මේවර නිරිත දිග මෝසම තත්වය මේ මස 25 වන දින වන විට ආරම්භ විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය කර තිබෙන බව .ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
රත්නපුර හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ සොරාගත් පිස්තෝලය කාන්තාවකගේ සන්තකයේ තිබී රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් කාංචන කොඩිතුවක්කු මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත කාන්තාව මුදා හැර තිබේ.
Read Moreමෙම වසරේ ඉදිරි කාලය තුළ රාජ්‍ය සේවක කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමේ හැකියාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreතුන් නිවුන් දරු උපතක් බිහිකළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටුමැටි ගැසූ නිවසක ජීවත්වන ගිහානි සුපේෂලා කුමාරි මහත්මියට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත් යප්රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උප දෙස් දෙයි.
Read Moreමුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
Read Moreරුසියානු – යුක්රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
Read Moreඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හල්දුම්මුල්ල, හපුතලේ, හාලිඇල, බදුල්ල මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩපාලත, උඩුනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, ගලිගමුව, වරකාපොල, කෑගල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රත්නපුර, කලවාන, ඉඹුල්පේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් සඳහා පළමු මට්ට
Read Moreචීන භාෂා පරිවර්තකයකු වශයෙන් රැකියාවක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළදී උපයාගත් රුපියල් මිලියන 365 කට අධික මුදල රාජසන්තක කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය.
Read Moreබදුල්ල ඇල්ල හරහා වැල්ලවාය මාර්ගය අද 16 සවස හයේ සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
Read Moreවිස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල සම පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ විස්සයි20 නායක වනිඳු හසරංග හා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පත්ව තිබේ.
Read Moreඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 18වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව එම මාධ්‍ය අංශය සදහන් කරයි.
Read Moreඋසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු අද 16දා පෙරවරුවේ කැමරා ඇසට මෙසේ හසුවිය.
Read Moreඅපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග ආණමඩුව ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයාට හා ආරක්ෂක නිළධාරීයාට පහර දීමේ සැලසුමක් ඇති බවට සිසුවෙකුගේ මවක් කල දැනුවත් කිරීමත් සමග පාසලට පොලිස් ආරක්ෂාව සමග පොලිස් බුද්ධි නිළධාරින් යෙදවිමට සිදුව තිබු බව ආණමඩුව පොලිසිය කියයි.
Read Moreදැරිය ගැබ්කල පුද්ගලයත් අත්අඩංගුවට
Read Moreආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ අපොස සාපෙල විභාග මධ්‍යස්ථානයෙ විභාගයට පෙනි සිටි සිසුන් පිරිසක් පාසල් භුමියෙ දේපොල වනසා ඇති තිබෙන බව ආණමඩුව පොලිසිය පවසයි.
Read Moreමෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස්පෙළ පන්ති එළෙඔන ජූනි මස 04 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය වක්රලේඛයක් නිකුත් කරමින් දන්වා සිටියි.
Read Moreකල්පිටිය සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආයෝජන කටයුතු සඳහා දූපත් හයක් බද්දට ගත් පුද්ගලික සමාගම් පහකින් නියමිත දිනට ලැබිය යුතු රුපියල් 5,90,25,931 ක බදු මුදලක් අයකර ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත් වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreපසුගිය කාලයේ වෙලඳපලේ කැරට් මිල ඉහල ගිය සේම මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක මිල රු.3000ද ඉක්මවා ගොස් ඇත.
Read Moreරැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/15) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreමුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreදඹගල්ල පොලිස් වසමට අයත් මහබැද්ද ප්‍රදේශයේ පදිංචි හිටපු ගුවන්හමුදා සෙබලෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත රුසියායාවේ රැකියා සඳහා යවන බව පවසා රුසියා යුක්රේන යුද්ධයට පුද්ගලයින් යැවූ හිටපු යුදහමුදා සෙබලෙකු දඹගල්ල පොලීසිය මඟින් මොනරාගල පොලීසියට දැනුම්දීමෙන් පසු ඉකුත් අද(16) දින මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreපළාත් පාලන ඡන්ද විමසීමට කැදවූ නාම යෝජනා අවලංගු කිරීමට රජය අර අදින්නේ දේශපාලනික අයුතු වාසියක් ලබා ගැනීමට බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (16) උදේ අම්බලන්ගොඩ පෝරඹ ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
Read Moreමේදිනවල පවතින වැසි තත්වය හා නාය යෑම් හේතුවෙන් මාර්ගය හරහා රොන්මඩ ගලා යාම නිසා වාහන අනතුරු සිදුවන බැවින් ඒ් පිලිබඳ දැඩි සුලකිල්ලකින් යුතුව රිය ධාවනය කරනලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.
Read Moreමෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ සබරගමුව සමන් දේවාලයේ පෙරහැර නැකත් එකට යෙදී තිබීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් සපයා ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය කියයි .
Read Moreබස්නාහිර පළාත තුළ ධාවනය වන මගී ත්‍රිරෝද රථ සඳහා ජූලි 01 වැනි දින සිට නැවතුම්පොළ පහසුකම් ලබා දීමට කටයුතු කරනු ලබන්නේ මගී ප්‍රවාහනය සඳහා අවසර ලත් ත්‍රිරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreනුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු රිය අසුන මත ජිවිතක්ෂයට පත් විම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
Read Moreඅපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිමට ගොස් පසුගිය (14දා) දින අතුරුදහන් වු පාසල් සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදි ඊයේ (15) දින රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින් විසින් පොලිසිය වෙත දැනුම් දුන් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.
Read Moreදියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකු ට මරු කැදවමින් 21 ට බරපතළ තුවාල සිදු කරමින් සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි ලාබාල තරුණියක් ඊයේ (15) රාත්‍රි මියගිය බව දියතලාව පොලිසිය පවසයි .
Read More