2024 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු මෙතෙක් ප්‍රකාශයට පත් නොකර ඇති පසුබිමක, එම විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැටලුවකට මුහුණ දී ඇති බව සමගි ජන බලවේයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අද (27) ජනාධිපති කාර්යාලයේදී මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්විණි.
Read Moreඅවස්ථා ගණනාවකදීම තමන් වහන්සේ බන්ධනාගාරගතව සිටියද ඒ කිසිදු අවස්ථාවකට වඩා මේ වතාවෙහිදී බන්ධනාගරයෙහිදී දඩුවම් විඳීමට සිදුවූ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ.
Read Moreශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.
Read Moreආණ්ඩුව බිහි කිරීම සඳහා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ සුරංගනා කතා තමන්ටම පරාවලල්ලක් වී ඇතිි බවත් බොරු පවසා චේතිය රජ්ජුරුවන්ට බලය ලබාගෙන ටික කලක් එය පවත්වාගෙන යාමට හැකිවුවද හැම කෙනාටම චේතිය රජ්ජුරුවන් ලෙස බලය පවත්වාගැනීමට නොහැකිි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයන්ට වන්දි ගෙවීම පිළිබඳ සවිස්තර වාර්තාවක් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අද (27) නියෝග කළේය.
Read More2010 වසරේ සිට මේ දක්වා රට පාලනය කළ හා මේ වන විට ජනපතිධුරය දරන ජනපති අනුර කුමාර දිසානායක මහතා දක්වා ඒ ඒ ජනපතිවරුන් සිය විදෙස් සංචාර වෙනුවෙන් වැය කළ රජයේ මුදල් සම්බන්ධයෙන් වන වාර්තාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අද පාරලිමේන්තුවට ඉදිරිපත් කළාය.
Read Moreජිනීවා මානව හිමිකම් කොමිසමේ සහය ඇතිව වැඩ කිරීමට රජය එකඟ බවට සඳහන් කර ඇති බවත්, එය නිවැරදි තීරණයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.
Read Moreපොළොන්නරුව ඇලහැර, තෝරපිටිය ගම්මානයේ ගොවි මහතෙකු, අක්කර කාලක, සුහුරු පද්ධතියේ සිදුකළ මිරිස් වගාවකින් ඉතා කෙටි කාලයකදී රුපියල් 9,31,508 [ නවලක්ෂ තිස්එක්දාස් පන්සිය අටක ] ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇත.
Read Moreරාජ්‍ය සේවයේ වියදම් අඩු කිරීම සඳහා රජයේ කාර්යාල සියල්ල රජයේ ගොඩනැගිලිවලට ගෙන ඒම, ඉහළ නඩත්තු වියදමක් සහිත අමාත්‍යාංශ සතු වාහන මාර්තු මාසය වන විට වෙන්දේසි කිරීමට සැලසුම් කිරීම, භාවිත නොකරන කාර්යාල උපකරණ ඉවත් කිරීම, වසා දැමිය යුතු ආයතන, ඒකාබද්ධ කළ යුතු ආයතන සහ රාජ්‍ය පෞද්ගලික හිමිකාරීත්වයට ලබා දිය යුතු ආයතන හඳුනාගෙන ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
Read Moreකතරගම පුදබිමට පැමිණෙන විදෙස් සංචාරකයන්‌ගේ ප්‍රමාණය වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කළේය.
Read Moreගම්පහ පොලිස් වසමේ යාගොඩමුල්ල ප්‍රදේශයේ මහහේන සුසාන භූමිය තුල තිබී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ටී56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් 22ක් හා පතරොම් ගැබක් (මැගසින් 01ක්) පොලිස් භාරයට ගෙන ඇත.
Read Moreශ්‍රී පාදය වන්දනා කිරීමට යන කෝඩු වන්දනාකරුවන්ගේ චාරිත්‍ර ඉටු කිරීමට එම වන්දනා නඩවල පිරිස් කටයුතු කිරීමෙන් අනතුරුව එම චාරිත්‍ර ඉටු කිරීමට භාවිතා කරනු ලබන ද්‍රව්‍ය අති සංවේදී සමනල පරිසර පද්ධතියට බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරික ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි පරිසරවේදීහු පවසති.
Read Moreකාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට (27) දින අලුයම සිට කඩින් කඩ වැසි පතිත වෙමින් පවති.
Read Moreවී අස්වනු නෙළන මේ දිනවල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් ඉකුත් දින කීපය තුළ රජයට වී කිලෝග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි මණ්ඩලය කියයි.
Read Moreග්‍රෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලීසිය කියයි.
Read Moreඅද දිනයේදි උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreතියුණු තරගයකින් පසු චැම්පියන්ස් කුසලානයේ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වූ වසන්ත විට්ටච්චි මහතා අද(26දා) අභාවප්‍රාප්ත විය.
Read Moreචැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පාකිස්තානයේ ලාහෝර්හීදී පැවැත්වේ.
Read Moreමැතිව් කුනමන්ගේ පන්දු යැවීම නිවැරදි බැවින් යළි පන්දු යැවීමට අවසර ලබාදීමට ජාත්‍යන්තර ක්‍රික්ට් කවුන්සිලය අවසර ලබා දී තිබේ.
Read Moreකිහිප දෙනෙකුට ආරක්ෂාව ලබා දිය යුතුය කියන මතය බැහැර කරන බවත්, සමස්ත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
Read Moreපසුගිය දිනක මීනගයා දුම්රියේ ගැටී හබරණ දී සිදුවූ අලි මරණ හත සම්බන්දයෙන් දුම්රිය දෙපාර්ථ මේනතුව විසින් සිදුකරණ පරීක්ෂණ වලින්, දුම්රිය රියඳුරන්ට අසාධාරණයක් වන්නේනම් වන අලි සුලභව ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී කාලයේ දුම්රි ධාවනයෙන් ඉවත්වන බව ලොකොමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමය පවසා සිටිනවා.
Read Moreඑකතුකළ අගය මත බද්දෙන් (වැට්) ලබාගෙන ඇති රාජ්‍ය ආදායම ඉකුත් වර්ෂයේ මුල්මාස දහය තුලදි රුපියල් බිලියන 1,067.4 දක්වා සියයට 86.8කින් වැඩිවි ඇති බැව් අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
Read Moreප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.
Read Moreරුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් 02/26 දින අලුයම, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Read Moreරුපියල් හතලිස් තුන් ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් , 02/26 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreදින දෙකක කාලයක් තිස්සේ පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට ඇදහෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙවර මහ කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙළා ගැනීමට මහත් බාධා එල්ල වී ඇති අතර ඇතැම් ගොවීන් නෙලාගත් වී අස්වනු වර්ෂාවට හසුවීමෙන් වී කිලෝවක මිලද පහළ දැමීමට පොළොන්නරුව මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බව මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් පවසති.
Read Moreමිනුවන්ගොඩ පත්දඩුවන හංදිය ප්‍ර දේශයේදි අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අවුරුදු 36ක පුද්ගලයෙක් මෙසේ තුවාල ලබා ඇති අතර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
Read More