saravita-anim2

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

Latest News - timelapse 1058 hours ago

LATEST

ජනපතිවරණය කල් දාන්න කිසිම අවස්ථාවක් නෑ

calendar_today 2024 අප්‍රේ 01 - 08:48 remove_red_eye - 210  

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17දාත් ඔක්තෝමිිබර් 17දාත් අතර පැවැත්විය යුතු බවත් එය කල් දැමීමට අවස්ථවක් නොමැති බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ප්‍රවාහන අංශයේ දිගින් දිගටම පාඩු ලබමින් පවතින අතර,ඉකුත් වසර 04 තුළ 2019 ජනවාරි 01වන දිනසිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ රුපියල් විසිහය කෝටි හැත්තෑ තුන්ලක්ෂ දාහතරදහස් නවසිය තිස්දෙකක (267,314,932) පාඩුවක් ලබා ඇති බවත් 2024-03-28 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබේ. බොහෝ දෙනෙකු මත පළ කරන්නේ අද දිනයේදී බොහෝ විට ඉන්ධන මිල අඩු කිරිමේ හැකියාවක් පවතින බවයි.

Read More

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට නියමිත අතර සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ හා ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000 බැගින් මාසික දීමනාවක් හිමිවනු ඇත.

Read More

පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ගැනීමට රුපියල් 20,000/-ක අල්ලසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකාරවරයකුට දුන් බවට චෝදනා ලැබ සිටි චීන ජාතිකයකු විත්ති වාචක නෙකැඳවාම නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියම කළේය.

Read More

මෙරට සංචාරයකට පැමිණ සිටි බ්‍රිතාන්‍ය මෙන්ම ඉන්දියන් ජාතිකයෙකු හිටි හැටියේ ඊයේ (30) මිය ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.

Read More

තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුරදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව තිස්සමහාරාම පොලීසිය පවසයි.

Read More

අනෙක් අන්තයෙන් ක්‍රිඩා කළ සියලුම පිතිකරුවන් දැවී යාම හේතුවෙන් තවත් ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද අහිමිව ගියේය.

Read More

කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසල සැක සහිත ලෙස රැඳී සිටියදී පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

ඉකුත් (27) දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වු තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරිම තරගයක් පවත්වා ඇත. එම තරගයට එම වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වි ඇති අතර , ඒ සදහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබා දි ඇති අතර , එහිදි අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තොරා ගැනිමට සැලසුම් කර ඇත.

Read More

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ සැරයන්වරයෙකුට අයත් යතුරුපදියකින් රන්මාල කොල්ලකෑමේ යෙදුණු තිදෙනකුගෙන් යුත් කණ්ඩායමේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි

Read More

යම් මත් විශේෂයක් හෝ වෙනත් කිසියම් අයුරින් ශරිර වලට අහිතකර යම් ද්‍රව්‍යයකින් මෙම ටොෆි විශේෂය නිපදවා ඇති බවට සැක කරන දෙමවිපියන් අවධාරණය කර සිටින්නේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල අලවිය සදහා ඇති මෙම ටොෆි විශේෂය කුඩා දරුවාගේ සිට වැඩිහිටි පාසල් දරුවා දක්වා පමණක් අලවි කරන බවයි.

Read More

‍ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් ’’පැල්’’ සියයට 10ක් වූ බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

සැමියා සමග රණ්ඩුවී සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති දෙදරු මවක ඊයේ (30දා) මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

එම විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥ රසීක් ශාරුක් සහ ඩබ්ලිව්. දයාරත්න යන මහත්වරුන් පත්කළ බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස සිය පස් දින චීන නිල සංචාරය නිමා කර ඊයේ (30දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) දැරූ ධුර වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 314ක් රැස් කරමින් ප්‍රභල ස්ථානයක සිටියි.

Read More

හෙටට යෙදී ඇති පාස්කු ඉරිදා යේව යෙයෙෙන් පවත්වනු ලබන සියළුම ‌දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා මෙවර විශාල බැතිමතුන් පිරිසක් ඒක්වෙනු ඇතැයිද ඒ් අනුව ඔවුන්ගේ ආරක්ෂාව සඳාහා පොලිස්පතිවරයාගේ මග පෙන්වීම අනුව 10000කට ආසන්න පිරිසක් ‌ මෙම ආරක්ෂක වැඩසටහන ‌වෙනුවෙන් සම්බන්ධ කර තිබේ.

Read More

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.

Read More

රුපියල් කෝටි ගණනින් කප්පම් ඉල්ලන බවට තම ජංගම දුරකථනයට ව්‍යාජ පණිවිඩයක් ගෙන්වා ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කොට ඉහළ නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදි ආරක්ෂිත වැටෙන් ඉවතට වැටි මිටර් 100ක පමණ ප්‍රපාතයට ඇද වැටි සිටි ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්‍රතිකාර ලබා දි රෝහල් ගත කිරිමට මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන ඇත.

Read More

මහභාගේ පොලිස් වසමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට 27 දින උදෑසන යතුරු පැදියකින් පැමිණි පුද්ලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගිය බව පොලීසිය පවසයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට විකුණුම් හා ගැණුම් මිල සලකා බැලීමේදී මාස 8කට පසුව අඩුම අගයන් අද (28දා) වාර්තා වි තිබේ.

Read More

මොහු අධික ලෙස මත්පැන් පානය කරන්නෙකු බවත් කාලයක් තිස්සේ නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්ත්වයන් පෙළෙමින් සිට ඇති බවත් නිව්මෝනියාව උත්සන්න වීම හේතුවෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව විජේතිලක මහතා සඳහන් කළේය.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ විශේෂ මෙහෙයුමේදී ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් සිව් දෙනකුගේ සමීපතම සමාජිකයන් 35 කු දින 7 ක් තුළ දි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියමකිරීමට කොළඹ මහාධිකරණය අද පෙරවරුවේ තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.