විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව, සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
2025 වර්ෂයේ ජනවාරි 02 වැනි සතිය වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඒක පුද්ගල ආදායම ඉක්මවා ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන පිළිබද මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග කළ විමසීමක දී ඔහු විසින් අනාවරණය කරන ලදී.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවති අංශවල සේවකයින් සදහා 2023 වර්ෂයේදී අතිකාල දීමනා වශයෙන් දෙසීය අනූකෝටි හය ලක්ෂ හැත්තෑනව දහස් දෙසීය අසූ අටක මුදලක්( 2,920,679,288) ගෙවා ඇති බව ජාතික විගණන වාර්තාවක සදහන් වෙයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කළ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දීදීර්ඝ කරන ලද බව මහ බැංකුව නිවේදනය කරයි
Read Moreවර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත් නොවී ඇති බවත්, එමෙන්ම ආණ්ඩුවේම මැති ඇමතිවරු සෑහීමකට පත්ව නොමැති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
Read Moreපල්ලෙකැලේ දුම්බර බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නියාමකවරයෙකුගේ හිස් වැසුම පරීක්ෂා කිරීමේදී, ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 28ක් හමුව තිබේ.
Read Moreරජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreලංගම බස් රථයක් හොරොව්පොතාන පරංගියාවාඩිය මාර්ගයේ පොතාන ප්‍රදේශයේදී මාර්ගය ජලයෙන් යටවී ඇති ස්ථානයකින් ගමන් කිරීමට එහි රියදුරා ගත් උත්සාහයකදී බස් රථය මාර්ගයෙන් ඉවත්ව යෑමෙන් අනතුරක් සිදුව ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසයි.
Read Moreදුම්රිය ආසන ”ඔන්ලයින්” ක්‍රමයට වෙන් කිරීමේ ඊ-ටිකට්පත් නිකුත්කළ සැනින් මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (20) දැනුම් දුන්නේය.
Read Moreහෝමාගම, මොරටුව, කැළණිය, අගුණුකොලපැලැස්ස සහ බේරුවල වගේ මාලිමාව ඉහලින්ම ජයග්‍රහණය කරපු මැතිවරණ කොට්ඨාශ වල පැවැති සමූපකාර සමිති නිලවරණයන්ගෙන් මාලිමාවට අන්ත පරාජයක් අත් වුණා. පොරොන්දු සිහිපත් කිරීමෙන් රත් නොවුණු අනුර කුමරුගේ පඬුපුල් අසුන සමූපකාර ඡන්ද ප්‍රතිඵලය දැකලා රත් වෙන්න පටන් ගත්තා. අනුර කුමරුගේ පඬුපුල් අසුන විතරක් නොවේ ආණ්ඩුවේ නායකයන්ගේ හිස් මොළ මේ දැවැන්ත පරාජය හමුවේ රත් වෙන්න පටන් ගත්තා. අන්න ඒකයි අවුරුදු තුනකට අඩු කරන්න බෑ කියූ විදුලි බි
Read Moreකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීම සදහා , ඔවුන් වෙත එල්ල කළ අහස් කූරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක්, යළිත් නොපිපිරී, ඔවුන් ගමන් කළ කැබ්රථය මතට ඇද වැටී පිපිරීමෙන් 01/20 දින දහවල් ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Read Moreරුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/20 දින දහවල් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් නොකරන ලෙස කර තිබු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නොතකමින් කටයුතු කර අධිකරණයට අපහාස කර ඇති බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු සිව්දෙනකුට එරෙහිවව ගොනු කර ඇති පෙත්සම පෙබරවාරි 07 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය.
Read Moreමාරාන්තික අනතුරු දෙකක් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකුට චීනය මරණ දඬුවම නියම කර තිබේ.
Read Moreඅත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඇප මත මුදා හැර තිබේ.
Read Moreමඩකලපුව දිස්ත්‍රික්කයේ විශාලතම වාරිමාර්ග ජලාශයක් වන උන්නිචායි ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය. ජල මට්ටම අඩි 10ක් දක්වා මුදා හැරීම නිසා ජනතාව ජීව්ත්වන ප්‍රදේශවලට ජලය ඇතුළු වී තිබේ.
Read Moreබොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලී ඛාන්ට පිහි ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගෞතම ශ්‍රි පාදස්ථානයේ සංචාරයක් සදහා පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙකු (20) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ජෙස්පර්සන් ටොර්සන් නැමති (68) හැවිරිදි අයෙකි.
Read Moreකුසගින්නේ පසුවන ඕනෑම අයෙකුට තුන්වේල පැමිණ ආහාර ලබා ගත හැකි ආකාරයේ දන්සැලක් තම පන්සලේ පවත්වා ගෙන යාමට මාතර කෝට්ටගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කටයුතු කර ඇත.
Read Moreදිවයින පුරා පසුගිය දින කිහිපය තුල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ පළාත් පහක පවුල් 5,738 ක පුද්ගලයින් 16,930 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreත්‍රීරෝද රථයේ නලාව නාද කලයි උරනව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් ලීසින් ආයතනයක කළමනාකරුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසියය කියයි.
Read Moreඅද අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුධ හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරක් සිදුව ඇත.
Read Moreතම මිළග නිල විදෙස් සංචාරය ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා කිය.
Read Moreඋතුරු, නැහෙනහිර, උතුරු-මැද, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreලෝක උරුම නකල්ස් කලාපයේ රිවෙස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම හේතු කොටගෙන ඉතා අධික වාහන තදබදයක් පවතින බැවින් සංචාරකයින් රැගෙන ආසන 54 සහ ආසන 57 බස් රථවලින් පැමිනිමෙන් වලකින ලෙස සංචාරකයින්ට දැනුම් දීමට තීරණය කොට තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබේ.
Read Moreප්ලාස්ටික් බටයකින් ඇන පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් 10.000/= ක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය
Read Moreයක්විල පරගම්මන ප්‍රදේශයේ කන්කනිය මුල්ල රක්ෂිතයේ පන්නල කුලියාපිටිය මාර්ගය පසෙක විවාහක යුවලක් සියදිවි හානිකරගන ඇති බව පන්නල පොලිසිය පවසයි.
Read Moreගල්කිස්ස සිරිපාල මාවතේදී අද(19දා) සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20දා) දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read More