19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැති අතර මෙහිදී 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ ජන වරමට අනුව අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවයි.