saravita-anim2

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 513 hours ago

LATEST

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි - පළාත් කිහිපයකට මි.මී.100 වැඩි තද වැසි

calendar_today 2024 නොවැ 02 - 09:14 remove_red_eye - 330  

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැව 24ක වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

අනුර - සුමන්තිරන් - ශානි - රවි කුමන්ත්‍රණය ගම්මන්පිල හෙළිකරයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එකතු වන බවත් එම ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ධූරයට එම් ඒ සුමන්දිරන් මන්ත්‍රිතුමා සමග එකගතාවයක් ඇති කරගෙන ඇති බවත් සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.

Read More

මහජනතාව විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වලක්වා නොමැතිබව වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දෙයි.

Read More

වාහන අංක තහඩු මුද්‍රණය සීමා කිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.

Read More

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේ පොල් පළදාව අඩුවීමක් ඇතිබව පොල් පර්යේෂන ආයතනය සඳහන්කරයි.

Read More

මරණකරු වයස අවුරුදු 45-50ත් පමණ අතර වන අතර , උස අඩි 6කට ආසන්න පුද්ගලයෙකි. මෘත ශරීය සෙයාගන්නාවිට අළු පැහැති දිග කලිසමක් හැඳ සිටි අතර කොණ්ඩය කළු සුදු මිශව ඇති අතර හිස මැද තට්ටය පෑදී ඇත. මෙම පුද්ගලයාගේ මුහුණ පුරා රැවුල වවා ඇත. මෘත ශරීරය සතුන් විසින් කා දමා ඇති බැවින් විරූපී වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ.

Read More

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී අද (1)උදෑසන කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි පෙරලීයාමෙන් සිසුවියන් දෙදෙනකු මියගොස් 39 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

Read More

ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු යානය 11/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

මෙම වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථයේ රියඳුරුව සිටි වයස 35ක් වූ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පුද්ගලයෙ ක් හා වෙඩිතැබූ බවට සැකකරන පුද්ගලයා වත්තල ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන ඇත.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් මහ ට්‍රැක්ටර් සීයක් එකවර තම ශරීරය මත ගමන් කරමින් වාර්තාවක් පිහිටුවීමට පොළොන්නරුව දිඹුලාගල කජුවත්ත ගම්මානයේ, මනම්පිටිය මහවැලි ගගෙන් කුලියට වැලිගොඩ දමා ජීවත්වන තිදරු පියකු වන 36 වියැති ඩබ්ලිව්.ජී. පුෂ්පකුමාර සමරකෝන් තරුණයා සමත් විය.

Read More

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා 22 හැවිරිදි තරුණියකට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද නිරුවත් ඡායාරූප යොමුකර ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවෙකු පානදුර මහවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන ඒකකය කියයි.

Read More

වෙන්නප්පුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක රහසිගතව අලවිය සඳහා තිබූ මෙරට ලියාපදිංචි කළ නොහැකි යතුරුපැදි 4ක් සහ තවත් එකලස් කිරීමට සුදානම්ව තිබූ යතුරුපැදි 6ක කොටස් පුද්ගලයෙකු සමග අද 31අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

Read More

වත්මන් ආණ්ඩුව මුදල් මුද්‍රණය නොකළ බව ප්‍රකාශ කළද බැංකුවල ද්‍රවශීලතාව රැක ගැනීමට රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කළ බවත්, බිලියන 600 ක් ණය ලබාගත් බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.එසේම මාධ්‍යවලට තර්ජනය නොකර ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නව වසරේදී සම්පූර්ණ ඇගයීමක් සිදුකිරීමට චීන රජය කටයුතු කරන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි. එහිදී ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමටත් අපේක්ෂා කරන බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

Read More

පාරේ යනවිට බිරුවාට උරණ වී අසල්වැසි නිවසේ සුරතලයට ඇතිකරන ‘සිඩ්නි පුතා’ නමැති බල්ලාට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය

Read More

බස් රථයකදී නැතිවූ සංචාරක මඟ පෙන්වන්නෙකුට අයත් රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් අඩංගු මුදල් පසුම්බිය ඇතුළු එහි අඩංගුව තිබූ ලිපි ලේඛන කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඔහු වෙත භාර දුන් උතුම් මිනිසකු වන ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරියකු පිළිබඳ පුවතක් කහතුඩුව පොලිසියෙන් වාර්තාවේ.

Read More

පස්සර අඹතැන්න ගම්මානයේ 31 දින සවස පැල්පත් නිවසක් අසළ භුමියක ගෙපොලක් කපමින් සිටියදි අකුණු සැර වැදීමෙන් පාසල් සිසුවියක මියගොස් සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ ඉනිමකින් සහ ලකුණු 273ක දරුණු පරාජයක් අත්වීමට බංග්ලාදේශ කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර සිදු විය.

Read More

සරම්ප එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට සරම්ප එන්නත් ලබා දීමේ වැඩසටහනක් ලබන 04 වැනිදා සිට 09 වැනිදා දක්වා දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික් 12කදී සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසිය.

Read More

ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව මුදල් නොට්ටු මුද්‍රණය වන බවත්, එය සමාන්‍ය ක්‍රියාවලියන් මිස අලුතින් මුද්‍රණය කිරීමක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

Read More

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුල කල හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහල වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුලු උපාංග විශාල සංකයාවක් හා හෙරොයින් ,අයිස් මත් දවය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (30) පස්වරුවේදි අත් අඩඟුවට ගන්නා ලදි.

Read More

බලපිටිය කොස්ගොඩ පදිංචිව සිටි මනෝජ් ප්‍රියන්ත අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමට නොමැතිව රෝගය උත්සන්නවී ජීවිතයෙන් සමුගත්තේ දරුවන් පස් දෙනා සහ භාර්‍යාවට ද ජීවත්වීමට විදිහක් නොමැතිව ඒ මගමයාමට ඉඩහසර විවර කරමිනි.

Read More

ශ්‍රී ලංකා රේගුවේ විවිධ අංශ මගින් සිදුකරන රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගොලයා වන ආමි චුටි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයෙකු රුපියල් කෝටි විසි දෙකකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි .

Read More

මෙම පාලම අවුරුදු 123ක් පැරණි වන අතර, Harry Potter චිත්‍රපට මාලාව නිසා ප්‍රසිද්ධියටපත් මෙම ස්ථානය නැරඹීමට දෛයිනිකව විශාල පිරිසක් පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.