තමන්ට අලියෙක් තබා ගැනීම සඳහා වලංගු බලපත්‍රයක් පවතින බවත්, ව්‍යාජ බලපත්‍රයකට අලි පැටවෙක් රඳවා ගෙන තිබෙන බවට ප්‍රකාශ වන තොරතුරු අසත්‍ය බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසියි.
පාර්ලිමේන්තුවේ ඉදිරිපත්වූ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව කතානායකට, පාරිලිමේන්තු ලේකම්වරයාට, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකට ලිඛිතව දන්වා තිබේ.
එසේම තමන් නිවරදි ක්‍රියා පිළිවෙල අනුගමනය කරමින් මීගොඩ ප්‍රදේශයෙන් අලියා ලබාගත් බවත් මහේස්ත්‍රාත්වරයා දන්වා තිබේ.
(ඩේලි මිරර් ඇසුරෙනි)