2022 ජූලි මාසයේ දී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා 2024 සැප්තැම්බර් 21දා ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල වගකීමක්. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් එක් ආයතනයක්. පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ
සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියාවල නිරත නිලධාරීන් හට තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව ලබා නොදීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවින්ද්‍ර කහදවආරච්චි මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට තීරණය කර තිබේ. එම පක්ෂයේ උත්තරිතර මණ්ඩලය ඊයේ (14දා) රැස්වී මෙම තීරනය ගෙන තිබේ.
Read More2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබේ.
Read Moreයතුරුපැදියකින් අලව්වේ සිට පැමිණ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පොලිස් වසම් ගණනාවක නිවාසවලට අලුයම් කාලයේදී ඇතුළු වී නිදා සිටි කාන්තාවන්ගේ අත්පා බැඳ රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපල කොල්ලකෑ ’’වැලිකඩ ඇස් ලොට්ටා’’ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඒ මෙලෙම අද(15දා) ජනාධිපතිවරයාට සහය පළ කර ඇත.
Read Moreත්‍රිකුණාමලය කෝණේස්වරන් කෝවිලේ දේව පිළිමයකට පළඳවා තිබූ රන් තාලියක් හා පා සලඹක් අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාර දීම සිදු කළේය.
Read Moreමෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ වරකාපොල නැව්ගල අංක 23 නිවසේ පදිංචිව සිටි එච් කේ මහේෂ් ගුණරත්න 31 යන අයයි
Read Moreටී පනස් හය වර්ගයේ ගිනිඅවියෙන් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සමග ත්‍රීරෝද රථ රියදුරු පොර බදා ඇති බවත් පසුව වෙඩි තැබීමට පැමිණි අය අතේ තිබූ ටී පනස් හය වර්ගයේ ගිනි අවිය බිම වැටී ඇති බවද පොලීසිය කියයි.
Read Moreකන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් කුඹල් පෙරහර අද (14) වීදි සංචාරය කරනු ලැබීය.
Read Moreබන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා තෝරා පත්කරන ලද බව මැතිවරණ කොමිෂන් සභාව අද(14දා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ මෙවර ජනපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පාඨලී චම්පික රණවක මහතා කොළඹදි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව 08 වැනි ස්ථානය දක්වා ස්ථානයකින් ඔහු ඉදිරියට පැමිණ ඇත.
Read Moreමෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ වත්තේ ඉහල කොටසේ පදිංචිව සිටි එස්. මදුෂාන් නැමැති 24 හැවිරිදි තරුණයාගේ සිරුරයි.
Read Moreසිය ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට මුලපුරණ බව..
Read Moreජනාධිපතිවරණ අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර
Read Moreඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂණ් සභාව අද(14දා) සඳහන් කළේය.
Read Moreසති ගණනාවක් පුරා පැතිර ගිය අනාවැකි සහ කටකතාවලට තිත තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද, නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) අපේක්ෂකයෙකු ලෙසද සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළේ එය සිවුකොන් තරගයක් බවට පත් කරමිනි.
Read More2024 ජනාධිපිතවරණය සඳහා ඇප මුදල් භාර දීම සඳහා ලබා දුන් කාලය අවසන් වී තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ.
Read Moreකොළඹ - වැල්ලවාය මාර්ගයේ තංගල්ල රෝහලට හැරෙන හන්දිය ආසන්නයේදී මාතර දෙස සිට කතරගම දෙසට ධාවනය වූ බස් රථයක් මගීන් බැස්සවීම සඳහා නතර කර නැවත ඉදිරියට ධාවනය කිරීමේදී බස්රථයට ඉදිරියෙන් පාර මාරුවීමට ගිය කාන්තාවකගේ ගැටී අනතුරක් වී ඇත.
Read Moreඑක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම්වරයා විසින් මෙලෙස ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත.
Read More‘පුනරුදයට රටම එකට’ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ මැතිවරණය ප්රචාරක ජන හමු මාලාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන රැලිය මෙම මස 17වන දින සවස 04.00ට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ෂාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද(14දා) ඇප තැන්පත් කර තිබේ.
Read More2023 වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව, 2024 ජූලි මාසයේ ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීම 15%න් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ජූලි මාසයේ ශ්‍රමිකයින් 25,025 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ගතවී ඇති අතර, එය 2024 වර්ෂයේ 28,758 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වූ කමිඳු මෙන්ඩිස් හා ජෙෆ්රි වැන්ඩසේ අද (14දා) එංගලන්තය බලා පිටත් වීමට නියමිත බව, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉහළ නිලධාරියෙකු පැවසීය. එලඹෙන එංගලන්ත ටෙස්ට් තරග සංචාරය සඳහා සහභාගි වීමට නියමිතව සිටින මෙම ක්‍රීඩකයන් දෙදෙනාට වීසා ප්‍රමාදයක් හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එංගලන්තය බලා පිටත්වීමට නොහැකි විය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා (11දා) එංගලන්තය බලා පිටත් විය.
Read Moreජනාධිපතිවරණය 2024 සඳහා නාම යෝජනා භාර දීම 2024.08.15 වන දින මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී සිදු කිරීමට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.
Read Moreජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයා තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ හා මුදල් යොදාගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඡන්දදායකයාට අල්ලස් දීමේ ක්‍රියාවලියක්ද ආරම්භ කර ඇති බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read More