රුපියල් මිලියන 155,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු 07 දා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමෙන් පසුව එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreවිදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
Read Moreතමන්ට ද එක් එක් ’’අප්පොච්චිලා’’ ’’ඇමතිකම්-තාන්නමාන්න’’ සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් ’’තනතුරු පොදියට- ධන කුට්ටියට’’ රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreඅපි ජනාධිපතිතුමාට එකතුවුණේ රටේ මිනිස්සුන්ගේ මතය අනුවයි.. පොහොට්ටුව සල්ලිකාරයන්ට කුලියට දෙන්න බෑ..
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 05 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙටනේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියය පනහක ප්‍රමාණයක් (350g) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැකකෙරෙන කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද(06දා) දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයට කැඳවා ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreවිල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත ඉතාලි ජාතික කාන්තාවකගේ අතක්, වඳුරෙකු සපා කෑම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.
Read Moreවිශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කල බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
Read Moreඅද (06දා) පෙරවරුවේ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
Read Moreමෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි මස 3 දක්වා මාස 06 ක කාලයෙහිදී මෙරටට ලැබුණු සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 6463 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අගෝස්තු මස 02 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. එම කාලයෙහි සංචාරක කර්මාන්තයෙන් හැර සේවා අංශ වෙත වූ ලැබීම් ඇමරිකන් ඩොලර් මිලියන 1,762, බවද එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
Read Moreකොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලබන දුම්රියන් හී ප්‍රමාදයක් සහ දුම්රිය අවලංගු කිරීමක් සිදුව තිබේ.
Read Moreශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් කොස්තාපල් තනතුරු 29,091ක සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු 4020 ක පුරප්පාඩු ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අගෝස්තු මස 04 වැනි දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreයාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ අලවෙඩ්ඩි ප්‍රදෙශයේදී මස එකහමාරක් වයදසැති බිළිඳෙකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය යාම හේතුවෙන් බිළිඳාගේ මව අද (05) දින සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජයේ තීරණයට එරෙහිව වතු සමාගම් ගොනු කර ඇති පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය අද (05දා) තීරණය කළේය.
Read Moreඅපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (05) පස්වරුවේ සිදුකෙරුණි.
Read Moreතමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විනය ක්‍රියාමර්ග ගන්නේ නම් ඊට විරුද්ධව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreරාජ කුමාරවරු මේ රටේ නායකයන් බවට පත් කිරීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තවදුරටත් සූදානම් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා බකමූණ නගරයේ පැවැති ජන හමුවකදීපැවසීය .
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධික වියදමක් යොදා ගසනු ලබන පෝස්ටර් දෙස වේලක් ඇර වේලක් ආහාරය ගන්නා ජනතාව හූල්ලමින් බලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
Read Moreමාතර බන්ධනාගාරය තුල ඊයේ (04) සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැදවියන් සගවා ගෙන තිබු බව කියන ජංගම දුරකතන 19 ක් හා උපාංගද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 07 ක්ද සොයාගත් බව බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය.
Read Moreලෝක අහාර සංවිධානයේ දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බිත්තර කුකුළු පාලන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සදහා ලාඕසයෙහි නිලධාරීන් පිරිසක් පසුගිය දා අනුරධපුරයේ සංචාරයක නිරත විය. මෙම බිත්තර නිෂ්පාදන ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මක වන බව ලෝක ආහාර සංවිධානය හදුනාගෙන ඇත.
Read Moreමෙවර ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 1 71 40 354ක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ 2024 අගෝස්තු මස 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හතකට (207) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමේ වන විට ඇය බංග්ලාදේශයෙන් පිටව ගොස් ඇති බවද සඳහන්.
Read Moreමෙරට කරදිය ධීවර දිස්ත්‍රික්ක 15 සහ මිරිදිය දිස්තික්ක 07 ඇතුලු දිස්ත්‍රික්ක 22 ක කරදිය සහ මිරිදිය ධීවරයන්ට වාර්තමානයේ බලපාන ගැටලු පිළිබඳව හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලිම සඳහා ජාතික ධීවර මහා සම්මේලනය විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව ධීවර සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
Read Moreඅද(05දා) පෙරවරුවේ මෙලෙස සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු,පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රතිඥා දෙති.
Read Moreජනාධිපතිවරණයේ දී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු නිල තීරණයක් නොවන සම්පුර්ණ අසත්‍ය කරුණු ඇතුළත් සාවද්‍ය ප්‍රවෘත්තියක් මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More