මෙරට ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිතයේ මාෆියාවක් පවතින බවත්, ඒ අනුව එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇති බවත් සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයන්ගේ සම්මේලනය අවධාරණය කළේය.
ආර්ථික කමිටු දෙක අතර විවාදය සහ නායකයන් දෙදෙනා අතර විවාදය පැවැත්වීමට දින එකවර තීරණය කරන ලෙස ජාතික ජන බලවේගයට යෝජනා කරන බවත්, ඒ අනුව සමගි ජන බලවේගය මෙම විවාද දෙකටම සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreදිවයිනේ සැලකිය යුතු පාසල් ප්‍රමාණයක දෛනිකව දරුවන් පාසල් පැමිණීම අඩු වීම වාර්තා වන බවත්, මේ නිසා රජය මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දිය යුතු බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන 31 හැවිරිදි ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා , කොළඹ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි සිට අත් අඩංගුවට ගෙන 05/31 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
Read Moreශ්‍රී ලංකා තරුණයන් සිවු දෙනා ඉන්දියාවට යැවූ පුද්ගලයා, ISIS දිවුරුම දුන් දෙදෙනෙක්, ISIS ලාංඡනය සහිත කොඩිය රු.2000කට සෑදූ පුද්ගලයා හා මුදල් හුවමාරු කළ දෙදෙනෙක් ඒ අතර
Read Moreසෙවනගල, සීනි කර්මාන්ත ශාලාවට නුදුරින් උක් වගාවක් ආවරණයට ගනිමින් ඉතා සූක්ෂමව දිගුකාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබු ගංජා පැල තවාන් 10ක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු අනුව උඩවලව විශේෂ කාර්ය බලකා සාමාජිකයින් එක්ව සිදු කරන ලද මෙම වැටලීමේදී උස අඩි 2-5ත් අතර ගංජා පැල 9100ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රිලංකාවේ බුද්ධි අංශ අයි එස් ත්රස්තවාදීන්ගේ ක්‍රියාකරකම් පිළිබඳව විපරමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (30දා) දීඝවාපි පුදබිමේදී පැවසීය.
Read Moreජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර දෙකකින් දිර්ඝ කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය පිළිබඳ එළඹෙන සඳුදා(03දා) ප්‍රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
Read Moreමෙවර පොසොන් උත්සවයට මිහින්තලේ පන්සලට උදව් නොකරන මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිවයුත්තන් සහ ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ කර ඇතත් මිහිඳු මහ රහතන් වහන්සේ සමරන ඒ උදාර පින්කමගිය වසරටත් වඩා මේ වසරේදී සාර්ථකව සිදු කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබියදීත් ඒ මහතා එම ධුරයේ කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාසයක් කළ බව සඳහන් කරමින් මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ජූලි 10 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කරමින් අභියාචනාධිකරණය අද (30දා) නොතීසි නිකුත් කළේය.
Read Moreප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යයන කටයුතුවලට වඩා විෂය අධ්‍යාපන බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැඩි වශයෙන් නිරත කරවිය යුතු බවත් එහි දී ක්‍රිකට් ක්‍රීඩාව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් දරුවන් තුළ සමබර පෞරුෂයක් ගොඩනැගෙන අතර එමගින් තුලනාත්මක හැකියාවන් සහිත දරුවකු බිහි කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
Read Moreරුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ චම්පිකා එක්ස්පෝර්ට් විදේශ රැකියා ආයතනයේ හිමිකරු හා එහි කළමනාකරු ජූනි මස 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊට අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (5/30) යළි කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකරන ලදී.
