ්ජවිල, තෙලිජ්ජවිල ම.ම.වි, වලස්මුල්ල, වලස්මුල්ල ම.වි, නාරම්මල මයුරපාද ම.ම.වි, නාත්තන්ඩිය ධම්මිස්සර ම.ම.වි
ලකුණු 162 - කැලණිය ගුරුකුල ම.වි, මීගමුව හරිස්චන්ද්‍ර ම.වි, මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය, කරන්දෙණිය, කරන්දෙණිය ම.ම.වි, හුංගම විජයබා ම.ම.වි
ලකුණු 161 - නිට්ටඹුව සංඝබෝධි ම.ම.වි, කැකිරාව, කැකිරාව ම.ම.වි, බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් ම.වි, පැල්මඩුල්ල ගන්කන්ද ම.ම.වි
ලකුණු 160 - හංවැල්ල රාජසිංහ ම.ම.වි, දික්වැල්ල විජිත ම.ම.වි, අකුරැස්ස ගොඩපිටිය ම.ම.වි, අම්පාර ඩී.එස්. සේනානායක ම.ම.වි, මහව විජයබා ම.ම.වි, ආනමඩුව, ආනමඩුව ම.ම.වි, පොළොන්නරුව තෝපාවැව ම.වි, බලන්ගොඩ, බලන්ගොඩ ම.ම.වි
ලකුණු 159 - ගොඩකවෙල රාහුල ම.වි
ලකුණු 158 - අම්බලන්තොට ථේරපුත්ත ම.වි
ලකුණු 157 - තඹුත්තේගම, තඹුත්තේගම ම.ම.වි, මොණරාගල මහානාම ම.ම.වි
ලකුණු 156 - බදුල්ල, බදුල්ල ම.ම.වි
ලකුණු 155 - රිකිල්ලගස්කඩ පොරමඬුල්ල ම.ම.වි, මාදම්පේ සේනානායක ම.ම.වි, මැදවච්චිය, මැදවච්චිය ම.ම.වි, බුත්තල දුටුගැමුණු ම.ම.වි,
ලකුණු 154 - අම්පාර ගාමිණී ම.වි
පිරිමි පාසල්
ලකුණු 186 - කොළඹ රාජකීය විද්‍යාලය
ලකුණු 184 - මහනුවර ධර්මරාජ විද්‍යාලය
ලකුණු 183 - කොළඹ ආනන්ද විද්‍යාලය, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය
ලකුණු 181 - කොළඹ නාලන්දා විද්‍යාලය
ලකුණු 180 - කොළඹ ඩී.එස්. සේනානායක ම.වි
ලකුණු 179 - ගාල්ල මහින්ද විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා ම.වි
ලකුණු 176 - මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය
ලකුණු 175 - කොළඹ තර්ස්ටන් විද්‍යාලය
ලකුණු 174 - ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය
ලකුණු 173 - මාතර ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලය
ලකුණු 172 - කොළඹ මහානාම ම.වි, ගම්පහ බණ්ඩාරනායක ම.වි
ලකුණු 171 - මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
ලකුණු 169 - කෑගල්ල, කෑගල්ල ම.වි
ලකුණු 168 - මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාල
ලකුණු 167 - මොරටුව වේල්ස් කුමර විද්‍යාලය
ලකුණු 166 - ගාල්ල විද්‍යාලෝක ම.වි
ලකුණු 165 - වෙන්නප්පුව ජෝශප් වාස් ම.ම.වි
ලකුණු 164 - කෑගල්ල ශාන්තමරියා විද්‍යාලය
ලකුණු 163 - පානදුර රාජකීය විද්‍යාලය
ලකුණු 161 - මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය
ලකුණු 159 - රත්නපුර ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය
ලකුණු 157 - රත්නපුර නවනගර කුමර විද්‍යාලය
ගැහැනු පාසල්
ලකුණු 186 - කොළඹ විශාකා බාලිකා විද්‍යාලය
ලකුණු 183 - මහනුවර මහාමායා බා.ම.වි
ලකුණු 182 - කොළඹ දේවි බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව බා.ම.වි
ලකුණු 180 - කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බා.ම.වි, ගාල්ල සවුත්ලන්ඩ්ස් බා.ම.වි
ලකුණු 179 - කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බා.ම.වි
ලකුණු 177 - නුගේගොඩ අනුලා බා.වි, ගම්පහ රත්නාවලී බා.වි, මහනුවර උසස් බා.වි
ලකුණු 176 - ගාල්ල සංඝමිත්තා ම.වි, මාතර සුජාතා බා.වි
ලකුණු 175 - කොළඹ ශාන්ත පාවුළු බා.ම.වි
ලකුණු 174 - ගම්පහ යශෝධරාදේවි බා.ම.වි
ලකුණු 173 - කිරිබත්ගොඩ විහාරමහාදේවි බා.ම.වි, කෑගල්ල ශාන්ත ජෝශප් බා.ම.වි
ලකුණු 172 - රත්නපුර ෆර්ගියුෂන් උසස් බා.වි
ලකුණු 171 - නුගේගොඩ ශාන්ත ජෝශප් බා.ම.වි, මහනුවර පුෂ්පදාන බා.ම.වි, මාතර ශාන්ත තෝමස් උසස් බා.වි, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බා.ම.වි
ලකුණු 170 - කෑගල්ල, කෑගල්ල බා.ම.වි
ලකුණු 169 - කොළඹ ගෝතමී බා.ම.වි, මහනුවර ස්වර්ණමාලි බා.ම.වි
ලකුණු 168 - නුගේගොඩ සමුද්‍රදේවි බා.වි, සපුගස්කන්ද විශාඛා බා.වි, පානදුර, පානදුර බා.ම.වි
ලකුණු 167 - මාතලේ ශ්‍රී සංඝමිත්තා බා.ම.වි, ගාල්ල රිපන් බා.වි
ලකුණු 166 - කොළඹ ආනන්ද බා.වි, මහනුවර විහාර මහාදේවි බා.ම.වි, වීරකැටිය ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව පාසල
ලකුණු 165 - පානදුර ශ්‍රී සුමංගල බා.ම.වි
ලකුණු 164 - මහනුවර හේමමාලි බා.ම.වි
ලකුණු 163 - මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණපාලි බා.ම.වි, රත්නපුර සුමන බා.ම.වි
ලකුණු 162 - මීගමුව නිව්ස්ටඩ් බා.ම.වි, කළුතර, කළුතර බා.ම.වි
ලකුණු 161 - කොළඹ යශෝධරාදේවි බා.ම.වි, මිනුවන්ගොඩ නාලන්දා බා.ම.ම.වි
ලකුණු 160 - මාලඹේ ශ්‍රී රාහුල බා.ම.වි, තංගල්ල, තංගල්ල බා.වි
ලකුණු 157 - බණ්ඩාරවෙල විශාඛා බා.ම.වි