saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Latest News - timelapse 590 hours ago

LATEST

වගාවට හානි කරන සතුන්ට කරන දේ චක්‍ර ලේඛයකින් කියන්න

calendar_today 2024 දෙසැ 08 - 10:42 remove_red_eye - 493  

වගාවට හානී කරන සතුන් පිළිබදව වගාව භූමිය තුලදී ගොවියා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද යන්න පිළිබදව චක්‍රලේකනයක් මගින් නිසියාකාරව කෘෂිකර්ම අමත්‍යවරයා ප්‍රකාශයක් සිදු කල යුතු බවත්, තම වගාවට හානි සිදු කලත් , එම සත්වයා මරා දමන්න තරම් ගොවියා දුර්වල හා පව්කාර තත්ත්වයට පත්ව නැති බව ගොවි නායකයින් පිරිසක් පැවස

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඝාතනය කිරීම සඳහා වෙස් වලාගෙන පැමිණ එය ඉටු නොවූ තැන ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දනගස්වා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑ ඒ. එස්. පි. නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකරු ඇතුළු සිව් දෙනෙකු පැය කිහිපයක් තුළදී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි

Read More

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙනවා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා කියයි

Read More

නාඩු තොග 225යි, සිල්ලර 230යි පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග ජනපති අවධාරණය කරයි – සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට – ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි – සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි – කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි

Read More

දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 328කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් විය.

Read More

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ ජේ.පී.ඩුමිනි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අයහපත් කාලගුණයත් සමග පසුගියදා ඇති වූ ගංවතු තත්ත්වය හේතුවෙන් මී උණ පැතිරීමේ අවධානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

Read More

නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවය ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා වන තරගය අද (07දා) පැවැත්වේ.

Read More

තම දියණිය ඝාතනය කර වැසිකිළිවලට දැමූ පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගම්පහ මාකෙවිට ප්‍ර දේශයේදී මෙම සිදුවිම සිදුව තිබේ. උකස් කරන ලද මාලයක් බේරා ගැනිම වෙනුවෙන් මව දියණියට ලබාදුන් මුදල් මත්ලෝලි පියා විසින් දියණියගෙන් ඉල්ලා තිබේ.

Read More

ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා සහභාගී වන ලෙස සියලු වෘත්තීයවේදීන්ට ආරාධනා කරනවා ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කෙරේ – ඩිජිටල් ආර්ථික අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ජනපති පවසයි

Read More

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තමාට සහල් සඟවා තබා ගැනිමට කිසිඳු උවමනාවක් නොමැති බවත් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා නොදෙන බවත් රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පැවැසිය.

Read More

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Read More

කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි. පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි. පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.

Read More

වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම හෝ වෘත්තීය සමිති මර්දනය කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, සියලු වෘත්තීන් වල වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තම රජය කැපවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

පදවිය - බෝගහවැව ප්‍රදේශයේ නිවසක ජීවත්වූ කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ (05) දා රාත්‍රයේ ඩිතබා පලාගොස් ඇත.

Read More

වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට අවේණික සත්ව විශේෂ සුරැකීමේ අරමුණින් පිහිටවූ පින්නවල සත්වෝද්‍යානයේ සිටින මෙරටට ආවේණික ගැහැණු හා පිරිමි වලසුන් දෙදෙනා සහ දිවියන් පස්දෙනා අතර පවතින වයස් පරතරයන් ඇතුළු නොගැලපීම් හේතුවෙන් ඔවුන්ගේ පැටවුන් බිහිවී නොමැති බව ජාතික විගණන කාර්යාලය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිකුත්කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

Read More

එළැඹෙන 09, 10, 11, 12 වැනි දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (05) පැවැසීය.

Read More

රජයේ තීරණයට අනුව වරායට ගොඩබාන සහල් පැය හතරක් තුළ රේගු කටයුතු අවසන් කර නිදහස් කිරීමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පසුගිය රජය සමයේ මත්පැන් බලපත් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් එළඹෙන සතිඅන්තයේදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

Read More

2025 ජනවාරි 01 වැනිදා සිට 2025 අප්‍රේල් 30 වැනිදා දක්වා මාස 04ක් සඳහාරජයේ වියදම් ඇතුළත්රුපියල් බිලියන 1,402ක (රු.1,402,886,263,000) අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව අද (06දා) විදුලිබල ක්ෂේත්‍ර නියාමක වෙත යොමු කිරීමට නියමිතය. සියලු ගණන් බැලීම් සිදු කර, පාරිභෝගිකයාට සාධාරණ ගාස්තු සංශෝධනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ජනපති ගෙන් උපදෙස් ගිවිසුම්ගත ව්‍යාපෘති නැවත සමාලෝචනය කර ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන්න

Read More

බටපොළ පොලීසියේ රථවාහන අංශය විසින් රත්ගම පොලීසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට එරෙහිව පවරා තිබූ රථවාහන නඩුවෙන් පොලිස් කොස්තාපල්වරයා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස බළපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජනක මහතා අද (05දා) නියෝග කළේය.

Read More

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබේ.

Read More

යාපනය සහ කයිට්ස් දුම්කොළ ගොවීන්ගෙන්ගෙන් දුම්කොළ ලබාගෙන රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කර, අධිකරණ මගහැර සිටි ව්‍යාපාරිකයෙකු වවුනියාව බස් නැවතුමේදී යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා ජනපති විද්‍යුත් මාධ්‍ය ආයතතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී කියයි

Read More

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.