රට තුළ යපහත් ආර්ථික තත්ත්වයක් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙන හෙයින් 2025 වසරේදී වාහන ආනයනය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් තබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු , සිය ගමන් බලපත්‍රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර , කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මැලේසියාව වෙත පළා යාම සදහා ගුවන් යානයෙහි අසුන් ගෙන සිටියදී , එම යානය තුළට පිවිස , 04/10 දින අලුයම මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබුණි .මොහු යාපනය , සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ද්‍රවිඩ ජාතික
Read Moreමොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ එච්.එම් චමෝදී ප්‍රබෝධා ක්‍රීඩිකාව 19 පහළ ශ්‍රීලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායඔමේ විශිෂ්ඨ දස්කම් දක්වා ඇත.
Read Moreමෙරට පැදිම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයේ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
Read Moreමෙරට තුළ ඊෂිකෑෂ් ක්‍රමය භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල මුදල් හුවමාරු කරන ජාවාරම්කරුවන් 137 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.
Read Moreඅධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය නව සඳ ඊයේ 9දා දිස්වීම හේතුවෙන් අද 10 දිනයේ සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනැමීමට නියමිත බව වාර්ථාවෙයි.
Read More2024 වර්ෂයේ ජනවාරි මස සිට මාර්තු 31 වන දා කාලය තුළ මෙරටට රෙදි පිළි සහ උපාංග, ඒ සඳහා යොදා ගන්නා ඩයි කිරීමේ තීන්ත වර්ග සහ උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 470.6 ක මුදලක් වැය වී ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් මස 08 වන දා නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනයකින් හෙළි කර ඇත.
Read Moreශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට රුපියල් බිලියන 6.9ක(6,948,154,112.41) බදු මෙරට මත්පැන් නිෂ්පාදනාගාර 10ක් විසින් ගෙවීම පැහැර හැර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreපසුගිය වසර 05 ක කාල සීමාව තුළ ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම රු.73000කින් පමණ පහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් 06 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය මූර්ත ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යාමකි.
Read Moreඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා වනිඳු හසරංග වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සමඟ ගිවිසුම්ගතව තිබේ. වනිඳුගේ පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය අහිමි වී තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් ඊයේ(08දා) ගත් තීන්දු පිළිබඳව මැතිවරණ කොමිසමට සියලුම වාර්තා ලබාදුන් බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුම්න්ද දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreපැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා (09) දින පස්වරුවේ සමත්විය.
Read More2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපනය අමාත්‍යාංශය පවසයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වැනි දා ආරම්භ වේ.
Read Moreඅනුරාධපුර හිදෝගම දිවුල් වැවේ සහ අනුරාධපුර නුවර අසල තිබී සැකකටයුතු පුද්ගල මළ සිරුරු දෙකක් ඊයේ (8දා) පස්වරුවේදී සොයා ගත් බව පොලිසිය පවසයි.
Read Moreබුත්තල අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එම පාසලේ ක්‍රීඩා ගුරුවරයා ඇයට ලිංගික අතවරයක්කිරීම සම්බන්ධයෙන් බුත්තල පොලීසිය මඟින් ඉකුත් (08) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.
Read Moreරාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreරට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා 04/09 දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreනාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම පමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමකි හා නගර සභා -පාදේශීය සභාවල මහජන චන්දයෙන් පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි යන දැන්වීම් දෙකක් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අම්බලන්ගොඩ පෝරඹ සිය නිවසේ තාප්පයේ අද(9) එල්ලුවේය.
Read Moreවියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් නිමිත්තෙන් (2024.04.08) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමිණි.
Read Moreමෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මැදිහත්ව තිබෙනවා.
Read Moreආගමන විගමන දෙපාර්තමේන්තුවේ CCTV කැමරා වසර 6ක් ගබඩාවක - කඩිනමින් අවශ්‍ය පියවර ගෙන මැයි 15ට පෙර ප්‍රගතිය දැනුම් දෙන ලෙස කෝපා කමිටුවෙන් දැනුම් දෙයි
Read Moreබාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් කපිල වික්‍රමනායක මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දු ලබන 26 දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.
Read More2024 වසරේ ජනවාරි 01වන දින සිට මාර්තු 31වෙනි දින දක්වා කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 53දෙනකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.මෙම මරණ සිදුවී ඇත්තේ සියදිවි නසා ගැනීම්, අසනීප තත්ත්වයන්සහ පහරදීම් හේතුවෙන් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Read More2024 වර්ෂයේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ HIV ආසාදනය වූ නව රෝගීන් 695දෙනකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂ ප්‍රජා සොඛ්‍ය විශේෂඥ ජානකී විදානාරාච්චි මහත්මිය සඳහන් කරයි.එය පසුගිය 2023 වසරට වඩා 14%ක වර්ධනයක් ලෙස වාර්තාවේ.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59කට කිසිදු අනුමතියකින් තොරව හා කිසිදු පර්යේෂණ වාර්තාවක් නොමැතිව පසුගිය කාලයේ පර්යේෂණ දීමනා ලෙස රුපියල් මිලියන 84ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read More