ශ්‍රී ලංකාවේ නිරෝධානය මධ්‍යස්ථානය 45ක පුද්ගලයන් 3506ක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සධාක බළකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මීට අමතරව මාර්තු 01 දා සිට 15 දා දක්වා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 15000ක් පමණ ස්වයං නිරෝධානයට ලක්වෙයි.