රට තුළ යපහත් ආර්ථික තත්ත්වයක් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙන හෙයින් 2025 වසරේදී වාහන ආනයනය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් තබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ වන විටත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් බස් රථ 250ත් හා වෑන් රථ 750ක් ආනයනය කිරීමට අවසර දී ඇති බවත් ඔහු සඳහන් කළේය.