වයඹ සහ උතුරු මැද පළාත් වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුට දැනෙන උණුසුම ‘අවධානය’ යොමුකළ යුතු තත්ත්වයක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනවාරි මාසකේ දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි හිතකරත්ව ශ්‍රේණිගත කිරීමේ වර්ධනයක් ඇති බවත් අනෙකුත් පක්ෂ නායකයන් කෙරෙහි ජනතාවගේ හිතකරත්ව ශ්‍රේණිගත කිරීම පහත වැටීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.
Read Moreනොහික්මුණු රියදුරෙක් නිසාවෙන් සදහටම එක අතක් අහිමිවූ දෙදරුපියෙකු කෘතිම අතක් ලබා ගැනීම සඳහා විඳින අනේක දුක් පිළිබඳ පුවතක් උතුම් පුන් පොහෝ දිනයේ මාතලේ රතලවැව ප්‍රදේශයේදී වා ර් තා විය.
Read Moreශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2024 ජනවාරි මස 16 වන දින සිට පත්කර තිබේ.
Read Moreවත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොදෙන ලෙස මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් මල්වතු මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී පැවසූහ .
Read Moreබම්බලපිටිය මිලාගිරිය ඇවිනිව් හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
Read Moreබන්ධනාගාරවල සිරකරුවන් 30000 දක්වා වැඩිවීම නිසා අලුතෙන් බන්ධනාගාරයක් අරින්න සිදුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreබන්ධනාගාරවල සිරකරුවන් 30000 දක්වා වැඩිවීම නිසා අලුතෙන් බන්ධනාගාරයක් අරින්න සිදුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreසමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව නවත්වන්න බෑ; ජලකාන්දුව නැති කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදු කරනවා - බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී හෙළිවෙයි
Read Moreවලාන දූශණ මර්දන ප්‍රහාරක ඒ්කකයට ලද තොරතුරකට අනුව, මිනිස් සිරුරට ප්‍රභලව හානිකාරක තත්වයක් ඇති කරන රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන ආලේපන වර්ග 1143ක් සමග පිටකොටුව දෙවන හරස්වීදියේ වෙළඳසල් හතරක හිමිකරුවන් අත්තඩංගුවට ගෙන ඇත.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කර තිබුණි.
Read Moreවිදුලි ගාස්තු අඩුකිරීමේ සංශෝධිත යෝජනාව අද (22) මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තහවුරු කොට සිටිනවා.
Read Moreමෙරට උද්ධමනය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී ඉහළ ගොස් තිබේ. ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙන්නේ, 2023 දෙසැම්බර් මාසයේදී 4.2%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය2024 ජනවාරි මාසය සඳහා 6.5%ක් දක්වා වැඩි වී ඇති බවයි.
Read Moreඋඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේදී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
Read Moreකොළඹ මැගසින් බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read More2023 නොවැම්බර් මාසයේදී, සියලු වැට් බදු නිදහස් කිරීම් ඉවත් කරන ලද, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත මීට පෙර සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට කමිටුව විසින් කරන ලද නිර්දේශ මුදල් අමාත්යාංීශය විසින් ආදේශ නොකළේ මන්දැයි විමසා සිටියේය.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More2023 ඔක්තෝම්බර් මාසයේදී විදුලිබිල ඉහළ දැමූ ප්‍රතිශතය ඉවත් කිරීම සඳහා වන යෝජනාව මෙම මාසයේදී සිදු කරන සංශෝධනයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreමෙරට වැඩිහිටි ජනගහනය වෙනුවෙන් ලබා දියයුතු සෞඛ්‍ය පහසුකම් තවමත් අපේ සෞඛ්‍ය පද්ධතිය තුළ නිසි පරිදි සකස්වී නැතැයි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreරංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රොහල අද (21) උදෑසන ඇතුලත් කර ඇති අතර, ඒම ඇතුලත් කරනු ලැබ සිටින සියළු සිසුන් සුළු තුවාල ලබා ඇති අතර, වෛද්‍යවරුන්ගේ පරික්ෂා කිරිම් වලින් අනතුරුව රෝහලෙන් නික්ම යෑමට හැකි වෙතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසූහ.
Read Moreකැලණිය පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය චෝලන් ආයතනය මගින් මේවාර්තාව පිළිබඳව ඉකුත් 18 දා පැවැත්වූපරීක්ෂණයෙන් සමත්ව මෙම ලෝක වාර්තාවටහිමිකම් ලබාගත්තාය .එදින ඇය චෝලන්ආයතනයේ විනිශ්චය මන්ඩලයේ අධීක්ෂණය යටතේපිලපිටිය ජනාධිපති විදුහලේ සිට ගමන් අරඹාකිලෝමීටර් 10 ක් පැය එකහමාරක් තුළ ගමන්කරමින් ආපසු විදුහලටම පැමිණියාය
Read Moreහෙට දිනයේදී වයඹ පළාත්වල සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය’ යොමුකල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව දන්වා සිටියි.
Read Moreඅනුරාධපුර නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සරත් කුමාර මුණසිංහ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ අනුරාධපුර සිංහ සමාජයේ සංවිධානයෙන්, අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 400 ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරිණි.
Read Moreඅමාත්‍ය මන්ඩලයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා පත් කර ඇත. පෙබරවාරි 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරමින් ඊයේ (20) ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
Read Moreකඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට (20) දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.
Read Moreකඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට (20) දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.
Read Moreමොවුන් වයස අවුරුදු 78 , 52 සහ 50 වයස්වල පසුවන්නන් බවත් මත්තේගොඩ රෝගියා 2024.01.22 දා ඇතුළත් කොට 24 දා මියගොස් තිබූ බවත් අතුරුගිරියේ රෝගියා 2024.02.07 දා ඇතුලත්ව 12 දා මියගොස් තිබූ බවත් පැවසේ. එසේම මහරගම රෝගියා 2023.10.20 දා ඇතුලත්ව 2024.01.20 දා මියගොස් තිබූ බව පැවසේ.
Read Moreබූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ සුජීව සහ රැවුල් කුමාර සමඟ සෘජු දුරකථන සම්බන්ධතා පවත්වාගෙන යමින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ’ඊසි කෑෂ්’ ක්‍රමයට හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි ’’තඹුත්තේගම අක්කා’’ නමින් ප්‍රචලිත කාන්තාවක් සහ ඇගේ සැමියා ලක්ෂ 12ට ආසන්න හෙරොයින් මත් කුඩු සමග ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
Read Moreරට පවතින අර්බුදයෙන් මුදා ගැනීම සඳහා දෙමුහුම් විසඳුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.
Read More