saravita-anim2

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

Latest News - timelapse 1052 hours ago

LATEST

ඉඩම් ගැටලුවකට මස්සිනාගේ අතකපා අරන් ගිහින්

calendar_today 2024 අප්‍රේ 02 - 14:59 remove_red_eye - 347  

අදාල පවුල් කලක සිට ඉඩම් ගැටලුවක් හේතුවෙන් ආරවුල් ඇතිකරගන්නා අතර ඊයේ දිනද ඒලෙසින් ආරවුලක් ඇති වූ අවස්ථාවේදී සිය මස්සිනාගේ අත වෙන්වන සේ කපා වෙන් වූ අතේ කොටසද රැගෙන අනෙක් මස්සිනා පලා ගොස් ඇත. පසුව අත කපාදැමීමෙන් බරපතල තත්වයේ සිටි පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපන

මාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී හිමිකරුවෙකු නොමැති විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජිව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් 2024-2-19 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණය අනුව අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබේ.

Read More

තෝරගත් ග්‍රාමීය පාසල්වල සහ දරිද්‍රතාවයට මුහුණදෙන සිසුවියන් සඳහා

Read More

මේ කප්පම් ඉල්ලීමේ සිද්ධියේ ලබාදුන් බව හා ලැබුණු දුරකතන ඇමතුම්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ කප්පම් සිද්ධියේ සැකකාරිය හදුනා ගැනීමට හැකිවූ බව ද පොලීසිය කියයි.

Read More

නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමට අදාළ කොමිෂමේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස කේ.ඩී. විජේරත්න මහතා පත්කිරිමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බවත් එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත.

Read More

පුද්ගලයකු සමග ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහර දී ඔහු එම ස්ථානයේ ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අතුරු තහනම් නියෝගයක් අද (01) නිකුත් කළේය.

Read More

හොරණ සව්ගස් හන්දිය නියෝජිත ආයතනයකට අද (1) පස්වරුවේ තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 39 1/2 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ තෙවන වසරේ සිසුවෙකු අද (01) පස්වරු 2.20 ට පමණ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

Read More

රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු හතරක් සමඟ විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරි වරයෙකු ඊයේ (01) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි.

Read More

කොළඹ, ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම 2024 මාර්තු මස 31 වන දින සහ අද දින (2024 අප්‍රේල් 01) කොළඹ ගාලු මුවදොරදී සහ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩ ව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් ’චයිල්ෆන්ඩ්’ආයතනය මෙරටට පාපැදි 500ක ප්‍රදානයක් ලබා දී ඇත.

Read More

ගාසා තීරයේ ගැටුම් වලින් විපතට පත් දරුවන් සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ඒක්සත් ජාතීන්ගේ නිල නියොජිතයානියොජිතයා හරහා පලස්තීන රජය වෙත භාරදීම අද (01) දින සිදුවිය.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිලද පහත දැමීමට තීරණය කර ඇත.

Read More

බුද්ධි අංශ නිලධාරියකුට සිවිල් ඇඳුමෙන් සැරසී මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිස්තෝල අවියක් එල්ල කර බිය ගන්වා මෝටර් රථයෙන් පළා ගිය සැකකරු යක්කපිටිය මධ්‍යම අධිවේගී හුවමාරුවේ දී සෙල්ලම් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

පැමිණි වන අලින් තිදෙනෙකු හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නොසන්සුන් වී තිබේ. මිට පෙර කිසි දිනෙක මෙම ප්‍රදේශයට වන අලින් පැමිණ නොමැති බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.

Read More

මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය අනුව විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා

Read More

එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුතු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දින 10 ක තරග සංචාරයක් සදහා 04/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඊයේ (31) වන දින සවස් කාලයේදී දංයකාටුව - කටුකෙන්ද පොලිස් ප්‍රයේශයේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කර ඇති බව දංකොටුව පෙලීසිය පවසයි.

Read More

අද අප්‍රේල් 01දා මධ්‍යම රාත්‍රිෙය් සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

Read More

බිබිල පොලිස් වසමට අයත් මඩකලපුව පාර වැලිපොතයාය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කුවේට් දේශයේ රැකියාවක නිරතව සිට මීට දින කිහිපයකට පමණ ඉහතදී හාම්පුතා සහ හාම්පුතාගේ රියදුරු සමඟ පැමිණීම නිසා බිරිඳ සහ සැමියා අතර ඇතිවූ විරසකයක් දුරදිගයාමෙන් සැමියා විසින් බිරිඳට, හාම්පුතාට සහ රියදුරුට පහරදී ඉකුත් (30) වෙනිදා නිවසට ගිනිතැබීම නිසා නිවසේ සිටි සැමියාගේ පියා මියයාමේ සිද්ධියක් පිළිබඳව බිබිල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

යතුරුපැදි සොරාගෙන අඩු මුදලට විකුණා හොරයින් මත් කුඩු පානය කළ යතුරුපැදි කාර්මිකයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Read More

තලවතුගොඩ උතුවන්කන්ද හන්දිය ආසන්නයේ මහමග වැටී අභිරහස් ලෙස මියගොස් සිටි සූපවේදියකුගේ මළ සිරුරක් සොයාගත් බව තලංගම පොලිසිය පවසයි.

Read More

මහ මුහුද රළුවී මුහුදු රල මාර්ගයට පැමිණීම හේතුවෙන් අද (1) ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත මංසන්දිය දක්වා රට වාහන ධාවනයට දැඩි බාධා එල්ලවී තිබේ.

Read More

2024 ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේදී පිරිමි ශූරතාව කොළඹ ලවුපර් චෙස් ක්‍රීඩා රනිදු දිෂාන් ලියනගේ දිනා ගත්තේය.එහි කාන්තා ශූරතාව දිනා කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන දිනා ගත්තාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.