2024 පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 60,122 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වල දැක්වෙයි.
හෙද පරිපූරක , අතුරු වෙද්‍ය සේවා හා සෞඛ්‍යය කාර්්‍ය මණ්ඩල ඒකාබද්ද වෘතීය සමති 72ක් අද (13) උදෑසන සිට සිය සේවාවලින් ඉවත්වී ඉල්ලීම් ලැබෙනතෙක් අඛණඩ වර්ජණයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන්ර සැලසුම් කල පරිදි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ගම්පහ දිස්ත්‍රික් රෝහල් නිරීක්ෂණ චාරිකාව අවලංගු කොට තිබේ.
Read Moreපෞද්ගලික හා රාජ්‍ය බැංකු අසල ගැවසෙමින් ඒ ටි එම් යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමට සහාය පලකරන කල්ලියක් ඉතා ශුක්ෂමව අන්සතු ගිණුම් වලින් මුදල් පැහැර ගන්නා බව ගණුදෙනු කරුවෝ කියා සිටිති.
Read Moreරාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාර ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුවෙන් නිෂ්ප්‍රභ කළ බව සදහන් කළ ඒ මහතා නීතියට පටහැණි එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කර ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් දෙන්නැයි ඉල
Read Moreමග්ගොන ප්‍රදේශයේ දී පුද්ගලයකු දුම්රියක ගැටී පීලි අතර සිරවීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ 13 උදෑසන දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් පැවතී බව කළුතර දුම්රිය බළධාරීයෙක් පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම රියදුරු සමග ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය 13 දින අලුයම 1.30ට පමන පුත්තලම සිට අනුරාධපුර මාර්ගයේ ගමන් ගනිමින් සිටියදි සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයක ගැටිමේන් අනතුරකට පත් වී ඇත.
Read Moreවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreවිරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්තිපෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය මෙය වන බැවින්, උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ප්‍රථමයෙන්ම, මෙවන් ව්‍යාපෘතීන් තුළින් ජනතාවට ලැබෙවිශාල ප්‍රතිලාභ පිළිගන්නා සහ දෙවනුව, අදාල ව්‍යාපෘතියටඅවශ්‍ය අරමුදල් සොයාගෙන එය මහපොළවේ යතාර්ථයක් බවට පත් කළ ආණ්ඩුවට නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් ලබා දෙන නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂී අවස්ථාවක් අද අපිට උදාවී ඇත
Read Moreඑළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව කාලගුණය හා දේශගුණය නොව මෙරට කිසිවෙකුත් නොපෙනී ක්‍රියාත්මක වන මහා පරිමාණ එළවළු බීජ මාෆියාව බව පරිසරවේදී තිලක් කන්දේගම මහතා පැවසීය.
Read Moreසෞඛ්‍ය සේවකයන්ට රුපියල් තිස්පන්දහසක දීමනාවක් ලබා ගැනීමට අදාළව බලධාරීන් සමග ඊයේ(12දා) පැවැති සාකච්ඡා අසර්ථක වීම නිසා අද(13) උදෑසන 6.30 සිට හෙද පරිපූරක අතුරු වෙද්‍ය සේවා හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියා මාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධාන සඳහන් කරයි.
Read More2023 වසරේ බදු පැනවිම තුළින් ලබාගත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3201ක් වන බවත් සහනාධාර, වැටුප් බිල් සහ රාජ්‍ය ණය බිල්පත් සඳහා භාණ්ඩාගාරයෙන් වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4394ක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය වියදම්වලින් අඩු කරන්නේ කුමන කොටසද යන්න විකල්ප මත දරන කණ්ඩායම් ජනතාවට ප්‍රකාශ කළ යුතු බවද සඳහන් කළේය.
Read Moreරටේ ජනාධිපතිවරයා , අගමැතිවරයා හා ව්‍යවස්ථාදායකය මෙම මෙහෙයුම නවත්වන ලෙසට උපදෙස් ලබා දෙන්නේ නම් පමණක් මෙම මෙහෙයුම නවත්වන බවත්, එසේ නොමැතිව මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන්ම තුරන් කරන තෙක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.
Read Moreඅද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ’’එට්කා’’ කියන විට ’’ඉක්කා ගහන’’ තත්ත්වයට පත්ව ඇති බවත් මිල්කෝ සමාගම, ඉන්දියාවේ අමුල් සමාගමට විකුණා දැමීම ටෙන්ඩර් පටිපාටියක් අනුව සිදු නොකිරීම පමණක් ඔවුන්ට ප්‍රශ්නයක් වී ඇති බවත් පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා ටෙන්ඩර් කර හෝ නොකර අපේ රටේ වටිනා සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම නිවැරදි දැයි ප්‍රශ්න කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම් මෙය ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක්. මෙරට ව්‍යාපාරිකයන් ලක්ෂ 04කට මෙමඟින් ප්‍රතිලාභ. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා- ජනපති. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ වැදගත් පියවරක්- ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි.
Read Moreසම්භාහනයක් සිදු කරන අතරතුර ලිංගික අපයෝජනයක් කළ බව කියන ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන 39 හැවිරිදි කාන්තාවකගේ පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයා ඊයේ (11දා) පස්වරුවේ පොලීසියට බාර වී තිබේ.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ (12) දින කන්ටේනර් රථ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreමීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (12දා) දින අලුයම සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ප්‍රජාව සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
Read Moreනැහෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබන්ධනාගාරගත රැදවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර තුළ කර්මාන්ත ස්ථාපිත කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (12) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.
Read Moreග්‍රැන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් රාජකාරී කටයුත්තක් සඳහා යන බවට පවසා පමුණුගම ප්‍රදේශයට ගොස් පමුණුගම තල්දියවත්ත ප්‍රදේශයේ දිය නාමින් සිටි සිටියදි කොස්තාපල්වරයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පමුණුගම පොලිසිය පවසයි.
Read Moreදිවයින පුරා විසිරී සිටින කුළුබඩු එක් රැස් කරන්නන් සහ කුළුබඩු සැකසුම් කරුවන් ලියා පදිංචි කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නාගසේන ආගරවත්ත ප්‍රදේශයේ අග්‍රෝවා ඔයේ නාදුනන කාන්තා මල සිරුරක් පවතින බවට ලද තොරතුරක් මත පරික්ෂන ආරම්භ කල බවත්ය.
Read Moreරජය අපේක්ෂා කළ අයුරින් වියදම් පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවට දත්ත හරහා පෙනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
Read Moreමල්වතුහිරිපිටිය පොලිස්ථානයට අනුබද්ධව සේවය කරමින් සිටියදී රාත්‍රී වාහන පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ සැකකරුවෙකු සමග පොර බැදීමේදී මුහුණට වෙඩි වැදීමෙන් දරුණු ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටි සැරයන් ශ්‍රියන්ත රත්නවීර මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreදැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
Read Moreඉදිරි උත්සව සමයේ හිඟයකින් තොරව වෙළඳපලට බිත්තර සපයන බවට සමස්ථ ලංකා කුකුළු මස් හා බිත්තර නිශ්පාදකයනගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසයි.
Read More2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට දැන් හැකියාව තිබේ.
Read Moreසිය යතුරු පැදියේ මාලු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැද ගෙන මාලු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශ වල කසිප්පු විකුණූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමග 02/12 දින උදෑසන කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreවයස අවුරුදු 15ක බාල වයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට, යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලිසිය පවසයි.
Read Moreයාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩ පොලීසිය පවසයි.
Read More