ශ්‍රී ලංකාවට කිසිදු තහනමක් පනවා නොමැති බව අමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසීය.
රේගුව මගින් අත්අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreරජය දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගනිමින් සිටින අතර, පිළිගත් සල්ලි අච්චු ගැසීමේ යාන්ත්‍රණයක් භාවිත කරමින් ‘සල්ලි අච්චු ගැසීම‘ ආරම්භ කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක සමගි ජනබලවේගයේ නායිකා රෝහිණී කවිරත්න පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කරයි.
Read Moreදේශද්‍රෝහියෙකුට රටේ ඉහළම තනතුරක් ලබා දුන් නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චැනල් 4 නාලිකාව පිළිබඳ වාර්තා සැඟවීම සිදු කරනවා විය හැකි බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුව ඇතුලෙත් එයාලගෙ පලපුරුද්ද පෙන්නල තියෙනව.පාර්ලිමේන්තුවට හොරෙන් පිහි ගේන්න පුලුවන්, මිරිස් කුඩු ගේන්න පුලුවන්, පුටු වලින් ගහගන්න පුලුවන් , සභා ගර්බය මැද පෙරලගෙන එකිනෙකා ඇනකොටා ගන්න පුලුවන් , ගේන ඕනම පනතකට සිග්නල් කණු වගේ අත් උස්සන්න පුලුවන්.අර හිටපු සෞඛ්‍ය ඇමතිට බාල බෙහෙත් ගෙනාව කියල විශ්වාසභංගයක් ගෙනාව. ඔය කට්ටිය එයාට පක්ෂව අත ඉස්සුව. අන්න එහෙමයි පලපුරුද්ද
Read Moreමිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅට කෝටි හැටලක්ෂ පනස් අටදහස් නවසිය විසිදෙකක් වටිනා (186,058,922) සහල් සහිත බහාලුම් 53ක් දැනට වසර 6ක පමණ කාලයක සිට රේගුවේ රඳවා ගෙන ඇති බැව්, ජාතික විගණන කාර්යාලය මගින් ඔක්තෝබර් මස 25වන දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. පාරිභෝගික අධිකාරිය මගින් පළකරන ලද ගැසට් පත්‍රයක් හේතුවෙන් මෙම සහල් සත්ත්ව ආහාර වශයෙන් යොදා ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
Read Moreමෙතෙක් නිල නිවාස භාර දී නොමැති අමාත්‍යවරුන් 14දෙනෙකු සිටින බව වාර්තා වේ. ඒ අතර යහපාලන රජය සමයේ සිටි හිටපු විපක්ෂ නායකවරයෙක් වූ ආර්. සම්බන්ධන් මහතාගේ හා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ නමද ඊට ඇතුළත් වේ. එමෙන්ම රිය අනතුරකින් මිය ගිය හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා භාවිත කළ නිල නිවසද මෙතෙක් භාරදී නොමැති බව වාර්තා විය.
Read Moreශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු , හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreවසර පහකට පමණ පෙර අත්තනෝමතික ලෙස විසුරුවා හැරී එෆ් සි අයි ඩි හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත බලාත්මක කර දූෂණ ලිපිගොනු කඩිනමින් විමර්ශනය කිරීමේ සූදානමක් පවතින බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයේදී ඡන්දය දැමීම සදහා ජනතා උනන්දුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට බොහෝ සෙයින් සමානවීමට ඉඩ තිබෙන බව මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (28) උදේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreදුම්රිය සේවකයන් හට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මීට අදාළ පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
Read Moreදකුණු පළාතේ කාබනික පොහොර (කාබනික තේ) යොදා වගා කළ අමු තේ දලු කිලෝ එකක් සඳහා රුපියල් 499.80ක ඉහළ මිලක් මාතර දිස්ත්‍රික්කයේ ලුම්බිණිය තේ කම්හල පසුගිය මස ගෙවීමට සමත් වී ඇත.
Read Moreතිස්සමහාරාම පොලිසියේ තනිකඩ භට නිවාසයේදී ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුට නවක වදය ලබාදී, ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව. පොලිස් මුලස්ථනය පවසයි
Read Moreපොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් මෙන්ම සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීන් විසින් පරීක්ෂා කරති.
Read Moreකොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද (27) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි
Read Moreපාකිස්තාන විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් නව නායකයා ලෙස මොහොමඩ් රිස්වාන් පත් කර තිබේ.
Read Moreඅනුර කුමාර දිසානායක මහතා බහුතරයක් නැති වර්තමාන ජනාධිපතිවරයා බවත්, තමා බහුතරයක් නැති හිටපු ජනාධිපතිවරයා බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමෙරට ඌරන් අතර පැතිර ගිය රෝගය අප්‍රිකානු සූකර උණ රෝගය බවට හඳුනාගෙන තිබේ.
Read More2024 නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (27දා) පැවැත්වීමට නියමිතව ඇත.
Read Moreනවසීලන්තයේ ෆෑන් ෆැසිපික් රෑන්ග් රොක් ප්‍රෝ ඒ.එම්. කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහිදී ශූරතා පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ සාරා වෙරළවිතාන 10/25 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreරාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වසරේ ජනවාර මස සිට වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ලාල් කාන්ත මහතා පැවසිය.
Read Moreසහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreරුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සහල් ඇසුරුමක් තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් දෙදෙනෙකු 10/26 දින උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී හමු විය.
Read Moreඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණය වෙනුවෙන් පැවැත්වූ ඡන්ද විමසීමෙන් ප්‍රකාශිත ඡන්ද අතරින් ඡන්ද 17295ක් ලබගත් ජාතික ජනබලවේගය ආසන 15ක් හිමිකරගනිමින් ඇල්පිටිය ප්‍රා දේශීය සභාව වෙනුවෙන් පැවැත්වූ මැතිවරණය ජය ගැනීමට සමත්විය
Read Moreපිළියන්දල SOS ළමා ගම්මානය බාරයේ සිටින 14 හැවිරිදි දැරියක අපයෝජනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ ගම්මානයේ පරිපාලනය දැනුවත් බවත් එයින් මහත් කම්පනයට පත්ව සිටින බවත් එම ගම්මානයේ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreසංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනපති නියෝජිතයන් දැනුවත් කරයි
Read Moreවිශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් ගෙවීමේදී ඉකුත් ආසන්න වසර පහ තුළදී රුපියල් මිලියන 885.7 (අසූඅට කෝටි පනස් හත් ලක්ෂයක් ලක්ෂයක්) ක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය එම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
Read Moreදිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
Read More