හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 - වින්දිත අරමුදලට තවත් රුපියල් මි.20ක් බැර කරයි
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙරට පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් විශේෂයක් හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු වන වැලිමඩ, දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක මහතා කටයුතු කර තිබේ.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඔහු අනූ එක් වැයි වියේ පසු විය.
Read Moreවාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව නව බස් ගාස්තුව අද (01දා) දිනය තුළදීප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreපෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා සුදු ඩිසල් හා භූමිතෙල් මිල එසේම පවතින බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
Read Moreඅද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreකොළඹ දුම්රිය මාර්ගයේ සිට පේරාදෙණිය හරහා මහනුවරට ඇතුල්වූ දුම්රියක රියදුරුවරයා අධික බීමතින් සිටින බවට එම දුම්රියේ සිටි මගීන් විරෝධය දැක්වීම හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයට ආසන්න සුදුහුම්පොළ දුම්රිය ස්ථානයේදී චෝදනාවට ලක් වූ දුම්රිය රියදුරුවරයා දුම්රිය නවතා පලායාම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක්උද්ගත වී ඇති බව පොලීසිය කියයි .
Read Moreවැඩබලන නීතීපතිවරයා වශයන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වෙන “එක්ව ජය ගමු” ජන රැලි මාලාවේ මංගල රැලිය අද (30දා) මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.
Read Moreඉන්දීය ගුවන් මගීන් 18 දෙනෙකු සිය සිරුරු වල ගුද මාර්ගයේ සගවා ගෙන ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි ගනනක් වටිනා රත්තරන් තොගයක් පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් දැන ගෙන ඇති බවට තොරතුරු එම මගීන්ට සැළවීමත් සමග ඔවුන් ව්‍යාජ කළබළයක් ඇති කර , කටුනායකට එන ගුවන් යානය පැය දෙකක කාළයක් ප්‍රමාද වීමට සළස්වා ගෙන , ඒ අතරතුර එම රත්තරන් තොගය වෙනත් පුද්ගලයන්ට ලබා දී , පසුව ඔවුන් කිසිවක් නොමැතිව කටුනායක ගුවන් තොටුපොළ වෙත 06/29 දින ප
Read Moreමීගමුව ආරක්ෂාකාරීව රහසිගතව රැදිසිටිමින් තම කටයුතු සිදුකල හැකි ප්‍රදේශයක් ලෙස අන්තර්ජාල අපරාධකරුවන් විසින් හදුනාගෙන තිබි ඇති බව පසුගිය දිනකිහිපයේ මීගමුවේ සිදුකල අත්අඩංගුවට ගැනීම ප්‍රමාණය අනුව පෙනීයන කරුණකි.
Read Moreඋරුමය වැඩසටහනට සමගාමීව රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ බණ්ඩාරගම බමුණු මුල්ල සේවා පියසේ පැවැති ජංගම වැඩසටහන අවස්ථාවේදී ඉඩමක තනි අයිතිය ඉල්ලා එම ස්ථානයට කඩා වැදි නිලධාරීන්ට බැණ වැදී පහරදීමට උත්සාහ කළ බව කියන පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
Read Moreපියල් කෝටි දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’
Read Moreත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ නවාතැන්පොළක නවාතැන් ගැන සිටියදී අතුරුදහන්ව සිට සිටි ඊශ්‍රායල් ජාතික තරුණිය දින තුනකට පසුව ඊයේ (29) පස්වරුවේ සාම්පල්තිව් වෙරළේ ගල්තලාවක් මත වැටී සිටියදී සොයා ගැනීමට නිරුපද්‍රිතව සොයාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ සමත්ව ඇත. මෙම අතුරුදහන්වීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයකට ලක්ව තිබුනි.
Read Moreනිවාස 184,463 ක් ම එවකට විෂයභාර අමාත්‍යවරයා වූ වත්මන් විපක්ෂ නායකවරයාගේ සෘජු උපදෙස් මත ලබාදුන් ඒවා වන අතර නියමිත ප්‍රතිපාදන ඉක්මවා අවිධිමත් ලෙස ලබාදුන් ඒවාද වේ. මෙම නිවාසවල ඉදිරි ණය වාරික ගෙවීම අත්හිටුවීමට ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දැනටමත් පියවර ගෙන ඇත. තමන් අමාත්‍යධූරය දැරූ සමයේදී නිවාස ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස කටයුතු කර ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreමත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ ’’ඩෙවොන් 5’’ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
Read Moreනොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කල මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
Read More2024 වසරේ 01/01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් ප්‍රමාණය 06/29 දින දහවල් දශ ලක්ෂය ඉක්මවා ගියහ.
Read Moreමගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහාවූ පොදු ගමනාගමන සේවාවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
Read Moreසබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවිම අගෝස්තු මස 5 වන දින සිදුවෙන අතර කුඹල් පෙරහැර අගෝස්තු 5 වන දින සිට 9 වන දින දක්වාත් විථි පෙරහැර අගෝස්තු 10 වන දින සිට අගෝස්තු 14 වන දින දක්වාත් රනදෝලි පෙරහැර අගෝස්තු 15 වන දින සිට අගෝස්තු 19 දින දක්වාත් දිය කැපිමේ මංගල්‍යය 20 වන පැවත්විමට කටයුතු යොදා ඇතිබව රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසිය.
Read Moreබදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පීලීපැනීමට ලක්වීමෙන් අවහිර වී තිබූ බදුල්ල කොළඹ දුම්රිය ධාවනය අද (30) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බවත්, මහනුවර බදුල්ල සහ බදුල්ල මහනුවර අතර ධාවනය වන අංක 1126, 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියන් දෙක අද (30) දින ධාවනය නොවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read Moreහිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියමකල සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් පවසයි.
Read Moreනාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් මඟින් අද දින (2024 ජුනි 30) උදෑසන මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ 2024 ජුනි මස 29 වන දින සන්ද්‍යාවේ පිට
Read Moreවිද්‍යුත් නාලිකාවක රැකියාව කරන නිලධාරිනියකගේ රත්මලාන ගාමිණී පටුමග දෙමහල් නිවසකින් රුපියල් ලක්ෂ 20 කට ආසන්න රන් භාණ්ඩ සොරාගත් ’’ රත්මලානේ බුරියා’’ නැමැත්තා දින පහක් වැනි කෙටි කාලයක් තුළදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreඉන්දිය සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් මෙන්ම ඉන්දිය නායකයන් දෙපළක්ද වන විරාත් කෝලි හා රෝහිත් ශර්මා විස්සයි20 පිටියෙන් සමුගන්නා බවට විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහ තරගය ජය ගැනීමෙන් පසුව ප්‍රකාශයට පත් කළහ.
Read Moreසිය මංගල ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රභල ඉන්දී්‍ය කණ්ඩායම සමත්විය.
Read More(UDATE) තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත් ගොස් ඇති ධීවරයින් හය දෙනෙකු (06) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිස, මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරයක් පානය කර එය විෂ වී, එම ධීවරයින් පිරිස අසාධ්‍ය තත්වයට පත්ව, ඉන් ධීවරයින් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More