සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම පිරිමැසුම් මට්ටමට ආසන්නව ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු තුනක් 0.1 මීටර් බැගින් අද (10) පෙරවරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
Read Moreගුවන් මගීන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ - කටුනායක සුඛෝපභෝගී බස් රථවලට අද (10) සිට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර ලබාදී ඇත.
Read Moreමහ කන්නයේදි ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදි ගැනිම වෙනුවෙන් සුව හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හමියන්ට හා සමූපාකාර සමිත වෙත රුපියල් මිලියන 10000ක ඔඩපණ ණය යෝජනා වලියක් ක්‍රියාත්මක බව රජය පවසයි. සහනදායි පොලී අනුපාතිකයක් යටතේ මෙම ණය යෝජනාවලිය ක්‍රියාත්මක වෙයි.
Read More’’අපිට හරි දුකයි රස්සාව නැති වෙන එක ගැන, කියලා නිම කරන්න බෑ මේ රස්සාවෙන් ගන්න පුළුවන් හැමදේම අපි ගත්තා. ආදර්ශ ගත්තා .ඒ දේවල් ආයෙමත් අපිට කාගෙන්වත් ලබාගන්න බෑ. මේ රස්සාවේ තියෙන වටිනාකම දන්නේ රස්සාව කරන මනුස්සයා විතරයි. වැඳලා උනත් ඉල්ලනවා අපේ රස්සාව නැති කරන්න එපා’’ යැයි බණ්ඩාරගම බද්දෙගොඩ ත්‍රිරෝද රථ අමතර කොටස් නිෂ්පාදන ආයතනයක සේවය කරන එකම පවුලක නිවුන් සහෝදරියන් තිදෙනෙකු වැටෙමින් පැවසුවාය
Read Moreනිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ඩයනා ගමගේ මහත්මියගේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතා ඉවත දැමු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩු විභාගය ඊයේ (09) ආරම්භ කළේය.
Read More2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයට වඩා 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 358ක වෙනසක් දක්නට ලැබේ.
Read Moreඅද(10දා) සිට ඉදිරි දිනවල උතුර,උතුරු මැද සහ නැගෙනහිර පළත්වලත් මාතලේ හා නුවරඑලිය දිස්ත්‍රික්කවලත් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමාස් කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලා අද (10දා) කෘෂිකර්ම ඇමතිවරයාට සංදේශයක් භාර දෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
Read Moreඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
Read Moreපස්සර නගරයේ මහ ජනතාව ගැවසේන මාර්ග වල සහ පොදු ස්ථාන වල බුලත් කෙල ගැසු පුද්ගලයින් තිදෙනෙකු සහ නිවරදි ලෙස රුපමය අවවාද ඇතුලත් කර නොමැතිව දුම්වැටි
Read Moreවිදුලිබිල දවසින් දෙකෙන් අඩු කරන බවට වත්මන් ආණ්ඩුව සඳහන් කර නොමැති බවත්, 30% විදුලිබිල අඩු කිරීම සිදුවන්නේ අවුරුදු 03ක් තුළ බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
Read Moreනීතියට අත නොතබන මුත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු භේදයකින් තොරව අනිකුත් තැන්වලට අත තැබීමට පසුබට නොවන බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
Read Moreමෙලෙස කිලෝ දස දහසක දැවැන්ත තන්ගුසා මඩු වර්ගයට අයත් මඩුවන් විශාල පිරිසක් රුක්මල් දැල නමින් ප්‍රසිද්ධ අදාල ධීවර ව්‍යාපාරීකයාට අයත් මාදැලට අසුව ඇත්තේ කෝකිලායි කරුනාටකයි නැමති වෙරළ තිරයෙදී බව කියයි.
Read Moreඑළැඹෙන අයවැයෙන් ජීවන තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන්ගේ සැලකිය යුතු වැටුප් වැඩි සිදු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු පර්යන්ත 2024 දෙසැම්බර් 31 වන විට බහලු මිලියන 2.4 කට අධික ප්‍රමාණයක් හසුරුවමින් ඓතිහාසික සංධිස්ථානයකට ලඟා වී තිබේ. මෙය 2023 දී හසුරුවන ලද බහලු 1.9ට සාපේක්‍ෂව 23% කැපි පෙනෙන වර්ධනයකි. ඒ තුළින් කොළඹ වරාය තුළ ඉහළම වර්ධනය පෙන්නුම් කරන පර්යන්තයක් ලෙසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු පර්යන්තයන් පත්ව තිබේ.
Read Moreවයඹ පළාතෙහි මෙවර පැවැත්වෙන තුන්වැනි වාර විභාගයේ, 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය දෝෂ රැසක් සහිතව දරුවන්ට ලබා දී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී අද (9) පස්වරුවේ දුම්රිය මර්‍ර්ගයට ගලක් කඩා වැටී දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read Moreඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව සමගින් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබේ. මෙහිදී ඉන්දීය තරගාවලියේදී බෙහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ සෑම් කොන්ටාස්ට හා බෙයූ වෙබ්ස්ටාර්ට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.
Read Moreඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළේය.
Read Moreජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසු ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ කාගේ හොද හිතා දිනා ගන්නද? යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්ණ කල කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් පෝස්ටර් ඇලවුවානම් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට නොගත්තේ කාට බයේද? යනුවෙන් විමසුවේය.
Read Moreදෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩිම ඉල්ලුමක් සහ ආකර්ෂණයක් ඇති උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන ඇල්ල ඔඩිසි සහ දුන්හිඳ ඔඩිසි දුම්රිය දෙක නැවතත් මහනුවරින් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
Read Moreපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අද(09දා) ඒකමතිකව තේරී පත්ව තිබේ.
Read More2025 වර්ෂය සඳහා රජයේ වියදම් ඇතුළත් රුපියල් බිලියන 4,218ක (රු.4,218,248,018,000) විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
Read Moreපොළොන්නරුව සෝමාවතී මාර්ගයේ පළවෙනි සහ දෙවනි කිලෝ මීටර් කණුව අතරතුරදී ඊයේ (08) පස්වරු හය තිහට පමන කැබිි රථයක් හා ත්‍රී රෝද රථයක් ඒකිනෙක ගැටීම නිසා ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස මාස නමයක දරුවකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමේදී මරු මුවට පත්ව ඇත.
Read Moreඉතාලියට හා රුමෙනියාවට යවන බව පවසමින් විශාල පිරිසකගෙන් මුදල් වංචාකරනලද ලද හම්බන්තොට සමරකොන්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සල්ලි ලබාදුන් පිරිසකගේද මැදිහත්වීමෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය විසින් පසුගිය 08 වනදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයිනේ කර්මාන්තපුර 13ක කර්මාන්තකරුවන් 107දෙනෙකුගෙන් කර්මාන්ත අමාත්‍යාංශයට හිඟ බදු රුපියල් 205,230,683ක් අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
Read Moreඅහුන්ගල්ලේ අද උදෑසන6.15 ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ බයිසිකලයකින් පැමිණි දෙදෙනකුගෙන් නාඳුනන තුවක්කුකරුවකු තැබූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි අහුංගල්ල පොලිසිය කියයි.
Read Moreමැතිවරණ වියදම් නියාමන පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් 1,239ක් පිළිබඳව පොලීසිය නෛතික කටයුතු ආරම්භ කර තිබේ.
Read More