2024 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 208 253ක් පැමිණ ඇති අතර 2025 ජනවාරි මස නිමාවීමට දින පහක් ඉතිරිව තිබියදීම 2024දී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉක්මවා ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ තිබේ.
විගණකාධිපතිවරයා වාර්ෂිකව වාර්තා 2500ක් විතර ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවලින් ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවක්. ඒක තමයි මහජනයා අතර බොහෝ විට මතයක් ඇවිල්ලා තියෙන්නේ මේවා නිකන් කතා පෙට්ටි කියන එක. අපිත් ඉදිරිපත් කරනවා, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් වෙනවා, අදාළ ආයතනවලටත් ඉදිරිපත් වෙනවා. නීතියේ තියෙනවා අදාළ ආයතනවල ප්‍රගතිය විගණකාධිපතිට දැනුම් දෙන්න කියලා. පාර්ලිමේන්තුවට අධීක්ෂණ කමිටු දෙකෙන් වාර්තා ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ විවාද කරලා අදාළ ආයතනව
Read Moreසාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් හයසියය දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග මිල රුපියල් 28ත් රුපියල් 29ත් දක්වා පහත වැටී තිබේ.
Read Moreවිදේශීය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දැඩි ප්‍රමාදයක් පැවතුණද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා 2023 වර්ෂයේදී දිරිදීමනා වශයෙන් රුපියල් විසිකෝටි අසූහත් ලක්ෂ අනූදෙදහස් නවසිය හැත්තෑ හතරක මුදලක් ගෙවා ඇති බැව් අනාවරණය වී ඇත.
Read Moreහිනිඳුම පනංගල ප්‍ර ෙද්ශයේදි ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
Read Moreඅධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පවතින ගැටලු විසඳීම සඳහා අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස අද (30දා) අයවැය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට යෝජනාවලියක් භාර දුන් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
Read More’’දේශපාලනයට එන්න ඕනැ කියලා මම ඔය උපාධි මොකුත් කරලා නැහැ. මම ඇත්තටම දේශපාලනයට කැමති නැහැ. මම අවුරුදු 38 වෙනවා කිසිම කෙනෙකුට ඡන්දෙ දීලා නැහැ. දැන් ඇත්තටම ඇවිල්ල ඉන්නේ මිනිසුන් වෙනුවෙන්. ඒ නිසා මම වැඩි දවසක් ඉන්නේ නැහැ මේ දේශපාලන වේදිකාවේ. මම කැමතිම නැති විෂයක් තමයි දේශපාලනය කියන්නේ .හැබයි මම ඉන්න කාලෙ නම් මම කෙලින් ඉන්නවා. ”
Read Moreශ්‍රි ලාංකිකයින් ජපානයේ රැකියා සඳහා යොමුකිරිමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා, ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා (Mr. Kanamori Hitoshi) හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.
Read Moreප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ආශ්‍රිත ගැටලු සඳහා නෛතික සහ පරිපාලනමය විසදුම් සෙවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කමිටු ත්‍රිත්වයක් පත් කෙරිණි.
Read More“ඉසුරු සවිය’‘ නමැති සැමරුම් උත්සවය සඳහා සමුපකාර අරමුදලින් මුදල් වැය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (30දා) නියම කළාය.
Read More1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreමධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද (30) දින අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදු කර ඇති එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිමෙන් විනාශයට පත් වි ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතුවීමට තිබූ කාලය පසු වී තිබුණත්ඒ සම්බන්ධයෙන් පරක්කු වී හෝ සාකච්ඡා කිරීම හොඳ කටයුත්තක් බව මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ.
Read Moreපොලිස් ජීප් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් අනතුරුව එම ජීප් රිය නොනවත්වා ධාවනය කළ පොලිස් කොස්තාපල් රියදුරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.මෙම සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයට යොමුකර තිබුණ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.
Read Moreසංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රික්ට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Read Moreහිටපු අමාත්‍යංශ ලේකම් වරයකු වූ ප්‍රයන්ත මායාදුන්නේ අපරාද පරීක්ෂණ විසින් අත්අඩගුවට ගෙන තිබෙනවා.
Read Moreඅභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා ( 02දා) සිදු කිරීමට නියමිතව තිබේ.
Read Moreඅමෙරිකාවේ ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් එකිනෙක ගැටීමෙන් සිදු වු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 19 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
Read Moreලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග 05ක මිල පහත දැමීමට කටයුතු කර තිබේ.
Read Moreඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු උස්මන් කවාජා ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read More77 වැනි නිදහස් දින සමරු උත්සවය මෙරට නව යුගයක සමාරම්භය සනිටුහන් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එන්.එච්.අබේරත්න මහතා පැවසීය.
Read Moreසංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරගය ආරම්භ වී තිබේ.
Read Moreඅමෙරිකාවේ ගුවන් යානයක් හමුදා හෙලිකොප්ටර්ක ගැටී අනතුරක් සිදුව තිබේ.
Read Moreපොලිස් ජීප් රථයක් අනවසරයෙන් රැගෙන ගොස් ගල්කිස්ස රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී ත්‍රී රෝද රථයක හප්පා එහි රියදුරු ට තුවාල සිදු කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
Read Moreඅත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදා හැර තිබේ.
Read Moreසැලකිය යුතු වී පංගුවක් රජයේ සහතික අවම මිලට දෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලන බවත් , රජයේ ගබඩාවලට ලැබෙන එක වී ඇටයක්වත් තුට්ටු දෙකට විකුණන්නේ නැති බවත්, එම වී සහල් බවට පත් කර පාරිභෝගික ජනතාවට ඉතා සාධාරණ මිලකට,පවතින මිලට වඩා අඩු මිලකට ලබා දෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Read Moreරජයේ මුදල් පිළිබඳ කාරක සභාවට වී තොග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දත්ත වැරදි බවත්, ඊට සමාව අයැදින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවත්වාගෙන යාමට කටයුතු නොකරන බවත්, අවශ්‍යතාවයක් ඇති වුවහොත් එම තනතුර නැවත පිහිටුවීමක් සිදු කරන බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.
Read Moreසංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය දිනයට නතර කර තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
Read More