මිනිස් භාවිතයට නුසුදුසු ‘හියුමන් ඉමියුනොග්ලොබින්’ නමැති ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ප්‍රතිදේහ එන්නත මෙරටට ආනයනය කර ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටත්ව යැයි අභියාචනාධිකරණයට දැනුම් දුන් බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල
අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඩුබායි හි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජෝති රූබන් සහ සේදවත්තේ කසුන් නමැත්තන්ගේ සමීපතමයන් දෙදෙනකු විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල ගිනි අවියක් උණ්ඩ 54 ක් සහ හොරොයින් සමග වැල්ලම්පිටිය කොටුවිල සහ අවිස්සාවේල්ල මීගහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව
Read Moreඑළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමුදල් අමාත්‍යාංශය කාර්තුමය වශයෙන් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් වූ වාර්තාවට අදාලව 2023 දෙසැම්බර් 31 සිට 2024 මාරතු 31 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වි .තිබේ.
Read Moreපුලියන්කුලම් පොලිස් ස්ථානයට අයත් ජිප් රථය ඊයේ සවස නෙඩුන්කේනි ප්‍රදේශයේදී ඊයේ (04) සවස ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකට කඩා වැදීම හේතුවෙන් ජිප් රථයේ ගමන්කල තිදෙනෙකුට තුවාල සිදුව ඇතැය නෙඩුන්කේනි පොලීසිය පැවසීය.
Read Moreකොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කරන ලද තරුණ යුවලක්
Read Moreපල්ලෙ කැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරව සිටි රැඳවියෙකුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරීන් විසින් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ
Read More2024 ජනවාරි සිට මැයි දක්වා වූ මාස පහක කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 896779ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වල දැක්වෙයි.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.
Read Moreඅනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි ගණනකට විකිණීමට සූදානම්ව සිටි එම ජාවාරමේ මහ මොළකරු වන දිවයිනේ ප්‍රසිද්ධ ගායකයෙකු ඇතුළු සැකකරුවන් 5ක් අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 5ක් සමග ඊයේ (04ද
Read Moreදේශපාලන පක්ෂය කුමක් වුවත් සෑම දේශපාලන පක්ෂයකින්ම ඉදිරිපත් කරන පිරිසෙන් හොඳ පුද්ගලයන් පිරිසක් මහජන සේවය සඳහා පත්කර ගැනීමට ඉදිරියේදී මැතිවරණ හතරක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් මහතා සඳහන් කළේය.
Read Moreමෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති අතර, එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 04) පස්වරුවේ පැවැත්විණි.
Read Moreඑම එකඟතාවන් නීතිගත කරමින් ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීමක්.නිකරුනේ ප්‍රකාශ සිදු නොකර, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයකින් කථා කිරීම විපක්ෂයේ වගකීමයි. විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ අභියෝග භාර නොගෙන සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසයි. නොබියව, අභියෝග භාරගත් ආණ්ඩුව අද සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා.
Read Moreකිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු 4දා දියේ ගිලී මියගොස් තිබේ.
Read Moreසැකකරුවකු නිත්‍යානුකූල නොවන අයුරුන් අයුරින් අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙකු වූ සමන්ත පෙරේරා මහතා ඉකුත් හතරවන දින (04) සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
Read Moreපසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ පුද්ගලයෙකු විසින් කුඩා ළමයෙකුට පහරදෙන විඩියෝවේ ළමයාට පහර දෙන පුද්ගලයා සහ පහර කෑ ළමයාද එම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකුද අද (5)අලුයම සැකපිට අත් අඩංගුවට ගත් බව වැලිඔය පොලීසිය පවසයි.
Read Moreනව විදුලි බල පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සියලු සංශෝධන විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පිළිගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreමේ වාරණාසියේ ඔහු 2014, 2019 හා 2024 වසරවලදි ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයන්ය... 2014 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 371784 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. 2019 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 479505 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. 2014 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 152513 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.
Read Moreපවතින අයහපත් කාළගුණික තත්වය මත හෙට (5) දිනද දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා නිවාඩු ලබා දුන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreමැදපෙරදිග කලාපයේ රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදී ලබා ගන්නා වෛද්‍ය සහතිකවල තත්ත්වය වඩා විධිමත් කිරීම පිණිස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශ්වයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ දිනයේදී (06/03) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් පියවර ගනු ලැබිණි.
Read Moreතමන් විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම එය අහෝසි කළ යුතු යැයි පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එම ජනපති ධූරය දරමින් එහි බලතල තව දුරටත් වැඩි කිරීමට උත්සහ දරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreගංවතුර නැරඹීමට ගිය බෝට්ටුවක් ඊයේ (03දා) සවස 4.30ට පමණ බුලත්සිංහල දී අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 19 දෙනෙකුගේ ජීවිත බේරි ඇතැයි බුලත්සිංහල පොලීසිය කියයි.
Read Moreඅයහපත් කාලගුණයෙන් ඊයේ (03) දින පැවති මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත බෙල්ලන ආඳා දොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණම යටවෙයි, නාය යාමට විනාඩි 15 කට පෙර නිවසේ ඇතිකල කළු නම් සුනඛයා විසින් කුඩා දරුවෙකු ඇතුළු ජීවිත හතරක් නූලෙන් බේරා ගනියි,
Read Moreඅද (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු කිරීමට තීරණය කළ බව නිවේදනය කරයි.
Read Moreපදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු විසින් අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.
Read Moreදිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතා දිළිඳු මට්ටමේ ජනතාවට ද එහි ප්රතිලාභ හිමිවන බව සහතික කළ යුතුයි. බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ සැලැස්මයි – නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම මෙරට ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම සැමරීමේ උළෙලේදී ජනපති කියයි.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා අතර ඇතිවූ ගැටුමකදී
Read Moreඅද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද පෙරවරුවේ පැවසීය.
Read More