2025 වසර සැමරිම වෙනුවෙන් කොළඹට පැමිණීමට නියමිත සියලු දෙනා දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ, ගාලුමුවදොර පිටිය ආසන්නයේ විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
එම නිවේදනය පහත පරිදි වෙයි


