රජය මගින් පාසල් සිසුන්ට සපත්තු මිලදී ගැනීමේ සඳහා ලබා දෙන වවුචර් පත්ද අස්වැසුම අහිමි පවුල්වල දරුවන් ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 6000ක දීමනාව ද, පෙබරවාරි 5 වැනිදා වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය හා ශ්‍රී ලංකා කජු සංස්ථාව ඒකාබද්ධව වසර ගනනාවක සාර්ථක අත්හදා බැලිම් වල ප්‍රතිපලයක් ලෙස වැඩි දියණු කල ශක්ති හා විජනිත නමින් කජු ප්‍රභේද දෙකක් ගොවි ජනතාව වෙත හදුන්වා දීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ ශ්‍රවණාගාරයෙ පැවති විශේෂ උත්සයකින් පසු සිදුවිනි.
Read More’’මම දන්නවා මම මැරුණොත් උඹට කවුරුවත් නැහැ , යන්න තැනක් , කියන්න කෙනෙක් නැහැ කියල ,ඒත් දුවේ මගෙ ලෙඩේ මට දරා ගන්න බෑ. ඒ නිසා මගේ කාලෙ ඉවරයි. මම යනව .මට සමාවෙයන් ’’
Read Moreමේ දිනවල වී ගොවින් ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙලන බවත්, එම වී මිල දි ගැනිමට සහතික මිලක් නියම කරමින් (03) දින කැබ්නට් පත්‍රිකාවක් රැගෙන එන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.
Read Moreජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ්‍රී ලාංකිකයාද වන අතර, දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරන්නීය.
Read Moreවියලුව හා ඒ අවට ප්‍රාදේශවල කැරට් අස්වැන්න ඉහළ යාම හේතුවෙන් ඊයේ (01) මීගහකිවුල නගරයේ පැවැති සති පොළ වෙත වෙළඳුන් රැගෙන ආ කැරට් විකුණා ගත නොහැකිව පොළ භූමියේම ගොඩ ගසා තිබුණි.
Read Moreගම්පොළ නගරයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු සිහි විසඥ කොට පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
Read Moreකොන්ක්‍රීට් කුට්ටියක් හිස මත වැටීමෙන් බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් ක්‍රේග් වත්ත උඩ කොටසේ පිහිටි ශ්‍රී සිවසුබ්‍රමනියම් හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතුවල නියැලී සිටි පුද්ගලයෙකු අද (02) දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
Read Moreඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 1000ට වැඩි පිරිසන් නිවාස හැර ගොස් තිබේ.
Read More2025 වසර වෙනුවෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජයේ අයවැයෙන් මෙවර ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදල් වෙන් කර තිබේ. 2024 අයවැයෙන්ද ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලකි.
Read Moreවයස අවුරුදු 19 පහල කාන්තා ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායම දිනා ගැනීම අද (02දා) සමත් විය.
Read Moreවිල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ යයි දැක්වෙන කොටියෙකු සහ සුනඛයෙකු අතර සිදු වන පොර බැදීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More2024 වර්ෂයේ උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ එම විභාගය හෙට (3දා) සිට ලබන 14 දින දක්වා නැවත පැවැත්වීමට කටයුතු කර ඇති අතර රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථම වතාවට මෙම පෙරහුරු වාර විභාගය පැවැත්වීමට කටයුතු කරන බව උතුරුමද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පැවසීය.
Read Moreවාද්දුව තල්පිටිය රත්නායක පාරේ ධීවර තොටුපලේ මා දැලකට පසුගියදා (31) විශාල මාළු තොගයක් හසුව තිබුණි.
Read Moreඅනුරාධපුර පාදෙණිය ඒ - 28 ප්‍රධාන මාර්ගයේ, තලාව නගරය ආසන්නයේදී ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊයේ (1දා) අලුයම මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින්, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හතර දෙනකු තුවාල ලබා රෝහල් රෝහල්ගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් තලාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreනිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreදිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreසිංහරාජ වනාන්තරයේ ආශ්රිත පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමි සතුන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයකු (31) වනදා අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්යාලය පැවසිය .
Read Moreදිවයිනේ වැසි තත්ත්වපේ අඩුවීමක් අද (02) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් මඩකලපුව, අම්පාර හා මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහබරන ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ 01 වෙනිදා පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනකු මිය ගොස් තවත් තිස්පස් දෙනකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට හා දඹුල්ලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි.
Read Moreපාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වළක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමටත් ජීවනී නිෂ්පාදන වෙළඳපළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පාලන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
Read Moreපාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතුයි- උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දීම කඩිනම් කරනවා පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප ඇති කිරීමට අවධානය යොමු වී තිබෙනවා ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දේශපාලන අධිකාරියත් රාජ්‍ය යාන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි
Read Moreවිදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනියම වැය කරමින් විශාල වශයෙන් වාහන ආයනය කර තොග රැස් කිරිම අධෛර්යමත් කිරීම, රාජ්‍ය ආදයම වැඩි කර ගැනිම යන කරුණු මුල් කර ගනිමින් මෙම කොන්දේසි පනවා තිබේ.
Read Moreඅභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.
Read Moreමාසිකව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනයට සමගාමිව අද මධ්‍යම රාත්‍රි සිට සුපිරි ඩිසල් මිල පමණක් ඉහළ දැමිමට කටයුතු කර තිබේ.
Read Moreකිරිබත්ගොඩ නිමිඇදුම් කර්මාන්තයට ප්‍රසිද්ධ නගරයක් වන අතර වසරේ සෑම දිනකම මෙම නගරය ජනාකීර්ණව පවතී. මෙම නගරයට විවිධ අවශ්‍යතා සදහා පැමිණෙන ජනතාවගේ සහ නගරයේ පදිංචිකරුවන්ගේ ජනජීවිතයට බාධා වන අන්දමින් කිරිබත්ගොඩ එක්සත් වෙළඳ සංගමය විසින් සිදුකල ශබ්ද දූෂණය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ නියෝග මත අත් හිටුවා ඇත.
Read Moreඅමාත්‍ය විජිත හේරත් හා මෙරට ඉතාලි තානාපති Damiaro Francovigh අතර හමුවක් සිදුවී තිබෙනවා. මෙහිදී දැනට ඉතාලි රැකියා වීසා ලබාගැනීම අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් තානාපති වරයාගෙන් විමසීමක් කොට තිබෙනවා.
Read More“බලයට එන්න ඉස්සර ඉදලම අපි මේ ආයතන විකුණනවට විරුද්ධව වැඩ කලා… අපේ ඒ අරමුණු,වැඩ පිළිවෙල අදත් එහෙමයි. බලශක්ති හා මූල්‍ය ක්ෂේත්රවල රජයට අයිති අධිපතීත්වය, හිමිකාරීත්වය ආරක්ෂා කරගත යුතුයි කියලා අපි මැතිවරණයට කලින් ඉදලම කියල තියෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. කිසිම විදියකින් අපි මේ ආයතන විකුණන්නේ නෑ. ප්‍රතිව්‍යුහගතකරණය හරහා අපි කරන්නේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම කියන කොටස් වෙන්කරන එක විතරයි. ඒවා සියයට සියයක් රජය සතු සමාගම්. කිසිම කොට
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ සහ කොටගල අතර ඩෙවෝන් ගේට්ටුව අසලදී අද (31) උදෑසන විශාල පස්කන්දක් දුම්රිය මාර්ගය ට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
Read More