Read More“කිසිදු මැතිවරණයකට අපේ භයක් නෑ, බොහෝම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්විය යුතු නියමිත දිනයට නියමිත මැතිවරණ එලෙසින්ම පවත්වන බවට සහතිකයක් අතිගරු ජනාධිපතිතුමන් විසින් රටට ලබා දීලා තියෙනවා” යැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreකැළණිවැලි තේ වතු සමාගමට අයත් සියළුම තේ වතු වල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සදහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
Read Moreදිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග එලවළු වගාවන් විනාශ විම හේතුවෙන් ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලබාදිමට නොහැකි විම මත එලවළු මිල සීඝ්‍රෙයන් ඉහල ගොස් ඇති බවත්, පවතින තත්ත්වය මත එලවළු හිගයක් ඇතිවිමේ අවධානමක් ඇති බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නිලධාරින් පැවසිය.
Read Moreමහජනතාව කිසිසේත් කලබල නොවිය යුතුයි. ලංකා ඉතිහාසයේ ලැබෙන ඓතිහාසික ජනවරමක් බවට මෙවර රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබෙන බව ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ මතක තබා ගත යුතුයි. දේශපාලන පක්ෂවලට හසුවූ මහජනතාව එතැනින් දැන් ඉවත් වෙමින් තිබෙනවා. ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් සිටිනවා. මේ ගැන රටේ සමස්ථ මහජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතුයි කියා මා මතක් කර සිටිනවා.
Read Moreකාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජූනි 4 ... ‘අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජූනි 5... ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6...
Read Moreමල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානා හිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අඩු ආදායම් ලාබි පවුල් 500 ක් සඳහා වියළි ආහාර මල්ලක් ලබාදීමේ වැඩසටහනක් අද (30දින) මල්වතු මහා විහාරයේදී පැවැත්විණි.
Read Moreචීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වු පරිපූර්ණ ඇස්තමේන්තු යුවාන් මිලියන 229 ක මුදල වෙනුවෙන් මුල්‍ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක Tang Yandi යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.
Read Moreමාතලේ නගරයේ මංදණ්ඩාවෙල ප්‍රදේශයේ ආපන ශාලාවක් පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එම වෙළෙඳ සැලේ හිමිකරු විසින් රාජකාරියට බාධා කොට පහරදීමෙන් නිලධාරියා තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මාතලේ පොලිසිය පවසයි.
Read Moreලංකාව ඇතුළු රටවල් 36කින් තායිලන්තයේ සංචාරයට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නිදහස් වීසා ලබාදිමට තායිලන්ත රජය තීරණය කර තිබේ. තායිලන්තය වෙනුවෙන් වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් එරට කැබිනට් මණ්ඩලය පසුගිය දා මෙම තීරණය ගෙන තිබේ.
Read Moreබැංකු ක්ෂේත්රය ඇතුළු මූල්‍ය ආයතන තුළ රජයේ ශක්තිය තබා ගෙන රට ඉදිරියට ගෙන යාමේ රජයේ සැලසුම් පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවද සඳහන් කළේය.
Read Moreමියුරු ගීත තනු රැසක් සංගීත ක්ෂේත්රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30දා) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 93 වියේ පසුවිය.
Read Moreමානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ විසින් ස්වාමිපුරුෂයාට පොරවකින් පහරදී බර පතල කැපුම් තුවාල සිදු කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි එම සැමියා, ඊයේ (29දින) ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉපලෝගම පොලිසිය පවසයි.
Read Moreටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු විය. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබීය. අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් පමණ බව ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ ය.
Read Moreකහතුඩුව වෑතර රෝහල ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා තිබූ ස්කුටර්යක සහ මාර්ගයේ ගමන් ගත් සිසුවෙකුගේ ගැටීමෙන් එම සිසුවා බරපතල තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
Read Moreඅප්‍රේල් මාසයේදි ජනපතිවරණයක් පැවැත්විනම් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට සියයට 39 බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි.
Read Moreමහනුවර හා අවට ප්‍රදේශවලට ඇද හැල අධික වර්ෂාව නිසා පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු පහක් අද විවෘත කළ (30) බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
Read Moreජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් කල් දාන්න පුළුවන් නම් හොඳ බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවා, කල්දාන එක ජනතාවට කෙසේ වෙතත් ඒ අයට නම් හොඳ යයි ජාතික ජනබලවේගයේ විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
Read More