saravita-anim2

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 894 hours ago

LATEST

ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට කල් තිබෙනවා

calendar_today 2024 මැයි 07 - 21:49 remove_red_eye - 158  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම්කිරීමට තව කාලය තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

හෙඳ සේවය සඳහා 3,000ක් බඳවා ගැනීට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

වීසා බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය හරහා ආසන්න වශයෙන් වසරකට රැපියල් කෝටි 1800ක් විදේශිකයන්ගෙන් කොල්ලකන තත්ත්වයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත මෙවර 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ දි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉන්දීය අමුල් සමාගම එක් වී ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දින ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් සිසුවෙකු ආපසු නිවසට විත් ගෙලවැලලාගෙන මියයාමේ සිද්ධියක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තාවේ .

Read More

මෙරට කාන්තාවන්ගෙන් 46 % ක් සහ පාසල් යන දරුවන්ගෙන් සියයට 10 % ක් බර වැඩි බවත්, කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 83 දක්වා වැඩි වී ඇති බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

Read More

2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ.

Read More

දොළොස් හැවිරිදි බාල වයස්කාර පසල් සිසුවියක් අපයෝජනය කළේ යයි වැරදිකරුවකුවූ විසිපස් හැවිරිදි විවාහකයකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් වින්දිත දැරියට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් සහ රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද(07) නියෝග කළේය.

Read More

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අද මෙරට මරණ වලින් සියයට 89 ක් පිළිකා, හෘද වස්තුවේ රෝග, පෙණහළු රෝග සහ දියවැඩියාව යන බෝ නොවන රෝග නිසා සිදුවන බවත්, එයිනුත් වැඩි මරණ ප්‍රමාණයක් සිදු වන්නේ හෘද වස්තුවේ රෝග සහ ආඝාතය නිසා බවත්, වසරකට 60,000 ක් පමණ ආඝාතයට ලක්ව 4000 ක් පමණ මියයන බව වෙද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

Read More

ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ තරුණයා ඝාතනය කර මෘත ශරීරය පුළුස්සා මාදම්පේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක දමා තිබියදී අද 07දා පෙරවරුවේ සොයා ගැනීමට හැකි වී ඇති බව පොලීසිය පවසයි ‍

Read More

විවාහක සැමියාට නිඳි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට (06) දා පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරු එච්.එම්.ෆරීඩ්ඩීන් මහතා විසින් නියෝග කරන ලදී.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන, දැනට බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ සිර කුටියක රදවා සිටින, ’’රැවුල් කුමාර’’ නැමැත්තාගේ මත් කුඩු අනුරාධපුර දිස්ත්‍රික්කය තුල තොග වශයෙන් බෙදා හරිමින් සිටි කාන්තාවක්, රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පරීක්ෂණයක් පවත්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

නීති විරෝධී ජාවාරම්වලින් උපයා ගත්, මුදලින් ලබාගත් රුපියල් ලක්ෂ සීයක් වටිනා වාහන කීපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු මුදල් විශුද්ධිකරණය පනත යටතේ හිඟුරක්ගොඩ උල්පත්ගම ප්‍රදේශයේදී 06 වෙනිදා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

Read More

කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 19 ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත සිටි සැකකරු ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රුපියල් කෝටි දෙකක් පමණ වටිනා තවත් වාහන තුනක් සෙනසුරාදා (04)සොයා ගැනීමට බියගම පොලීසියට හැකිවී ඇත.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මියගිය මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන බව පැවසෙන වතුපිටිය පතිරනගේ දමිත් ප්‍රභාෂිත අත්තනායක හෙවත් මාකොළ සුද්දා ඇතුළු දෙදෙනෙකු එක්කොටි හතලිස් ලක්ෂයක අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගනනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් නමකින් කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

යල කන්නයේ පොහොර සහනාධාරය බණ්ඩි පොහොර (MOP) ඉලක්ක කර ගනිමින් ලබා දෙන අතර ඒ අනුව ඒ සඳහා වූ රුපියල් 15,000ක මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අද (07දා) සිට ගොවි ගිණුම්වලට බැර කිරීමට නියමිතය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මිනීමැරුම් කීපයක් සදහා චෝදනා ලබා සිටින අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් ’’ මන්නා රමේෂ් ’’ නැමැති අය 05/07 දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ .

Read More

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන රමේෂ් මිහිරංග නොහොත් ‘මන්න රමේෂ්’ සහ ඔහුගේ සහායකයින් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

Read More

ඡන්දයකට නාම යෝජනා කැඳවා, තව මාස කිහිපයකින් තවත් ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබියදී කඩිමුඩියේ සංවර්ධන කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදු කිරීම මැතිවරණ නීතිරීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (06දා) අම්බලන්ගොඩ පෝරඹ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

ඉදිකිරීම් ඇණහිට පැවති කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටුණේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් දැයි අනාවරණය කර ගැනීම සඳහා අද (06දා) පස්වරුවේ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විශේෂ නිරීක්‍ෂණයක් කර ඇත. ඉකුත් 4දා පස්වරුවේ මෙම මාර්ගයේ මීටර් තිහක් දිග කොන්ක්‍රීට් බාල්කයක් මැදින් කඩා වැටී තිබිණ .ඊට යාබදව පිහිටි තවත් කොන්ක්‍රීට් බාල්ක දෙකක් ඇළවී ප

Read More

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇති පොදු සමා කාලය තවත් සති දෙකකින් හෝ දීර්ඝ කර දෙන ලෙස එක්සත් රණවිරු ප්‍රජාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී .

Read More

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

මෙම ප්‍රදර්ශනයට සමගාමීව මෙරට තුළ වාහන එකලස් කිරීමේ ආයතන 25කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක් (National Vehicle Parade) ජුනි 18 වෙනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී BMICH පරිශ්‍රය දක්වා ගමන් කිරීමට ද නියමිතයි.

Read More

උතුරු මැද පළාත් සභා භූමියට ඇතුළු නොවන ලෙසට අධිකරණය මගින් ලබා දී තිබූ නියෝග කඩ කරමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ලට ඇතුළුවන ප්‍රධාන දොරටු අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටියදී අද (6දා) පෙරුවේදී අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල රැකියා විරහිත උපාධිධාරින් 22 දෙදෙනෙකු, එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මුදා හරින ලෙස, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු

Read More

විදේශගත කරන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කොට දැනට වසා දමා ඇති මහරගම වත්තේගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව පැවසෙන විදේශ රැකියා ආයතනයක තිබූ විදේශ ගමන් බලපත්‍ර සියයකට අධික ප්‍රමාණයක් මහරගම ප්‍රදේශයේ ජල බස්නා කානුවක තිබී විශ්‍රාමික පොලිස් සැරයෙන් වරයකු අහුලාගෙන ඇතැයි වාර්තා වේ.

Read More

වෙරළට සමාන්තරව මුතුපන්තිය දූපතේ තිබෙන මාර්ගයක්ද මුහුදු රළ ගොඩට ගැලීම නිසා හානි වන්නට පටන් ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.