1990 සුවසැරිය ගිලන් රථ සෙවය අද (28දා) මහනුවර පළාතේ ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. ඉන්දීය ප්‍රධානයක් ලෙස මෙම ගිලන් රථ සේවය ක්‍රියාත්මක වෙයි. මේ වන විට එම ගිලන් රථ සේවය පළාත් 8ක් පුරා ක්‍රියාත්මක වෙයි. කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩහටන ක්‍රියාත්මක වෙයි
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විනාඩි 8 ක කාලයක් තුළ ගිලන් රථය අදාළ ස්ථානයට පැමිණෙන බවයි. 1990 ඇමතීමෙන් මෙම ගිලන් රථ සේවය ලබාගැනීමට අවස්ථාව තිබේ.