මෙම අනතුරීන් පසු එම ස්ථානයට පැමිනි රාජංගනය යාය හත ප්‍රදේශයෙ විහාරස්ථානයක හිමිනමකට අයත් සුභෝපභෝගී මෝටර් රථයකින් යසෝද රංගේ බංඩා පිටත්ව ගොස් ඇති බව කියයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත මුදා හැර තිබේ.
Read Moreශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙනවා.
Read Moreණය ගෙවීමේ තිරසාර තත්ත්වය නිසා ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක වාසියක් හිමි වෙනවා – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි
Read Moreමෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොවෙයි, යුද පිටියෙන් පිටත දේශපාලනය තුළත් අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්.
Read Moreඒ වගේම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ මතුව ඇති ගැටළු එම නිකායන් විසින්ම විසඳිය යුතුයි. ඒ සඳහා නිකායේ කාරක සංඝ සභාවට බලය තිබෙනවා. පැවිදි ගුරු වෘත්තියේ නිරතව සිටින ස්වාමීන් වහන්සේලාගේ විනය සම්බන්ධවත් අදාළ නිකාය විසින් තීන්දු තීරණ ගත හැකියි. කතෝලික සභාවෙන් පාලනය වන පාසල්වල පියතුමන්ලාට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට අවස්ථාවක් නැහැ.
Read Moreකොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreවිදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ජූලි 2 සහ 3 විවාදයට - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
Read Moreමධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා , ඔවුන් සතු ’’ එම්.අයි. - 17 ’’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහා ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ’’ ඇන්ටනෝව් - 124 ’’ ( Antonov - 124) ගුවන් යානයක් 06/28 දින පස්වරු 02.45 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය .
Read Moreකොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය (28) දින උදැසන 11 ට පමණ වටවල දුම්රිය ස්ථානය අසලදි පිලි පැනිමට ලක්විම නිසා ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු පස්වරු 2 සිට යලි යථා තත්ත්වයට පත් කෙරිණ.
Read Moreකායවර්ධන ක්‍රීඩකයින් තම මස් පිඩු වර්ධනය කර ගැනීම සදහා භාවිතා කරන ’’ වේ ප්‍රෝටීන් ’’ අඩංගු බෝතල් 13 ක් තුළ අසුරා , රුපියල් දහ අට කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් පාර්සල් සේවය ඔස්සේ සීදුව පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික බන්ධිත ගුදම වෙත එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් 06/28 දින පස්වරුවේ සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreග්‍රාම නිලධාරීන්ගේ අනුමත දීමනා මෙම වර්ෂය තුළදී ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරි මැතිවරණ සදහා බලපෑමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක සුජීව ලියනගේ මහතා පවසයි.
Read Moreඇතැම් රාජ්‍ය සේවකයින් අල්ලස් කොමිස් ගනිමින් කටයුතු කළත් සමස්තයක් ලෙස රාජ්‍ය සේවකයින් ගෞරවණිය සේවයක් සිදු කරන බවත් දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහා පවසයි.
Read Moreරාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන් සඳහා ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25000 ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කරයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර ඇත.
Read Moreඇමරිකාව සහ ඔස්ට්‍රියාව සමග පවත්වන යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය පියවර ගනී.
Read Moreඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර අවසන් මහ තරගය හෙට පැවැත්වීමට නියමිතය.
Read Moreමෙරට තුළ රැඳී සිටිමින් නීති විරෝධී ලෙස අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළ ඉන්දියන් ජාතිකයන් 60 කු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreහෙට එනම් 2024-06-28 දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreවිල්පත්තු වෙඩිතළතිව් රක්ෂිතයෙන් ඉස්සන් ගොවිපොළකට අක්කර 415ක් නිදහස් කරමින් වනජීවී අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වහාම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
Read Moreමේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
Read Moreබස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ කපා කොටා ඝාතනය කර තිබූ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන තැනැත්තා අද(27)නීතීඥයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreසුවහසක් දරුවන් වෙනුවෙන් හෙටදිනයේ සිට ගුරු දෙවිවරු ලෙස සලකන සියලුම ගුරු මෑණිවරුන්ගෙන් හා පියවරුන්ගෙන් කාරුණිකව සේවයට වර්ථා කරන ලෙස වැඩබලන අධ්‍යපන අමාත්‍යවරයා වහයෙන් ආචාර්යය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටියි. පවතින ගුරු වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘති සාකච්ඡාවකට එක්වෙමින් ඒ්මහතා අද ( 27) රජයේ ප්‍රවෘති දෙපාර්ථමේන්තුවේදී මෙසේ ඉල්ලා සිටින ලදී.
Read Moreගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ සිරකරුවකු ඊයේ (26)දින රාත්‍රි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
Read Moreඉංගිරිය නාච්චි මලේ අසපුවක මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි තිදෙනකු ගමන්ගත් ටිපර් රථය ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ශාන්ත පීතර හන්දිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව ඉංගිරිය පොලිසිය කියයි.
Read Moreනුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ජූනි මස 25 වැටලීම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද (27) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි
Read Moreජූලි 01 සිට තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක්- කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර.
Read More