20 වන සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇත.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ය.
පත්කර ගත් එම කමිටු සාමාජිකයින් මෙසේය.
- රාජිත සේනාරත්න
- සරත් ෆොන්සේකා
- කබීර් හෂීම්
- මනෝ ගනේෂන්
- ඉරාන් වික්‍රමරත්න
- ඉමිතියාස් බාකීර්මාකර්
- ලක්ෂ්මන් කිරිඇල්ල
- හර්ෂ ද සිල්වා
- රංජිත් මද්දුමබණ්ඩාර
- නීතිඥ සුරේන්ද්‍ර ප්‍රනාන්දු
- නීතිඥ ශිරාල් ලක්තිලක
-