වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් හැකි පමණින් සද්ද දමමින් ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තමා එවැනි දේශපාලනයක නිරත නොවන බවත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂක රුවන් විජයවර්ධව මහතා පැවසීය.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආහෝසි කිරීමට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග කටයුතු කර ඇති බවත්, මෙලෙස ත්‍රිපෝෂ සමාගම අහෝසි කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වර්තමානයේ ගැටලුවක් මතුව තිබෙන බවත්, ජන අරගල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂක පුබුදු ජයගොඩ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් මේ මස 12වන දින සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreවත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.11.07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
Read More2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.
Read Moreතමා ආරාධනා කළ විවාදයට පැමිණීම පිළිනොගනිමින් අමාත්‍ය විජිත හේරත් මහතා රට හමුවේ අසත්‍ය ප්‍රචාරය කරන බවට පිළිගෙන ඇති බව සර්වජන බලයේ මහ මැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreඑළැඹෙව 11 වැනිසා මධ්‍යම රාත්‍රියෙන් මහ මැතිවරණයට අදාළ ප්‍රචාරන කටයුතු අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
Read Moreවී අලෙවි මණ්ඩලය විසින් 2021/2022 මහ කන්නයේ දී වි අස්වනු මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ලබා ගත් ණය මුදලින් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 20 වන දින වන විටත් රුපියල් තිස් හත්කෝටි විසි හතර ලක්ෂ අට දහස් හැට හතක මුදලක් ලංකා බැංකුවට (372,408,067) ගෙවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය ම`ගින් නොවැම්බර් මස 05 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙස් කණ්ඩායම ඊයේ (06දා) සමත් විය.
Read Moreවිශ්ව විද්‍යාල සඳහා 2022/2024 සහ 2021/2022 අධ්‍යයන වර්ෂ 02 සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පැවති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් එම අධ්‍යයන වර්ෂ දෙකේ දී පමණක් සිසුන් 2941 විශ්ව විද්‍යාල ප‍්‍රවේශය එම සිසුන්ට අහිමි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නොවැ. මස 05 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreඅ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඅනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලබා ගත්තේ වැට් අඩු කරනවා කියලා. බදු අඩු කරනවා කියලා. සහනාධාර දෙනවා කියලා .ඉන්ධන මිල අඩු කරනවා කියලා. නමුත් මේ වනතෙක් ඒවා කිසිවක් කෙළේ නැහැ. ඔහු රට හමුවේ තිබෙන සැබෑ ප්‍රශ්නය වන ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ නැහැ. . ඔහුට මා කියනවා රටේ සැබෑ තත්ත්වය වසන් කරලා සිල්ලර දේශපාලනයක් කිරීමෙන් වැඩක් නැහැ කියලා. එයින් සිදු වන්නේ රට තවත් අගාධයට ඇඳ වැටීමයි. ජාතික ජන බලවේගයට ජන්දය දුන් ජනතාවට මේ බව දැන් වැටහෙන්නට පටන් ගෙන
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ යළි ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (07දා) අධිකරණය නියෝග කළේය.
Read Moreජාතික ජනබලවේගය නියෝජනය කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා කලුතර දිස්ත්‍රක්යේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරැන්ට අභියොගයක් කරමික් මෙසේ කියා සිටියේය.
Read Moreපැවති මැතිවරණ වලට සාපෙක්ෂව 2024 මහ මැතිවරණයේ ලැබෙන පැමිණිලි වල අඩුවක් ඇති බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පසුගිය දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පිරිස් සඳහා අද (07දා) සහ හෙට (08දා) තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ අනුව මෙම දින 02 තුළදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකිය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව බ්‍රිතාන්‍ය රජය අගය කරන බවත්, වංචා දූෂණවලින් තොර රටක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීම සහ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් ඇන්ඩෲ පැට්‍රික් මහතා මෙහිදී අවධාරණය කළේය.
Read Moreබීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ.
Read Moreඅමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.
Read More2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම, රැගෙන යාම සහ දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරිමට ශ්‍රි පාද කම්ටු රැස්විමේදි (05) දින තිරණය කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.
Read Moreරුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
Read Moreපාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරයි.
Read Moreවර්ණකයක් අදාළ ඇළමාර්ගය වෙත මුදාහැරීම හේතුවෙන් ඇළ මාර්ගයේ ජලයේ වර්ණය මෙලෙස වෙනස්වී ඇති බව මෙම ක්‍ෂේත්‍ර පරීක්ෂණයේ දී අනාවරණ විය.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඉතා කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.
Read Moreවාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්නප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු රුපියල් කෝටි ගණනක් වටිනා මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් සැකපිට අත්අඩංගුවට ගත බව තෙල්දෙණිය පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඔවුන්ට වසර 35 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (06) නියම කළේය.
Read Moreබඩ ඉරිඟු මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ මුදල් වංචාවකට අර්ජුන් ඇලෝසියස් අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ආබව වාරථාවෙයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreමව්වරු වඳ කළ බවට චෝදනා කරමින් වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ සියුළු චෝදනා වලින් ඔහුව නිදහස් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06දා) නියෝග කළේය.
Read More