අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී සිදුවූ අසාධාරණ පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් දස පුද්ගල කමිටුවක් පත් කර තිබේ. අමාත්‍ය විජිත හේරත් මහතාගේ
ඇඹිලිපිටිය වලව කලාපයේ මුං අස්වැන්න අලෙවි කිරීමට අදාලව ගැටළු මතු වී නැති බව ගොවි සංගම් නියෝජිතයින් අද (03)) සඳහන් කළේය.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර දෙකහමාරක සහල් සම්බන්ධයෙන් ගැසට් දොළහ පැනවීමට උපදෙස් දුන් කණ්ඩායමම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උපදෙස් දී, ලණු ලබාදෙමින් සිටින බවත්, රටේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෝ රුපියල් 220 සහතික මිලට සහල් ලබාදෙන බව මාධ්‍ය සාකච්ඡා පවත්වා, ඔවුන් සිල්ලර වෙළෙඳසල් වලට රුපියල් 220 ක් වැනි මිලකට සහල් ලබාදෙමින් විහිළු සපයන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව දෙවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 0.5ක අවධමනයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේ දී සියයට 0.8ක අවධමනයක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreමේ වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල පහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 577ක් ලෙස සටහන් වුවත් සැප්තැම්බර් මාසයේදී එම අගය ඩොලර් මිලියන 556ක් දක්වා පහළ ගොස් තිබේ.
Read Moreආගමික ස්ථාන වෙත ලබාදී තිබූ ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂාව ඉවත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreතෙල්දෙණිය පොලිස් වසමේ දිගන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් තුළ සඟවා තිබූ ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රථය භාවිත කළ බවට තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක දේවගතිවරයා තෙල්දෙණිය මහේස්ත්‍රාත් ස්වර්ණා කරලියද්ද මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
Read Moreඑහිදී තවත් 34 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
Read Moreඅස්වැසුම සුභසාධන ප්රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳ පරීක්ෂනයක් පැවැත්වීමට වීමට විශය භාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත කමිටුවක් පත් කර තිබේ.
Read Moreහොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreනීති විරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද අති සුඛෝභෝගි මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreඇතිමලේ සීනි සමාගමට අයත් ස්කාගාරයට අනුයුක්තව සේවයකරන සුරාබදු පරීක්ෂකවරයෙකු සිය මෝටර්රථයෙන් එතනෝල් ස්ප්‍රීතු ලීටර් 135 මාතර ප්‍රදේශයට රැගෙනයමින් සිටියදී මොනරාගල නගර පොලිස් නිලධාරීන් විසින් ඉකුත් (01) වෙනිදා මොනරාගල වැල්ලවාය මාර්ගයේ සිරිගල. කිරිමණ්ඩලපාර හංදිය අසලදී අත්අඩංගුවටගෙන ඇත.
Read Moreසංචාර නවසීලන්ත කණ්ඩායම හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට ඉන්දීය කණ්ඩායමට මීට සුළු මොහොතකරට පෙර සිදු විය.
Read Moreරුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා නවීනතම ඇපල් ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු 11/01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි..
Read Moreහිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව පැවසෙන ෆොර්ඩ් වර්ගයේ මෝටර් රථයක් කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක සගවා තිබියදී සොයාගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreදිගන ප්‍රදේශයේදි පොලීසිය විසින් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය වසර ගණනාවක් තිස්සේ පාවිච්චි කරනු ලැබ ඇත්තේ කලක් මහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා බව අනාවරණය වීමෙන් පසු පොලීසිය ඊයේ (02) පස්වරුවේ ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථය ක් වේල්ලක ගැටී පෙරලීයාමෙන් සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවෙකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
Read Moreරේගු ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට හිටපු කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රුපියල් 103,803,200 ක ආදායමක් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreවිභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිතිය මෙතෙක් පවරාගෙන නැතැයි විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
Read Moreකරාපිටිිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කර වර්ජනය අවසන් කර තිබේ.
Read Moreහොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02දා) සමත් විය.
Read Moreසිය ඉල්ලීම වලට නිසි විසඳුම් නොලැබුණහොත් ලබන අඟහරුවාදා (05දා) සිට යළි වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමහ මැතිවරණය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යව 1342ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreමහ මැතිවරණයට අදාළව නිළ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03දා) දිනය නම් කර තිබේ.
Read Moreසර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෝටර් රත සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබේ.
Read Moreහොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (02දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැව 24ක වර්ජනයක් ආරම්භ කර තිබේ.
Read More