හැකි ඉක්මනින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි මූලික අර්ථය ඇතිවම ගෙන එන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.
එසේම අරගලකරුවන්ට සිය අරගලය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් කොළඹ විහාරමහාදේවි උද්‍යානය ලබාදෙන බවද ජනපතිවරයා මෙහිදි ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවැසීය.