saravita-anim2

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා

Latest News - timelapse 1208 hours ago

LATEST

වැසිකිලියෙදී ප්‍රසූත කරනතෙක් ගැබ්ගෙන ඇති බව නොදත් මවක්

calendar_today 2024 පෙබ 27 - 15:30 remove_red_eye - 1111  

මීට මාස තුනකට පමණ පෙර මෙම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇය ඒ වන විටත් 44 හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාවගේ 3 වන දරුවා ලෙස මෙම බිලිඳා බිහිවී ඇතත් තමන්ගේ කුසතුල දරුවෙකු පිළිසිඳ ගෙන ඇතිබව තමන් නොදන්නා බවත් ,සිද්ධිය වූ අවස්ථාවේ තමාට වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇතිවූ නිසා වැසිකිලියට ගිය විටදී තම කුස තුලින

මේ දිනවල මාදු ගගේ කකුළුවන් කිලෝග්රෑම් එකක් රුපියල් දොළොස් දහසකට අලෙවි වන බව මාදු ගගේ ධීවරයෝ කියති. සිය රැකියා ඉතිහාසයේ මේ තරම් ඉහළ මිලකට කකළුවන් කිලෝග්රෑම් එකක් අලෙවි නොවූ බවද ඔවුහු කියති.

Read More

එහෙත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසූවේ එම ගුවන් යානා සියල්ල ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් අවලංගු කර ඇති බවට දැනුම් දී ඇති බවයි . එසේම එම ගුවන් යානා නැවත පිටත්ව යන වේලාවක් පිළිබඳව ද තමන් දැනුවත් කර නොමැති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය .

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කථානායක වරයාවෙත සිය ඉල්ලා අස්වීමේ ලපිය යොමුකරමින් ඔහු වැඩිදුරටත් මේසේ සඳහන් කර ඇත.

Read More

‍කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ(27)ජිවිතක්ෂයට පත්වූ කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්ලය කියයි.

Read More

මෙම තත්වයන් මත 27වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 18කින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 15කින්ද පහල බැස ඇති බවත්ය.

Read More

හෝමාගම සති පොළෙහි වෙළඳාම් කරමින් සිටි පළතුරු වෙළෙන්දෙකු එක්වරම බිම ඇද වැටී සිදුවූ අසාත්මික තාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (26) දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් භාෂික් නමැත්තාගේ පුතෙකු වන නදීන් භාෂික් නැමැත්තාට අයත් බව කියන වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණ මාවතේ හෝටලයක් ඉලක්කකර අද (27) අලුයම වෙඩි තැබීමක් සිදුකර ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

Read More

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් 02/27 දින සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ( Flight Information ) ප්‍රකාශිකාවක පැවසුවාය.

Read More

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචියට සුදුසුකම් ලත් පාරම්පරික දේශීය වෛද්‍යවරුන් තිස් දෙදෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතික ප්‍රදානය කිරීමේ උත්සවයක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී (26) දා පැවැත්වුණි.

Read More

කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවවරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

පරාටේ නීතිය ලබන දෙසැම්බර් 31 වෙනිදා තෙක් අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තව සතියකින් හෝ දෙකකින් දිවයිනට පැමිණෙනු ඇති බවත් ඉන් අනතුරුව පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

රථවාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අද (26) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරීන් භාරයට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.

Read More

නව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම රදවා ගත යුතු ප්‍රමාණයට වඩා ක්‍රමයෙන් ජල මට්ටම ඉහළ යන හෙයින් අද (26) පස්වරුවේ උල්හිටියරත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු 3ක් මීටර් 0.1 බැගින් විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දිප්ත ජයසේකර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් එය හෙට දිනයේ සිට ලබන 12 දා තෙක් තවාකාලිකව වසා දැමීමට සිදුවන බව ග්‍රහලෝකාගාරය නිවේදනය කරයි.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ කනිෂ්ඨ විද්‍යාලයට පරිත්‍යාග කරන ලද රුපියල් ලක්ෂයක (100000/=) මුදල කාර්යාලය බිඳ සොරාගෙන ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. ඉකුත් 23 වෙනි දින විපක්ෂ නායකවරයා සක්වල වැඩසටහන යටතේ එම විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී මෙම මුදල පරිත්‍යාග කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

Read More

“උරුමය” ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

Read More

දැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගම ට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට නියමිතය.

Read More

අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස රාජකාරී කල කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පෝයස්ථාන පොලිසිය පවසයි

Read More

ගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සහයක නිරත වි 26 දින සිදුවිය.

Read More

ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබා දීම 2024 අයවැය යෝජනාවකි.

Read More

දැඩි වියළි කාලගුණික තත්ත්වය හා මේ දිනවල අලුයම් කාලයේ පවතින සීතල හේතුවෙන් උඩරට එළවළු වගා බිම් රැසක් විනාශවීමේ අවදානමට ලක්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.

Read More

මැදවච්චිය, ලුණුපැහිච්චාව ගම්මානයේ සිව් දරු පියෙකු පොලිස් ස්ථානාධිපතිවරයෙකුගෙන් හිරි හැර යැයි පවසා ලිපියක් ලියා සිය දිවි හානි කරගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පී.චන්දනසිරි නැමිති ලුණුපැහිච්චාව ගම්මානයේ පදිංචි ගොවිමහතකි.

Read More

කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුර පාර පදේශයේ නිවසක් තුළ අද (26)උදේ සිදුවූ වෙඩි තැබීමකින් කරන්දෙණිය ප්‍රා දේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

2024 වර්ෂයට අදාලව පැවැත්විමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවස තුල තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා සමග සිටී කාන්තාවක දොරවල් කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු හා යුක්රේන ජාතිකයන්ට දින 14ක කාලයක් තුළදී රටින් පිටවන ලෙස දැනුම් දෙන්නැයි ආගමන විගමන පාලක විසින් සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මීට දින කිහිපයකට පෙරාතුව ලිඛිතව දන්නා තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.