saravita-anim2

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා

Latest News - timelapse 198 hours ago

LATEST

ඊශ්‍රායල් රැකියා ගැන කාර්යාංශයෙන් පැහැදිලි කිරීමක්

calendar_today 2024 ඔක් 09 - 20:19 remove_red_eye - 222  

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාර්ගගත (Online) ක්‍රමයට ලියාපදිංචි කිරීම් මේ දිනවල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරනු ලබන අතර, ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් ලැබී තිබේ. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අදාළ රැකියා අපේක්ෂිතයාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් මග

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කන්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක් විසින් සම්පූර්ණයෙන්ම කපා විනාශ කොටසමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති. 09 දින ඔවුන් දඹුල්ල පොලිසියට මේ පිළිබධව පැමිණිල්ලක් ද කල බව කියයි.

Read More

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අද (09) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබේ.

Read More

උතුරු කොරියාව සහ දකුණු කොරියාව සම්පූර්ණයෙන් වෙන් කිරීමේ අරමුණින් අද(09දා) සිට උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට යෑමට හැකි මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල වසා දැමීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ.

Read More

අද(09දා) අරලියගහ මන්දිර​යේ පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

Read More

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරියේදි දේශිල වෙලදපොලේ නාඩු සහල් හිගයක් ඇතිවිමේ අවධානමක් පවතින බව හැටන් නගරයේ සහල් වෙලෙදුන් කියා සිටියි.

Read More

වීසා නොමැතිව රැදී සිටිමින් අයථා ලෙස අන්තර්ජාලය හරහා මුදල් ඉපයූ බවට සැක කරන චීන ජාතිකයන් 20 කු පානදුර උතුර ගොරකාන ධම්මානන්ද මාවතේ ලැගුම්හලක සිටියදී අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලිසිය සමත් වී ඇත.

Read More

මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවගියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තරගය අද (09දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඉහෙනුම ලබන 12 හැවිරිදි දේවින්දයා ඔෂිනි ගුණවර්ධන ලංකාවේ මෙතෙක් බිහිවූ ලාබාලතම කාන්තා චෙස් ක්‍රීඩා ඉන්ටර් නැෂනල් මාස්ටර් බවට පත්ව සිටින්නීය.

Read More

ජනප්‍රිය නළුවෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද වන රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් ආරම් කර තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පිරිසක් සමග බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවේදී පීහි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව අනතුරක් සිදුවූවා යැයි පවසමින් උසස් පොලිස් නිලධාරීන් රැසක් නොමග යවමින් අසත්‍ය සටහන් යෙදූ කිරුළපන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ගේ වැඩ තහනමට ලක් කර ඇතැයි කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ.

Read More

රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Read More

රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

Read More

ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළඹෙන සඳුදා ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එය අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු කාර්යාල දීමනාව ගෙවිය නොහැකි වුවද, දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට ඉකුත් වසර තුන තුළ (2019 ඔක්තෝබර් මස සිට 2022 ඔක්තෝබර් මස දක්වා) කාර්යාල දීමනා ලෙස රුපියල් දහඅටලක්ෂ පනස්දහසක (1,850,000) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

කේක් තුළ අන්තර්ගත ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා මෙරට තුළ තවමත් ප්‍රතිපාදන නොමැති බවත්, ඒ අනුව බොහොමයක් ලේබල් මත යොදා ඇති ද්‍රව්‍ය ව්‍යාජ වන බවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා අවධාරණය කළේය.

Read More

මෙරට මත්ස්‍ය නිෂ්පාදනය සඳහා ඉකුත් වර්ෂයේදී (2023) වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ, දකුණු පළාතෙන් වන අතර, මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 104,670ක් බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති සමාජ, ආර්ථික දත්ත පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

Read More

චීන යුද පුහුණු නෞකාවකට මෙරටට පැමිණීමට අවසර ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව එම නෞකාව මේ මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

Read More

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09දා) සිට 15 දා දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදේශගතව සිටින ක්‍රකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ලංකාවට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළ මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඒ සඳහා වරෙන්තුවක්ද අද (08) නිකුත් කළේය.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදීද වර්ධනක් පෙන්නුම් කළේය. ඒ අනුව දිනයේ පිරිවැටම රුපියල් බිලියන 1.39ක් දක්වා ඉහළ ගියේය.

Read More

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබේ.

Read More

පසුගිය රජය මගින් ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති තුනක් අත්හිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කළ ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.

Read More

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම් පත්‍ර භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාව නි​වේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.