වර්තමාන නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු නැවතත් ඔහුගේම නම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන බවට වාර්තා වන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා
16 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 8 දෙනා හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය අද (23) පොලිසියට අවසර ලබා දුන්නේය.
Read Moreප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටිනපිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට ඉකුත් (20) රාත්‍රී පැමි ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා හඳුනා ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බව පිළියන්දල පොලිසිය කියයි.
Read Moreඅනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreදින පහලොවක සිට ආගිය අතක් නොමැතිව සිටි සිව්දරු පියෙකු ගේ මළසිරුරක් නාගොඩ වෙල් යායක තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreකන්දෙගෙදර සාර්නියා වත්තේ දී සිය පුතුගේ නිවසට ගිනිතබා අලාභහානි කර , ගලකින් පහරදී පොසොන් පොහොය දින රාත්‍රි සිය මව ඝාතනය කලැයි සැකපිට පුතෙකු ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දෙගෙදර පොලිසිය පවසයි .
Read Moreරජයේ සියලුම පාසල් හෙට (24දා) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. හෙට (24දා) සිට දින තුනක් රජයේ පාසල් සදහා නිවාඩු ලබා දී ඇති බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය වීම හේතුවෙන් අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබුණි.
Read More‘මැතිවරණයේදී අපිට ආසන 125 ක් ගන්න බැරිවෙයි. හැබැයි අපට විතරක් නෙවෙයි. මේ තියෙන අනුපාත ක්‍රමය යටතේ තියෙන ඡන්ද ටික පක්ෂවලට බෙදිලා ගියාම කිසිම පක්ෂයකට ආසන 113 ක් දිනාගන්න බැහැ. හැබැයි අපිට වැඩි ආසන ගණනක් ගන්න පුළුවන්. එතකොට කවුරු බලය ගත්තත් අපි නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා.’
Read Moreබෙන්තොට රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය පැවසීය.
Read Moreමහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරි ලෙස හැසිරි මහරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ හිනිදුම පොලිස් සැරයන් වරයා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි
Read Moreමහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරි ලෙස හැසිරි මහරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ හිනිදුම පොලිස් සැරයන් වරයා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
Read Moreදානය නොමැති දවස්වලට හේනකට ගිහිල්ලා බඩ ඉරැඟු කරල් කිහිපයක් ඉල්ලගෙන ඇවිල්ල තම්බගෙන දානයට වළඳනවා. එහෙම නැත්තං විහාරස්ථානයේ තියෙන අඹ ගහෙන් අඹ ගෙඩියක් දෙකක් කඩාගෙන දානයට සකස් කරගන්නවා. සමහර දිනවලට වට්ටක්කා තම්බා ගෙන දානය සකස් කර ගන්නවා
Read Moreඑළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසිය.
Read Moreකන්දෙගෙදර සාර්නයා වත්තේ දී සිය පුතුගේ නිවසට ගිනිතබා අලාභහානි කර , ගලකින් පහරදී පොසොන් පොහොය දින රාත්‍රි සිය මව ඝාතනය කලැයි සැකපිට පුතෙකු ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දෙගෙදර පොලිසිය පවසයි .
Read Moreජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමිනි.
Read Moreසෞදි අරාබියේ , මක්කම වන්දනාවේ ගොස් , ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි මවුලවිවරයෙකු සහ ඔවුන් සමග වන්දනාවේ නිරත වූ තවත් කාන්තාවක විසින් රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 21 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ සහ ඉගුරුඔය අතර දුම්රිය ස්ථාන අතර පේන් රෝස් ප්‍රදේශයේ දී අද (23) උදෑසන දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreඅනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිටදී අද (23) අළුයම ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙන් දෙදෙනෙකු මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි තලාව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවිජය පුවත්පත් සමාගම 21වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අද (22දා) දිනට යෙදී තිබිණ.
Read Moreබස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවිජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන ඊයේ (21දා ) ආරම්භ කෙරිණි.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ එක් විය.
Read Moreජනාධිපති අපෙක්ෂක ධුරය පා.ම සරත් ෆොන්සේකා මහතාට ලබා නොදුන් නිසා ඔහු විපක්ෂ නායකයා විවේචනය කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් මහතා පවසයි.
Read Moreකාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ගුරු අභිමානි වැඩ සටහන යටතේ දිවයිනේ පෙරපාසල් ගුරුවර ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රුපියල් 2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කෙරේ.
Read Moreපොසොන් පොහොය යෙදුණු අද දින කලු ගලක් තුළ තිබෙන බව කියන මැණික් පුරවන ලද සෙම්බුවක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටි බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු කැනීම් සඳහා යොදාගත් විදුලි උපකරණ ,රසායන ද්‍රව්‍ය හා පූජා ද්‍රව්‍ය සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
Read Moreවත්තේගම සිට අනුරාධපුරේ වන්දනාවේ යමින් සිටි තීරෝද රථයක් බස් රථයක ගැටීමෙන් අද(22)දින එකම පවුලේ මව සහ දියණිය මරණයට පත්ව ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
Read Moreරුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා , සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාව පුරා සිසුන් රැගෙන ගොස් , ඔවුන්ගේ මුදල් වංචා කර ලබා ගෙන , එරට අතරමං කළ පුද්ගලයෙකු 06/20 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි .
Read Moreරුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු 06/21 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read More