saravita-anim2

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා

Latest News - timelapse 1214 hours ago

LATEST

ඩිල්ෂාන් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගනියි

calendar_today 2024 පෙබ 26 - 09:03 remove_red_eye - 3124  

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂන් ඔස්ට්‍රේලියවේ පුරවැසිභාවය ලබාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අදාළව පසුගිය 24 දා පැවැති උත්සවයකදී ඔහු මෙසේ එරට පුරවැසිභාවය ලබාගෙන තිබේ.

2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අවසන් වරට සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් පසු ගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සභාවාරයන්හි දී දක්වන ලද අදහස් සහ ප්‍රකාශ පිළිබඳ ව මාධ්‍යයන්හි විවිධ පුවත් පළ වී ඇති අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි.

Read More

’’ අතීතය තුල රටෙහි සිදුවීම් සැලකීමේදී ජනතාව කනාමැදිරි එළියටත් බිය තත්ත්වයක් ඇති නිසා අපෙන් අහනව , අපි ඔබ විශ්වාස කරන්නේ කෙසේද කියා. අපි ඔබට එක සහතිකයක් දෙනව. ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය , අබමල් රේණුවකින්වත් හානිවීමට ඉඩ නොතබන බවට අපි සහතික වෙනවා’’ යැයි ජාතික ජනබල වේගය නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී සදහන් කළේය.

Read More

රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය එනම් 107% වෙනුවට 92%ක් ලබා දීම පිළිබඳ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත් කරන ලද කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

සමගි ජන බලවේගය ප්‍රතිචාර දක්වන්නේ වෙනත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන කරුණු කාරණාවලට නොව රට බංකොලොත් වීමත් සමඟ මෙරට කාන්තාවන් ප්‍රමුඛ ජන සමාජයේ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවන බරපතල ඛේදනීය තත්ත්වයට උත්තර සහ විසඳුම ලබා දීම සදහා බවත් බොහෝ දෙනකුට කාන්තාව අමතක වී ඇති මොහොතක කාන්තා ප්‍රඥප්තියක් සකස් කිරිමට යොමු වූයේ අද ඊයේ නොව 2019 වසරේ බවත් මේ එහි දිගුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

හෘදය වස්තුවේ සිදුරක සැත්කමක් සඳහා සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුලත් කල තම දියණිය මියගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් බව ඇයගේ පියා වන උපුල් ප්‍රියන්ත මහතා පවසයි.

Read More

ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

Read More

හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට හම්බන්තොට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

Read More

කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක (Container )සැගවී මැලේසියාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු , චීනයේ දී අත් අඩංගුවට පත් වී වසරකට පසුව එරටින් පිටුවහල් කර 02/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ධාවන ශූරයින් දෙදෙනෙකු වන ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා 2024 වර්ෂයේ රටවල් හයක පැවැත්වෙන මෙවර GT 2 යුරෝපා මෝටර් රථ ධාවන තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩා ලෝලින්ගේ සහයෝගය ඉල්ලා සිටී.‍

Read More

හෙට දින (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලිකෙ වෙන්‍සක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රාත්‍රි කාලයේ නිවසක්් ආසන්නයට පැමිණි අඩි දහයක් පමණ දිගැති විශාල කිඔුලෙකු ,මීගලෑව වනජීවි නිලධාරීන් විසින් පොල්පිතිගම රක්වාන ප්‍රදේශයේ දී අල්ලා ගත් බව මීගලෑව වනජීවි කාර්යාලය පවසයි.

Read More

අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබා සුවවී ඇතැයි කියා ආපසු නිවසට පැමිණ සිටි පුතෙකු විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් බරපතල තුවාල ලැබූ පියෙක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය කියයි.

Read More

අනුර කුමාර දිසානායක සිහිනෙන් මේ රටේ ජනාධිපති වි ඇති බව ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවසිය.

Read More

 අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ඉහළ පෙලේ කමිටුවක්...  සති දෙකකට වරක් ප්‍රගතිය ලබා දෙන්නැයි ඇමතිවරයාගෙන් උපදෙස්...  කැබිනට් පත්‍රිකා සදහා නිවැරදි තොරතුරු ලබා නොදෙන නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග...

Read More

යුද සමයෙන් පසු නැගෙනහිර පළාතේ ඉඩම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කර තිබේ නම් ඒ පිළිබඳව ඉඩම් අමාත්‍යවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ ආචාරධර්ම සංග්‍රහය කඩකිරීම් අනුව මාස 24ක් තුළ සෘණාත්මක ලකුණු 5ක් රැස්කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකවෙිස්සයි 20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා තිබේ.

Read More

බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා ඒහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

විදේශීය සංචාරකයන් පමණක් නොවෙයි, අපේ රටේ ජනතාවද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අවන්හල් වෙත ගොස් ආහාර පාන ගැනීම ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමඟින් විශේෂයෙන් සුරාබදු ආදායම් පවා වැඩිකර ගැනීමට රජයට අවස්ථාව හිමිවෙනවා. රටක් ඉදිරියට ගෙන යාමට මෙන්ම රටේ සංවර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි.

Read More

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.

Read More

දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ විදුලි බලාගාරය ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් 23 දින පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කියයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්‍රේලියානු රජයේ නිළ ආරාධනාවකට අනුව මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙනවා.

Read More

සිය බිරිඳ හා දියණිය බැහැරක ගොස් සිටියදී නිවසේ තනියම සිටි කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා නිවස පිටුපස අභිරහස් ලෙස මියගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.

Read More

ඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙක හැවිරිදි තරුණයකු 22 සවස කඳු මුදුනේ සිට ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇල්ල පොලීසිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.