22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දි තිබේ.
මේ අනුව එම වගන්ති සංශෝධනය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ බහුතරයකින් මෙන්ම ජනමත විචාරයකින් සහතික කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.