ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල කළුගල් කඩන ව්‍යාපාරිකයන් 85 දෙනෙකුගෙන් ඉඩම් පරිහරණ ගාස්තු වශයෙන් 2024 වර්ෂයට අයවිය යුතු රුපියල් විසිනවකෝටි අසූතුන්ලක්ෂ හැට දෙදහස් අටසීය විසිනවයක මුදලක් (රු.298,362,829.00) අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් මාර්තු මස 1 වැනි දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන්
දෛනිකව බවුසර්වලට ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවන නිසා රට තුළ කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
Read Moreඅයවැයෙන් කප්පාදු කිරීමට යෝජනා කර තිබෙන සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා ගැටලුවලට අද(03දා) විසඳුම් නොලැබුණ හොත් 06 වැනි දින පැය 24 ක වැඩ වර්ජනයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක ලෙස හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කිරීමට එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් විධායක සභාව අද (02දා) ඒකමතිකව තීරණය කළේය.
Read Moreඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුවට රජය වහාම විසඳුම් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා දෙන තෙක් මෙතෙක් පැවති ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපවතින වර්ෂා කාලගුණික තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 ප්‍රදේශ සංචාරකයන්ට වසා ඇත.
Read Moreමම රාත්‍රියේ ත්‍රිවිල් රථයෙන් බිස්කට් එකක් ගන්න පාලම ළඟ කඩේට ගියා. මැණික් ගඟේ ජල මට්ටම ඉතාමත් වැඩියි. එකපාරටම පාලම පැත්තෙන් විශාල ශබ්දයක් ඇසුණා. මම හිතුවේ පාලම කඩාගෙන ගියා කියලා. බලන විට පාලම තියෙනවා මම පාලම මතින් දුවගෙන ආවා.ගඟ දෙස බලන විට සුදු පාට වාහනයක් වතුරේ පෙවිලා තියෙනව දැක්කා. ඒකෙ හිටිය අය බේරගන්න කියලා හයියෙන් කෑගහනවා ඇහුණා. මම පාලමෙන් ගඟට පැන්නා. වතුරෙන් වැහෙන වාහනය ළඟට පීනලා ගියා .
Read Moreරුපියල් කෝටි 10 කට ආසන්න වටිනා මත්පෙති තොගයක් බලපත්‍ර නොමැතිව. වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව හා දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද රාත්‍රී 9.30 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreමේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇතිදළදාදැක්මමල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට27 වැනි දින දක්වාපැවැත්වීමට නියමිත බවශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතානිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
Read Moreඅතුරුගිරියේ නගරයේ දි දෙනෝදහසක් දෙනා බලා සිටියදී කාන්තාවකගේ ගෙල බැඳී රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා රන්මාලය සහ පෙන්ඩනය කාන්තාවන් දෙදෙනකු විසින් කොල්ලකා ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
Read More• අනීතිකව පවත්වාගෙන යන මල් ශාලාව තහනම් කිරීමට කාරක සභාවෙන් උපදෙස්. • කුඨ ලේඛන පෙන්වා භුමියේ අයිතිය ගැනීමට කළ උත්සාහය සාර්ථක උනේ නෑ, ජිවිත තර්ජන පවා ආවා - කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරිය පැහැදිළි කරයි.
Read Moreචැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය ආරම්භ වී තිබේ.
Read Moreකොළඹ අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුළදී ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ අපරාදයේ වෙඩික්කරුව සහ අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියව අපරාධය මෙහෙයවන ලද අපරාධකරුවන් සම්බන්ධ කර ගැනීම සඳහා සිම්පත් ලබා දුන් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයය කියයි.
Read Moreපොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී වෙඩි තබා තිබේ.
Read Moreරාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ විය. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය.ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උපවාසය ආරම්භ විය.
Read Moreදසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමටත් ඉන් 3 ක සභාපතිධුර විපක්ෂයටත් 4ක සභාපතිධුර ආණ්ඩු පක්ෂයටත් ලබා දීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreරංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුවී ඇතැයි කියන වංචා රැසක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ සමූපකාර දෙපාර්තමේන්තුව මඟින් ඔවුන්ට පැවරී ඇති බලතල අනුව 46 (1) පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවන් දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කොට තිබේ.
Read Moreනැහෙනහිර, දකුණු හා ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා පොළාන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreරටේ වෘත්තීය සමිති, ව්‍යාපාරික ප්‍රජාව, ස්වේච්ඡා සංවිධාන, තරුණ කණ්ඩායම් සඳහන් කරන කරුණු සඳහා රජය ඇහුන්කන් දීමෙන් කටයුතු කළ යුතු බවත් එසේ නොකිරීම නිසා තමන් නියෝජනය කළ රජය බලයෙන් පහ වූ බවත් නමල් රාජපක්ෂ මහතා පැවැසිය.
Read Moreඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවකු විසින් ලබාදෙනු ලබන උපදෙස් මත ගල්කිස්ස පොලිස් කොට්ඨාශයතුල මනුෂ්‍ය ඝාතන සදහා සොරාගත් යතුරුපැදි ව්‍යාජ අංක තහඩු හා ලියකියවිලි සකසා ලබාදෙනු ලබන පුද්ගලයින් දෙදෙනකු සොරාගත් යතුරු පැදියක් හා හෙරෝයින් ග්‍රෑම් 15 ක් ,ව්‍යාජ අංක තහඩු හයක්,ආදායම් බලපත්‍ර තුනක්, රක්ෂණ සහතික තුනක් ,ජංගම දුරකථනයක්, යතුරු පැදියක් සමග ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින්
Read Moreමෙම රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම මේ සඳහා අයදුම් කළ හැකිවේ. අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයකි.
Read More• ගාල් සමනළ උයනේ වැඩසටහනට රු. 170,000/= කට කුලියට ගත් වෙළඳ කුටියක් යාපනය දිස්ති්‍රක්කයේ පැවති වැඩසටහනට කුලියට ගැනීමේදී රු. 500,000/= ක් ගෙවා ඇති බව අනාවරණය වෙයි.
Read Moreජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 මාර්තු 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීරණ ණය පහසුකමට අදාළව සිව්වැනි වාරිකය මුදා හැරිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දි තිබේ.
Read Moreප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 61 වැනි වියේ පසුවූවාය.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේදි ඉන්ධන මිලේ වෙනසක් නොවන බව ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.
Read Moreඅලි - මිනිස් ගැටුම හේතුවෙන් මෙම වසරේ ජනවාරි මාසය තුළ පමණක් අලි 43ක් සහ මිනිසුන් 03ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබඳි මහතා පැවසීය.
Read More2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී ආදායම් සහ ප්‍රදානයන් 33.1%කින් ඉහළ ගොස් ඇති බවත් 2024 වසරේ අපේක්ෂිත අගයට සාපේක්ෂව මෙය 99.1%ක ඉතිහාසයේ ඉහළම අගයක් සහිත ඉලක්ක ළගා කර ගැනීමක් (achievement) බවත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය කළහ.
Read More