වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබුණත් වී සඳහා සහතික මිලක් නියම කර නොමැති බවත්, මේ නිසා වී කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මිලක් දක්වා පහත වැටී තිබෙන බවත් ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි.
පිදුරුතලාගල පිහිටි රජයේ බීජ අර්තාපල් ගොවිපළේ පසුගිය මහකන්න 03ක් තුළදී රුපියල් දෙකෝටි හැට හය ලක්ෂ පනස් නවදහස් හත්සිය අසූ පහක(26,659,785) මුදලක් වැය කර බීජ අර්තාපල් කිලෝ ග්‍රෑම් 247,500 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණද නිෂ්පාදනය කර ඇත්තේ බීජ අර්තාපල් කිලෝග්‍රෑම් 97,638 ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් පෙරේදා (22 දා) නිකුත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.
Read Moreඇමති- නි.ඇමතිට නිල වාහන 2යි ඉන්ධන ලීටර් 900යි ඇමති කාර්ය මණ්ඩලට15ක් නි.ඇමතිට 12ක්, පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් බෑ අමාත්‍යාංශ සඳහා විෂය ක්ෂේත්‍ර අනුව එක් විෂය ක්ෂේත්‍රයකට උපදේශකයන් දෙදෙනකු බැගින් බඳවා ගැනීමටඅවස්ථාව
Read Moreආණ්ඩු හා නිලධාරීන් වෙනස් වුවත් රටේ නීතිය වෙනස් නොවන බව පෙන්වා දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා සැකකරුවන් අල්ලන්නේ නැතුව වසර 10 ක කාලයක් ගතවනතුරු කළේ කුමක්දැයි රහස් පොලිසියෙන් අද (23) ප්‍රශ්න කළේය.
Read Moreමේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බවත් මෙම සිදුවීමට අදාළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා තම දැඩි අප්‍රසාදය පළකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම,ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේය.
Read Moreජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයට අයත් කොටසේ ගස් 90ක් නීති විරෝධීව කපා ඉවත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිහින්තලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මිහින්තලේ මහ කනදරා වැව වාන් දැමීම හේතුවෙන් මහකණදරාව දකුණු ඉවුර ප්‍රදේශයේ සිට මිහින්තලේ මහ විද්‍යාලයට, පතිරාජ තෙන්නකෝන් කනිෂ්ඨ විද්‍යාලයට වෙත පාසල් ළමුන් රැගත් බස් රථයක් අද (23දා) අනතුරට ලක්ව තිබේ.
Read Moreසංචාරක ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ගමනේ ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම මහා වංචාවේ සුල මුල හෙළිවෙමින් තිබෙන බව පොලිසිය කියයි.
Read More2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
Read Moreදුම්රිය E ටිකට් පත් චංවාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සහ පරීක්ෂණවලට අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
Read More2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්‍රමාණය 2025 වසරේදී සියයට 12න් වැඩිකරමින් ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට අද දින (2025.01.23) කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමිනි.
Read Moreපෙබරවාරි මාසයේදී වාහන ආනයනය කිරිමේදී අනිවාර්ය යෙන්ම වාහන මිල ඉහළ යන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. සිරස රූපවාහිනී නාළිකාවේ සටන වැඩසටහනේදී ඔහු මේ බව පැවැසීය. වාහන සම්බන්ධයෙන් වන දෙවැනි වෙළඳපොළට ගැටලුවක් ඇති නොවන පරිදි එම මිල ගණන්වලට වඩා ඉහළින් ආනයනය කරන වාහන තබා ගැනීමට සිදුවන බව ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සිවුදෙනා ඇපමත මුදා හැරීමට අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකර තිබෙනවා
Read Moreඅධිකරණයේ අත්හිටුවීම මත ප්‍රමාද වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
Read Moreදරුවාට බෙහෙත් රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ෆාමසියට යමින් සිටී එක්දරු පියෙකු මෝටර් රථයක ගැටී පෙරලී තවත් මෝටර් රථයකට යටවී ම්යගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.
Read Moreඩීසල් ඉන්ධන වලට භූමිතෙල් මිශ්‍ර කර බෙදාහැරීමට සූදානම් කර තිබූ ඉන්ධන බවුසරයක් සපුගස්කන්ද පොලිස් වසමේ මාබිම ප්‍රදේශයේ දී පසුගියදා ( 21) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි
Read Moreපාර්ලිමේන්තුවේ අදට (23දා) නියමිත පාර්ලිමේන්තු විවාදය ආරම්භ වී තිබේ.
Read Moreකොළඹ බදුල්ල අතර ධාවනය වන දුම්රියවලින් විදුරු හා ප්ලැස්ටික් හිස් බෝතල් 20000ක් පමණ මාසිකව එකතුවන බව එහි සේවකයෙක් පැවසීය.
Read Moreමෝදර හියුබට් පෙදෙස නිවසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22) මල් වඩමක් සහ ටි 56 ජීව උණ්ඩ 10 ක් තබා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි. නිවසේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අනුව එම මල් වඩම සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.
Read Moreආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර , බියර් වැනි මානව පරිභෝජනයට අදාළ වන අනෙකුත් කර්මාන්තයන්ටද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම අත්‍යවශ්‍යයි
Read Moreඅමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (22) තීරණය කළේය.
Read Moreමාස 11 සිගිති දැරියක අත දරාගෙන සුපිරි වෙළඳසැල් වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව් දෙනකු ඉංගිරිය කැට කඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
Read Moreහිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද(22දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රා දේශීය ලේකම් කොට්ටඨාසයේ පුද්ගලයන් 100000ට පමණ සිය ගමනා ගමන හා ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චන්කර්නි පාලමේ ඉදිකිරිම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කරන බව මුදල් අමාත්‍යාංශ කියයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල විශාල වශයෙන් පොල් තොග ලැබුණද 22 උදෑසන ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ පොල් ගෙඩි 1900 ක් පමණක් බවත් එය ලැබුණු විගසම අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එක පොල් ගෙඩියක් ක තොග මිල රුපියල් 175ක් ලෙස සටහන්ව තිබූ බව වෙළෙන්දෝ වැඩිදුරටද පෙන්වා දුන්නේය
Read Moreසුඛෝපභෝගී නිවාස සහ හෝටල් අඩංගු ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සඳහා අක්කර 4.3 ක ඉඩම ‘වන් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර්’ සමාගමට බදු දීමේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 07ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශනය සඳහා නීතීපතිවරයාගේ උපදෙස් ලබාගෙන විමර්ශන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මියට රහස් පොලිසියට අද (22) නියම කළාය.
Read Moreජනතාවට සහන සැලසීමේ අපේක්ෂාවෙන් භාණ්ඩ වර්ග 10ක මිල අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මෙම මිල අඩු කිරීම අද (22දා) සිට ක්‍රියාත්මක බව ලංකා සතොස නිවේදනය කරයි.
Read Moreඉතාලියේ සහ රුමෙනියාවේ රැකියා දෙන බව පවසමින් අතරමැදියකුගේ බැංකු ගිණුමක් යොදාගෙන විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බව කියන පුද්ගලයෙකු කළාතු ඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read More