හමාස් සංවිධානයේ නායක යහ්යා ශින්වාර් ඊශ්‍රායෙලයේ ආරක්ෂක අංශ විසින් ඝාතනය කර තිබේ. ශින්වාර්ගේ ඝාතනය හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායෙලය මෑතකදී ලබාගත් විශාල ජයග්‍රහණයක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව 1990 දශකයේ සිටම හමාස් සංවිධානය විසින් නම් කරනු ලබන සියලුම නායකයන් ඊශ්‍රායෙලය විසින් ඝාතනය කර තිබේ.
රෆාහි ඇතිවූ ගැටුමකදී හමාස් නායකයා ඝාතනයට ලක්ව තිබේ.