saravita-anim2

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

Latest News - timelapse 948 hours ago

LATEST

මහින්දානන්දගේ නඩුවක තීන්දුව ලබන 30දා

calendar_today 2024 අප්‍රේ 25 - 21:29 remove_red_eye - 426  

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ තීන්දුව ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය ගැන සිදු කළ ප්‍රකාශය අසත්‍ය බවට නිලා නොලත් ලෙස තහවුරැ වී තිබෙන බවත්, ඒ අනුව මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරමින් රට තුළ ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවට යෝජනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

තමා සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ ප්‍රකාශ කිහිපයක් නිසා ඇති වූ අපහාසයට රුපියල් මිලියන දහසක (1000) වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිඥයෙකු මාර්ගයෙන් එම අමාත්‍යවරයාට එන්තරවාසියක් යවා තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත් කර තිබේ.

Read More

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

2024 අප්‍රේල් 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල අඩුවන බවට පළ වූ වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ මුල් කාර්තුව තුළ රුපියල් බිලියන 430ක් උපයා දී තිබෙනවා. මෙම කාර්තුව තුළ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 354කට ආසන්න අදායමක් උපයා දී තිබෙනවා. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 51ක පමණ අදායමක් උපයා දී තිබෙනවා. මෙම තත්ත්වය ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක පැහැදිලි ජයග්‍රහණයක් වනවා සේම අපගේ ගමන් මඟ පිළිබඳ ධනාත්මක තත්ත්වයක් බව ද පැවසිය යුතුයි. රටේ පවතින විධිමත් මූල්‍ය කළමනාකරණය ද මේ තත්ත්වයට හේතු වී

Read More

1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස බැලීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

Read More

​2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් - ක්‍රම හා විධි පිළිබද කාරක සභාවේදී අනාවරණය වෙයි.

Read More

අනුරාධපුරයට ආසන්න ප්‍රදේශයක විහාරාධිපතින්වහන්සේ නමක හා පොලිස් සැරයන්වරයෙකු විසින් ඊශ්‍රායලයේ විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා. අපරාධකරුවන් රටින් තුරන් කිරීම පවක් නොවෙයි

Read More

මෙවර යල කන්නයේ වී වගාව සදහා ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධයෙන් කිසිදු වැඩ පිළිවෙළක් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවී ජනතාවට ප්‍රකාශ කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. පසුගිය මාස් කන්නයට අදාළව ලබා දීමට පොරොන්දු වූ අක්කරයකට රුපියල් 6000ක් බැගින් පොහොර සහනාධාරය සඳහා මුදල සමස්ථ ගොවි ජනතාවටම ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යවරයාට හැකිවී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.

Read More

ජනප්‍රිය YouTube වැඩසටහන් නිර්මාණ කරුවකුසේම මීට පෙර උපකාරක පන්ති ගුරුවරයකුව සිටි උපුල් ශාන්ත සන්නස්ගල පොලීිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

වර්ෂ 2022 දී බලංගොඩ රජවක ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ බව කියන කිලෝග්‍රෑම් 802 ක් බරැති රුපියල් කෝටි ගණනක් වටිනා කොරන්ඩම් වර්ගයේ විශාල මැණික් ගලක් මේ වන විට ඇල්ල ප්‍රදේශයේ හෝටලයක අලෙවිය සඳහා තැන්පත් කර ඇත.

Read More

එහිිදි කාදිනල් හිමිපාණන් කළ ප්‍රකාශ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනපති ඊබුහිම් රසික් මහහතා සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (24) සවස ජනපති කාර්යායේදී සිදුවුනා. දෙරට නායකයන් අතර සුහද කථාබහකින් අනතුරුව ද්වීපාශර්වික සාකච්ා හා අවබොධතා ගිවිසුම් 5කට ඒහිදී අත්සන් තැබුනා.

Read More

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

විශේෂයෙන් මාතලේ ප්‍රදේශයේ ගොවීන් විසින් තක්කාලි ඇතුලු අනෙකුත් බෝගයන් වැඩි වශයෙන් වගා කරන අතර එහි මිල පහල යාම නිසා තමන් විසින් වගා කිරිම සදහා යෙදවු වියදමවත් ලබා ගැනිමට නොහැකි තත්වයක් පත්ව ඇති බවය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාලය මර්ධනය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් සංග්‍රාමික ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම විසිරයාමේ පෙලපාලිය අද (25 ) කළුතර , කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ජනපතිවරයා ඡන්දය පවත්වාවිද නොපවත්විවද නොදන්න බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසිය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඩුබායි හි පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කළ නෙත්මිකා මදුශානී හේරත් කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගැනිමට සමත්වූවාය.ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.

Read More

යල කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාරයකට ලබා දෙන රුපියල් 15,000ක මූල්‍යමය සහනාධාරය එළඹෙන සතියේ සිට ගොවි ගිණුම් වෙත බැර කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

අද (25දා) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

Read More

නාවික හමුදාව විසින් පසුගියදා මුහුදේදී හෙරොයින් සහ හෙරොයින් රුගෙන යාමට පැමිණීමේදී සිය භාරයට ගත් පුද්ගලයන් සියලු දෙනා එක් සාක්ෂියක පරස්පරතාවක් මත නිදහස් කර ඇති බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්රවම ව්යසවස්ථා ප්රකතිසංස්කරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

මෙරට ගොවි ජනතාවට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද විශාල කරදරයක් වී ඇති රිළා ගහනය වැඩිවීමවැළැක්වීම සඳහා රිළවියන්ගේ ගර්භාෂය තුළට ලූපයක් ඇතුළත් කොට ගැබ් ගැනීමවැළැක්වීම සඳහා වූ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය විසින් ඉතා සාර්ථකව සිදු කළේය .

Read More

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජලනය හා දැඩි ශ්වසන ආබාධයකට ලක්වු 58 හැවිරිදි දෙදරු මවක් අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු 24 දින අලුයම මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

Read More

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය හා මොනරාගල දිස්ත්‍රික්ක වල ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු ගම්මාන මෙලෙස විවෘත කිරීමට නියමිතය.

Read More

එළැඹෙන මැයි මාසයේදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් පමණ විනාශ කිරීමට කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා වැඩබලන ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(24) නිකුත් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.