2024 පෙබරවාරි අවසානය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන යටතේ ඉටු කළ යුතු කැපවීම්වලින් 33%ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව වෙරිටේ රිසර්ච්හි ‘IMF මීටරයේ’ පෙබරවාරි යාවත්කාලීන කිරීම පෙන්වා දෙයි.
හැමදේම නොමිලේ ලබාදීම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. නොමිලේ ලබා දීමේදී තව කෙනෙකුගෙන් එය අය කර ගැනීමක් සිදු වෙනවා. අපේ රටේ අපි හැම දේම නොමිලේ දුන්නා. ආදායම් නැති වෙලාවෙදි මුදල් මුද්‍රණය කරමින් ජනතාවට නොමිලේ සහන ලබාදීමට කටයුතු කළා. මේ හේතුවෙන් ලබාගත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. අවසානයේ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.
Read Moreයුක්තිය මෙහෙයුම යටතේ මේ වනවිට පාතාල ක්‍රියාකාරීන්ගේ නිවැරදි තොරතුරු රැස්කර හමාර බවත් ඒ අනුව ඒ හැමදෙනාම නීතියේ රැහැනට කොටුකර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (13) පිටිගල හොරන්ගල්ලේදී පැවසීය.
Read Moreපාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවිඩයක් ලෙස ව්‍යාජ සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරා ගැනීමේ ජාවාරමක් අණාවරණය වී ඇතැයි තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා පවසයි.
Read Moreමහජනතාවගේ හඬට කන් නොදීම කුමන්ත්‍රණයට හේතුවක් වූ බවත් එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් අදටත් ඔවුන්ගේ ඔඩොක්කුවේ සිටින ඔවුන්ගේම පවුලේ අය බවත් පොත් ලිවීමට පෙර එය නිසියාකාරව වටහාගත යුතු බවද අභයතිස්ස හිමියෝ පැවසීය .
Read Moreඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කල බවද පොලිසිය පවසයි. පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාගෙන් ලද නියෝග මත වැඩිදුර විමර්ශන කල පොලිසිය ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමේදී ලිංගික අතවරයක් සිදුව නොමැති බවට අනාවරණය කරගෙන තිබේ.
Read Moreයුද හමුදා ලුතිනන්වරයෙකු හොරයින් මත්කුඩු සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි
Read Moreමහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකිරීමේ දී මුදල් අමාත්‍යවරයාගේ එකගතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙන එනු ලබන පනත් කෙටුම්පත අද (13) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදෙන ලදී.
Read Moreඅධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලාංකික කාන්තාව මෙම චීන ජාතික සිඟිති දරුවා දරුකමට හදා ගැනීමට කැමැත්තකින් පසු වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමොණරාගල බන්ධනාගාරයේ රැදවියන් දෙදනෙකු අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස්, එක් රැදවියකු,ඔහුගේ කලිසම් සාක්කුවේ සගවා තිබු කුඩා පිහියකින්,අනෙක් රැදවියාගේ මුහුණට එල්ලකල පහරක් හේතුවෙන්, එම රැදවියා කැපුම් තුවාල සහිතව 12දා මොණරාගලමහ රෝහලට ඇතුලත්කර ඇතැයි මොණරාගල පොලිසිය පවසයි.
Read Moreඅම්පාර පොතුවිල් පොලිස් බල ප්‍රෙද්ශයේ අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර එම ඝාතනය කල පුද්ගලයාද එම හෝටලය තුලම ගෙල වැලදාගෙන මියගොස් ඇති බව අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.
Read Moreස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කළද ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.
Read Moreඋතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (12දා) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී ඒ මහතා වෙත භාරදෙනු ලැබීය.
Read Moreරටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.
Read Moreහාලිඇල මැදගම නිවසක වහලයක් මතට අද 12 කිලෝ පනහක පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් පතිත වූ බව එම නිවැසියන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්වත් කර ඇත.
Read Moreරෝස ළූණු (Rose Onion) නැමති මධ්‍යම ප්‍රමාණයේ ළූණු ප්‍රභේදය ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.
Read Moreඉදිරි දින කිහිපය තුළදී සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් හමුවන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඑළඹෙන 15 වැනි සිකුරාදා වන විට කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150න් අඩුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය තීරණය කර තිබේ.
Read Moreවයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreවැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තවත් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (12) ඉදිරිපත් කළහ.
Read Moreබංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචිතය තුළ වෙනස්කම් කිහිපයක් දක්නට ලැබෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න නැවත කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreඅදාළ මරණ සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බවත් ඒ අතර සංගීත ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා ද සිටින බවත් පොලිස් නිලධාරියකු පැවසීය.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය මගින් 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන හිමාල කඳු තරණය සඳහා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක ද ඇතුළු විද්‍යාර්ථීන් හය දෙනකු සූදානමින් සිටි.
Read Moreමේ වන තෙක් ආර්ථික ප්‍රථිපත්තියක් සකසා ගැනීමට නොහැකි වූ අනුර කුමාර මහතාට, වේදිකාවේ කයිය නායකකෙනෙක් විදිහට වැඩ නොකර, පළමුවෙන් තම පක්ෂයට ප්‍රථිපත්තියක් සකසා ගන්නා ලෙස ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර මහතාට දන්වා සිටින බව මැදවච්චිය ආසන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
Read Moreජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 1400ක් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදීමට එකඟ වී තිබේ. මෙම මුදල ලබාගැනීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
Read Moreහයිටි ජනරජයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් නරක අතට හැරේ. එහි තුන්ලක්ෂ හැටදහසකට අධික ජනතාව අවතැන් ව සිටින බවත්, ඉන් අඩකට වැඩි පිරිස දරුවන් වන බවත් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය පසුගිය දා නිවේදනය කළේය.
Read Moreහෝමාගම එන්.එස්.බී.එම්. හරිත විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී.අයි. බට මිලදී ගෙන රජයට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව විභාගයට ගැනීමට අද (12) තීරණය කළේය.
Read More