saravita-anim2

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 475 hours ago

LATEST

වසර 22ට පසු පාකිස්තානය ලද එක්දින තරගාවලි ජය

calendar_today 2024 නොවැ 10 - 14:40 remove_red_eye - 311  

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද (10දා) සමත් විය.

කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා 11/09 දින අලුයම පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තාක්ෂණික දෝශයකට ලක් වීම නිසා එම ගුවන් ගමන අවලංගු කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read More

’’අප කෙරෙහි අනුකම්පා කර පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්නැ’’යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන් ගෙන් ඉල්ලා සිටියේය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද (10දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

රුපියල් මිලියන 132,500 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් 12 දා රුපියල් මිලියන 147,500 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් 13 දා

Read More

ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත පදේශයේදී දැන් සිදුවූ වෙඩි තැබීමකිම් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික මවක සහ දියණියක 11/09 දින රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට සර්වජන බලය පක්ෂයෙන් ත්‍රිකුණාමලයට තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙකු වන කුණසේකරන් මයිලන් හා පූබාල රත්නම් රාජේන්ද්‍රන් යන මහත්වරු එම පක්ෂයෙන් හා අපේක්ෂකත්වයෙන් ඉවත් වී හිටපු අමාත්‍යය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (EPDP) එක්වූහ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටස වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ මාර්ග කොටසේ වැඩ කටයුතු මහා මාර්ග අමාත්‍ය විජිත හේරත් මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

විදුලි බිල හා ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා රජයට කාලයක් ලබා දෙන ලෙසත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය. දඹුල්ලේදී ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

Read More

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇවර කිරිමට රජය කිසිම තිරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හදුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අද දින (09) ආරමිභ කරන ලදි.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිදුකල හදිසි පරික්ෂාවේදි දරුණු ඝනයේ පාතාල නායකයකු වන පොඩි ලැසි නමැත්තා භාවිතා කරමින් සිටියේ යයි කියන නවීන පන්නයේ ජංගම දුරකතනයක් සහ ඊට අදාළ උපකරණ තොගයක් ඔහු සිටින සිර මැදිරිය වැටලීමේදී ක්ෂණිකව සිරමැදිරියේ පිටුපස ඇති කවුලුවෙන් විසිකල අවස්ථාවේදී ඊයේ (8) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා සහ උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන යන පත්කරමින් මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව අද දිනයේදීද පස්වරු කාලයේදි වැසි ඇතිවීම සඳහා හිතකර වායුගොලිය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. අද පෙරවරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි.

Read More

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනයට සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සීමා පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

Read More

පැවති ධාරානිපාත වර්ෂාව සමග අද (08) අට සවස ගල් පර්වත සමඟ පස් කන්දක් කඩාවැටී වැලිමඩ උඩුපුස්සල්ලාව මාර්ගය කෝට්ටගොඩ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

නොවැම්බර් 14 දා පැවැත්විමට නියමිත පාර්ලිමේනතු මැතිවරණය හේතුවෙන් එළැඹෙන 13 දා හා 14 දා බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුලු වසා දමන බව බස්නාහිර පළාත් සභාව නිවේදනය කරයි.

Read More

වාර්ෂික බලපත්‍ර අලුත් කිරිම සඳහා ඖෂධ නියාමන අධිකාරියට යොමුකළ ඉල්ලුම් පත්‍ර රාශියක් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඖෂධ හල් රාශියක් වැසි යාමේ අවධානමකට ලක්ව ඇති බව පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සඳහන් කළැයි කියමින් පළ වූ වාර්තා ජනතාව නොමග යවන සුළු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

Read More

දේශීය වෙලෙඳ පොලේ මේවන විට පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මිල ඉතාමත් ඉහලට ගොස් ඇත.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ තිස් දෙදහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් නොවැම්බර් 12 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

මෙම වසරේ පසුගිය මුල් මාස නවය තුළ පමණක් සිදුවූ රිය අනතුරු 18394 කින් පුද්ගලයන් 1774 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය කියයි.

Read More

ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාවක් වන Wanderlus’t විසින් සංවිධානය කරන Wanderlus’t Reader Travel Awards සම්මාන වැඩසටහනේදී වඩාත් කැමති දිවයින සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

Read More

මේ මස 14 වෙනි දින පැවැත්වෙන මහමැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති කරන ලද ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොවැම්බර් 13 සහ 14 දිනයන් දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒසේම යළිත් 2024-11-18 දින පාසල් ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

Read More

බලපත්‍ර සහිතව පුද්ගලයන් ලබාගෙන ඇති ගිනි අවි හා පතොරොම් ඒ පිළිබඳව සංගණනයක් කිරිම සඳහා තාවකාලිකව රජයට භාර දීමට දී තිබූ කාලය දිගු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Read More

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ 11/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන 14දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීර්ණ මූල්‍ය පහසුකම හා මීළඟ ණය වාරිකය මෙන්ම මීළග සමාලෝචනය පිළිබදව සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

Read More

හෙරොයින් කිලෝ 22ක් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමකදී වෙඩිවැදී මියගිය බව කියන පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් කරන විමර්ශන රහස් පොලිසියට පවරන්නැයි ඔහුගේ බිරිඳ කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නාක මහතා අද (07) ප්‍රතික්ෂේප කළේය.

Read More

වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් හැකි පමණින් සද්ද දමමින් ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තමා එවැනි දේශපාලනයක නිරත නොවන බවත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂක රුවන් විජයවර්ධව මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.