saravita-anim2

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

Latest News - timelapse 550 hours ago

LATEST

මැතිවරණ කොමිෂම වැඩ අරඹයි

calendar_today 2024 ජුලි 23 - 13:19 remove_red_eye - 203  

මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතය. එසේම මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර එහිදී අයදුම්පත් 454,924 ක් පමණ ලැබී තිබෙන බවත්, එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය.

Read More

ඉදිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඒකඟ වී ඊයේ(22දා) ගිවිසුමකට අත්සන් කිරීම සිදුවිය.

Read More

ඇතැම් ප්‍ර දේශවල ඊයේ (22) දිනයේදි අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපි දහස (1000) ඉක්මවා ගොස් තිබු අතර දෙහි කිලෝවක මිලත් රුපියල් දහසක් (1000) කට ආසන්න මිලක් ගෙන තිබෙන අතර මාලු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 900 දක්වාත් බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 800 ඉහල ගොස් තිබුණි.

Read More

2024 මැයි මාසයේ දී 1.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී තිබේ.

Read More

කිසිම වේදිකාවකට නැගීමේ සූදානමක් තමන්ට නැති බවත්,තම ඉදිරි සැලසුම් තිබෙන්නේ ජනාධිපතිවරණයට අදාළව බවත් පාර්ලිමේන්තු මන්ත්රීන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය තොරණ හන්දියේ පැවති උත්සවයකට සහභාගි වෙමින් මාධ්යමවේදීන් ඉදිරියේ පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා පොදුජන තරුණ පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබානො​දීමට තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

Read More

අයවැයෙන් මුදල් වෙන් කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22දා) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී තිබේ.

Read More

දැනට ගුරු සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරී න් ගුරුවරුන් වශයෙන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Read More

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත් වූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියකට එක්වීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියේය. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව් පත්කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කොට ඇති බවත් එහිදී ජනතාවගේ පැත්තෙන් මානුෂීය එකඟතාවයන්ට යා යුතුව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .

Read More

මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය TSUGE Yoshifumi මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22දා) දින පස්වරුවේ සිදු විය.

Read More

කාන්තා ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියකදී ක්‍රීඩිකාවක් වාර්තා කළ පළමු ශතකයට හිමිකම් කිමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද සමත්වූවාය. ඒ මැලේසියා කණ්ඩායමට එරෙහිව පන්දු 69කදී වේගවත් ලකුණු 119ක් රැස්කමිනි.එය චමරිගේ තෙවැනි විස්සයි20 ශතකයද විය.

Read More

රට ව්‍යාකූල කිරීමේ තවත් තුරුම්පුවක් ලෙස ආණ්ඩුව ගෙනැවිත් ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (22) සිට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය නිසා මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්වීමට සූදානම් වන සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි දෙමව්පියෝ පවසති.

Read More

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට එක්වන ලෙස ජනපතිගෙන් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ආරාධනයක්

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා විසින් නුවරඑලිය පොලිසියට නියෝග කර ඇත.

Read More

අද වෙනකොට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නෑ. 22 පාර්ලිමේන්තුවට දැම්මට සම්මත කර ගන්න බෑ. ඒ කියන්නේ ජනමත විචාරණයක් එන්නේ නෑ. ඒ අයගේ උත්සාහයෙන් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා කිසිදු දෙගිඩියාවක් තියාගත යුතු නෑ. ලබන සතිය වෙනකොට මැතිවරණ කොමිෂම ජනාධිපති ඡන්දය තියන දිනය හා නාම යෝජනා භාරදිය යුතු දිනය ප්‍රකාශයට පත් කරනවා.

Read More

මිද්දෙණිය ගල්පොත්තායාය ජුලම්පිටිය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුවළකට ඊයේ (21) රාත්‍රි වෙඩි තබා පලාගොස් ඇතැයි මිද්දේණිය පොලීසය කියයි.

Read More

පානදුර, පින්වත්ත පොලිසියේ ස්ථානාධිපති වරයාට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් මරණ තර්ජන එල්ලකර ඇති බව පානදුර පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගිලී මවක් සහ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.

Read More

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිගයක් පැවතිම හේතුවෙන් තමන් දැඩි ලෙස පිඩාවට පත් වි ඇති බව ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් සහ පාරිභෝගිකයන් කියා සිටියි.

Read More

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින ඇය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා

Read More

1914 වර්ෂයේ ආරම්භ කරන ලද මහමෝදර මාතෘ රෝහලේ දරු උපත් සංඛ්‍යාව 2019 වසරේ සිට 2023 වසර දක්වා වසර 05ක කාලසීමාවක් තුළ ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බව එම මාතෘ රෝහලේ දරු උපත් සම්බන්ධයෙන් රෝහල මගින් ජූලි මස 18වන දින විගණනයට නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

Read More

වැටුප් විෂමතාවය ඇතුළු ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ සන්ධානය අද (22දා) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීම් වෘත්තීව සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් එහිදී ඉගැන්වීම් කටයුතු පමණක් සිදු කරන අතර, විෂය බාහිර වැඩ කිසිවක් සිදු නොකරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

Read More

මෙම වසරේ පළමු මාස 06 තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දැමීමට සමත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

ගේ විදෙස් සංචාර සඳහා ලක්ෂ 700ක් වැය වූ බව අයෙක් ප්‍රකාශ කර තිබුණා. ආපසු ශ්‍රී ලංකාවට ගොස් දවස් කිහිපයකින් සියලු විදේශ සංචාර සඳහා වියදම් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Read More

රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. එම ගමනට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරනවා. මීට වසර දෙකකට පෙර මම භාරගත්තේ ආර්ථිකයක්, ආණ්ඩුවක් නොතිබූ රටක්. මට භාරදුන් වගකීම මම නිසිලෙසම ඉටු කළා. එහිදී මා සෑමවිටම කටයුතු කළේ මම වෙනුවෙන් නොව රට වෙනුවෙන්. තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් එම ගමන ඉදිරියටම ගෙන යනවා – “එක්ව

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.