පානදුර ප්‍රසිද්ධ හෝටලයක මාළු පාන් ගෙඩියකින් ලයිටරයක කොටස් මතුවූ පුවතක් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් වාර්ථාවේ.
“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.
Read Moreපසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයට වඩා2025 මාසයේ මුල් සතියේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල පහත වැටී තිබුණත් එහි වාසිය සිල්ලර මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට ලැබී නැති බව ජනතාව පවසති
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 113ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreරුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් ( රුපියල් මිලියන 97 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශිකයෙකු , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/08 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. මොහු 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙකි.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදි ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇතැයි ශ්‍රි ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ඳසහන් කරයි.
Read More2026 වර්ෂය ආරම්භයේ සිට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පැවසීය.
Read Moreලංකාවට ආවේණික කීරි සම්බා කිලෝවක මිල සිංහල අලුත් අවුරුදු සමය වන විට රුපියල් 400 දක්වා වැඩිවීමේ අවදානමක් පවතින බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ.බී. ගුණරත්න මහතා පවසයි.
Read Moreපසුගිය වසරේ පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශණ කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙන් පිළිතුරුපත් බැලීම සහ ප්‍රතිඑළ නිකුත්කිරීම අත්හිටුවීමක්ට ලක්වුනි. අධිකරණ නියෝගයෙන් අනුතුරුව එහි පිළිතුරැපත් ඇගයීම අද (08) දින සිට ආරම්භ වී ඇත.
Read Moreජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreඡන්ද විමසීම 2023.03.09 දින කැඳවනු ලැබ එදින පැවැත්වීමට නොහැකිවූ සහ කල්තබා ඇති ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අලුතින් නාම යෝජනා කැඳවා අලුතින් ඡන්ද විමසීම පැවැත්වීමට විධිවිධාන සැළැස්වීමට අදාළ 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන )පනත සඳහාවූ පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreපොලීසිය මගින් ආරම්භ කර ඇති බස්රථ පරීක්ෂාවේ ක්‍රමවේදයට විරෝධය පා දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනයක් සිදුකරන බව ඊයේ දිනයේදී වාර්ථා විය.
Read Moreදේශීය තිරිඟු පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ මාගරින් සඳහා පනවා ඇති බදු රජය මැදිහත් වී අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 10කින් සහ සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10ත් 05ත් අතර මිලකින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
Read Moreමහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අඟහරුවාදා (07) රාත්‍රී ඔහුගේ නිවසේ ඇද වැටීමකට ලක්ව ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreසංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්විමට නියමිත දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවිමට තිරණය කළේය. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිම හේතුවෙන් තරගය පන්දුවාර 37කට සිමා කර තිබේ.
Read Moreජනපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය ලබන 14දා ආරම්භ කිරීමට නියමිතව තිබේ. සිව් දින නිල සංචාරයක් වන මෙම සංචාරයට අමාත්‍යවරුන් වන බිමල් රත්නායක හා විජිත හේරත් යන මහත්වරුන්ද එක්වීමට නියමිතය.
Read Moreමෝටර් රථ ආනයනය, බදු ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡා වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය
Read Moreරට පුරා පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි ,විද්‍යාව ගණිතය ,ඇතුළු ප්‍රධාන විෂයන් සඳහා ගුරුවරු 30,000කට ආසන්න සංඛ්‍යාවක පුරප්පාඩු පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම පුරප්පාඩු සඳහා පියවරෙන් පියවර ගුරුවරු බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
Read More2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන අම්පාර ,පරගහකැලේ ගබඩාවේ එක්රැස් කර තිබූ කීරි සම්බා වර්ගයේ වී කිලෝග්‍රෑම් 119,699 ක තොගයක් ටෙන්ඩර් පදනමින් වී මෝල් හිමියන්ට විකිණීමට වී අලෙවි මණ්ඩලය සැරසෙයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් අතර මානසික අවපීඩනය (Depression) මත සියදිවි නසා ගැනීමේ වැඩි වීමක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම විය යුතු බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ විය.
Read Moreජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරු සතු වගකීමක් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ විදේශගත සේවක සුබසාධනය වෙත විශේෂ අවධානය යොමු කරන්න - නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කරමින් ජනපති පවසයි
Read Moreවිදේශ සත්වෝද්‍යාන හා සිදුකල සත්ව හුවමාරු වැඩ සටහන් යටතේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත ඉන්දුනීසියාවේ ජාතික සත්වෝද්‍යානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුන අකී සහ යූපෝ නැමැති ඔරංඔටන් යුවලට දාව 2009 වසර දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුලදී උපත ලද ’’ සකීපෝ ’’ නම් අවුරුදු 15 ක් වයස මේ වනවිට ලංකාවේ සිටි එකම ඔරංඔටන් සත්වයා ඉකුත් (06) වනදින අසනීප තත්වයෙන් සිට පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යානය ඉහල නිලධාරියකු පැවසීය.
Read Moreසහල් ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 106000ක් ආනයනය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Read Moreනීතිවිරෝධිව කොරියාවේ රැඳි සිටින්නන් ගෙන්වීමට වහා කටයුතු කරනවා.
Read Moreලංකාවේ කුකුළු මස් චීනයට අපනයනය කිරීමට අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් වූ ගිවිසුම අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreපාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ, මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන්, 2025 ජනවාරි මස 04 වැනි දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කර ගැනීමට සමත් විය.
Read Moreනුවරඑළය රෝහලේදී අක්ෂි සැත්කම් වලට භාජනය වීමෙන් අනතුරුව අන්ධභාවයට පත්වූ රෝගීන්ට රුපියල් ලක්ෂ 2.5 සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා වන්දි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ’’Clean Sri Lanka’’ වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට JICA පොරොන්දු වෙයි
Read Moreමොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට විශාල අඩුපාඩුවක්ව පවතින හෘද රෝග ඒකකයක් ඉඳිකිරීමට ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා තීරණයකර ඇත.
Read Moreක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිසිය සිදු කරන බස් රථ පරීක්ෂාවකදී එහි රියැදුරු විසින් සිදුකළ වැරදි තුනක් සම්බන්ධයෙන් පොලිසිය ලබාදුන් දඩ කොළයකට විරෝධය පළ කරමින් මගීන් මහමග බස්සවා මාර්ග බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් හරවා ගිය බස් රථයේ මාර්ග බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි.
Read More