2017 වසරේ ජාතික වෙසක් උත්සවය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වට්ටාරම රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට, රාජ්‍ය අනුමැතිය හිිමිවී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සියඹලාපිටිය මහතා පවසයි.
2017 වසරේ ජාතික වෙසක් මංගල්‍යය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (28) වට්ටාරම විහාරස්ථානයේ පැවැති නිල සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය සියඹලාපිටිය මහතා මේ බව පැවසීය.