2020 පෙබරවාරි 4 වන දින යෙදෙන 72 වන ජාතික නිදහස් දින සැමරුම් මෙවර කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්විමට වන එකතාවට අද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඊට ආදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරිම පිණිස රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමතය හිමිව තිබේ.
ඒ අනුව ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අද සම්මත වි තිබේ.