saravita-anim2

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

Latest News - timelapse 460 hours ago

LATEST

පොහොට්ටුවේ මාතලේ නායකයා නාලක බණ්ඩාර

calendar_today 2024 අගෝ 12 - 16:31 remove_red_eye - 617  

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (11) වන දින රැස්වූ අවස්ථාවේදී පත් කරගෙන තිබේ.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වූ බලය බෙදීමේ කාර්ය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති පිළිගන්නා ජනාධිපති අපෙක්ෂකයාට සිය පක්ෂයේ සහය ලබාදීමට සලකා බැලිය හැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට ( Online Visa ) වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගන්නා වීසා (On Arrivel Visa ) ලබා ගැනීම සදහා දිගු පෝලිම් කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රමිකව ඇති වෙමින් පවතී.

Read More

ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතාවයන් පදනම් කර ගනිමින් චමරිව ජූනි මාසයේ

Read More

ඌව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාට ඉකුත් හත්වෙනිදා ලද බුද්ධි තොරතුරක් මත තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවරකළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක් තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

ජනපතිවරණයට ඉදිරිිපත්වන ස්වාධීන අපේක්ෂකයෙකු තැබිය යුතු ඇප මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවිය යුතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (12) පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තේනම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ

Read More

යුරෝපිය සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරික්ෂකයන්ගේ සංගමයේ නිලධාරින් රැසක් සහ දේශිය මැතිවරණ නිරික්ෂකයන් රැසක් ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සදහා ඉල්ලිම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසිය.

Read More

16 හැවිරිදි පිරිමි දරුවෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි එකම පවුලේ පොලිස් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

Read More

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

Read More

ගත වූ පැය 24ක කාලය තුළ සිය කොමිෂන් සභාවට මැතිවරණ පැමිණිලි 17ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද(12දා) නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

Read More

මහියංගන රජමහා විහාරයේ පෙරහරට සහභාගි වෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව දැඩි අසාධ්‍ය තත්ත්වයට පත් වූ සීතා ඇතින්න සම්පූර්ණයෙන් සුව වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහැරේ පත්තිනි දේවාලයේ පෙරහරට සහභාගි වීම සඳහා මහනුවරට පැමිණ සිටී.

Read More

ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නාමයෝජනා භාර ගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවත් රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

Read More

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහා දේශපාලන පක්ෂ වෙත ලබාදුන් ලකුණු සඳහන් කර මැතිවරණ කොමිෂන් සභාව

Read More

ගෙවීගිය දින දෙකක කාලයෙහිද ඩෙංගු රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර මේ අනුව මේ වසරේ ගෙවී ගිය කාලයෙහිදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ දහසයක් සිදුව තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමා සමග සිටින බවත්, ඒ අනුව තමාට ලාංඡන, නම් අදාළ නොවන බවත් ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කොළඹ පදනම් ආයතනයේ අද(11දා) පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (11දා) වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.

Read More

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ නෞකාවක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read More

මෙම වසරේ දක්නට ලැබෙන ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද (11දා) ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකියාව ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පැවසීය.

Read More

ග්‍රාම නිලධාරීන් හෙට(12දා) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Read More

මස්කෙලිය සිට නල්ලතන්නිය මරේ වතුයාය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බොලෙරෝ ලොරි රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි ත්‍රිරෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

Read More

හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ(10දා) පැවති ජව රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

වර්තමානය වන විට ශ්‍රී ලංකාව නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා එළිදක්වන බව එහි නායක, ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත.

Read More

මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.