දිවයිනේ රජයේ පාසල් පද්ධතිය අතර මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 50 ට අඩු පාසල් 1473 ක් තිබෙන බව අනාවරණය වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වශයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළකාලමින් නිකුත් කර තිබු වාරණ නියෝගය ලබන 25 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියම කළේය.
Read Moreමෙරට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා භාවිතා කරණු ලබන අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද දින (11) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදු විය.
Read Moreමලාවි රාජ්‍යයේ චිකාන්ගාවා වනාන්තරය ආශ්‍රිතව ඊයේ සිදු වූ ගුවන් යානා අනතුරකින් එරට උප ජනාධිපති සායුලොස් චිලිමා ඇතුළු නව දෙනෙකු මරණයට පත්වූ බව බලධාරීන් පවසයි.
Read Moreඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
Read Moreපහලොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අපහරණය කළා යයි වරදකරුවකුවූ අයෙකුට වසර 15 ක බරපතල වැඩසහිත සිර දඩුවමක්,වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් හා රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය.
Read Moreකොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සිද්ධියක් සම්බන්ධයෙන්
Read Moreඅවිස්සාවේල්ල අමිතිරිගල මාර්ගයේදී සිදු වූ තිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් සංවිධානාත්මක අපරාධකරු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් අනාවරණ වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඊශ්‍රායලයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන් විශාල ප්‍රමාණයකගෙන් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreකාන්තාර ප්‍රදේශවල විදුලි උත්පාදනය හා පරිසර සංරක්ෂණය පිළිබඳ සමගාමී ව්‍යෘපෘතිවලින් චීනය පුළුල් ප්‍රගතියක් අත්කර ගනී.
Read Moreබස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීම සබරගමු පළාත් සභාව මගින් මෙම මස 03 වන දින සිට ක්‍රියාත්මක කල බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අද (11) සදහන් කළේය.
Read Moreකොලඹ අගනගර ආශ්රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ අධ්යක්ෂ සරත් බණ්ඩාර මහතා පවසයි.
Read Moreතම මිතුරා සමග එක්ව බිරිඳව ඝාතනය කළ සැමියෙක් මිතුරාද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තලංගම පොලිස් වසමේ තලාහේන ප්‍ර දේශයේ නිවසක කුලියට ජිවත්ව සිටියදී මෙම ඝාතනය සිදුව තිබේ.
Read Moreකල්පිටිය දූපත් සමූහයට අයත්, සංචාරක සංවර්ධන අධිකාරීයට මුලුමනින්ම පවරා දී ඇති, උච්චිමුණේ දූපතේ ව්‍යාපාරික වටිනාකමින් යුතු ඉඩම් කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැ යි, සංචාරක සංවර්ධන අධිකාරියේ පුත්තලම ප්‍රාදේශීය නිළධාරී මනෝජ් රත්නායක මහතා චෝදනා කරයි.
Read Moreරත්තොට බස් නැවතුම් පෙළේදී පසුගිය අටවෙනිදා පැවැත්වින පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු ඇමති පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ආරාධනා කර නොතිබීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.
Read Moreමාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටි දෙදෙනකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
Read Moreජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය.
Read Moreඑකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන කළු පාටට හුරු ඇඳුම් ඇඳ ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreපෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද උදැසන සිදු වු රිය අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.
Read More’’මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අවශ්‍යය නෑ, අපි ඉතාම වගකීමෙන් කියනවා අපි ඒවා නීතියක් හැටියටම අහෝසී කර ගන්නවා.පළමුවැනි ආදර්ශය දෙන්නේ අපි.මම වගකීමෙන් කියනවා අපේ ආණ්ඩුවේ වැඩ භාර ගන්න දවසේ ඉඳලාම, වැඩ භාර ගන්න විදිහේ ඉඳලාම ආදර්ශ දීලා, නාස්තිය දූෂණය නතර කරලා පෙන්වනවා.මුදල් විශුද්ධීකරණ පනත තියෙනවා, අල්ලස් හෝ දූෂණ පනත තියෙනවා, පොදු දේපළ අපරාධ පනත තියෙනවා, තව ගොඩක් නීතී තියෙනවා.නීතී නැත්නම් නීතී හදලා හරි මේ මහජනතාවගෙන් වංචා කරපු හොරකම් කරපු ධනය නැවත අත්පත
Read Moreලෝක ශිෂ්ටාචාර අතර සංවාද වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් නම් කරන ලෙස චීනය ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවෙයි. ඉකුත් 7 වැනිදා පැවති 78 වැනි මහා සම්මේලන සැසිවාරයේ දී එම යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණ. ඒ අනුව, ජූනි 10 වැනිදා ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.
Read Moreපෙරපාසල් ගුරුවරියන් සඳහා රජය විසින් මාසිකව ලබාදෙන රු. 2500ක දීමනාව රු. 5000 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
Read Moreහුංගම රන්න ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකු නිවසේ පිටුපස වෙඩි වැදි මියගොස් සිටියදී ඊයේ (09දා) රාත්‍රී සොයාගත් බව හුංගම පොලීසිය පවසයි. මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ තිස්ස පාර,රන්න ලිපිනයේ පදිංචි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් පවත්වාගෙන ගිය 51 හැවිරිදි සුමුදු නිශ්ශංක ලංකාමුල්ල නමැති එක් දරු පියෙකි.
Read Moreනවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් අද (10) සිදු විය.
Read Moreඅපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
Read Moreවීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව සාක්ෂි ඇත්නම් නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කළේය.
Read Moreකොළඹ අග නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජලගැලීම්වලට හේතුවන අනවසර ඉදි කිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසයි.
Read Moreවිදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ආදායම මැයි මාසයය තුළද වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 544.4ක් ශ්‍රී ලංකාවට යොමුකර තිබේ.
Read Moreවර්ථමානය වන විට පස් දෙනෙක්ගෙන් එක් අයෙක් අවුරුදු 60 වැඩි අය බවත්, 2030 වන විට හතර දෙනෙකුගෙන් එක් අයෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බවට පත් වන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙරට වසරකට 60000 ක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද පෙන්වා ඔහු දුන්නේය.
Read Moreගංවතුරින් පීඩාවට පත් බියගම ජනතාව වෙනුවෙන් ලක්ෂ හතහමාරක් වටිනා සනීපාරක්ෂක දුව්‍ය තොගයක් බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමත් කල්පනා අමදෝරු මහත්මිය වෙත බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක පුසන්න සම්පත් මහතා විසින් අද (10දා) එම කාර්යාලයේදී ප්‍රධානය කලේය.
Read More