කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ දළ යුගලයකින් හෙබි දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් අද ( 28දා) ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
වයස අවුරුදු 104ක පුද්ගලයෙකුගේ ඇස් වලට කාච දැමීමේ සැත්කමක් පසුගියදා ගාල්ල පෞද්ගලික රෝහලකදී සාර්ථකව සිදුකෙරිණ. සැත්කම සිදුකළ විශේඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පවසන්නේ, මෙය ඇය විසින් සිදුකරන ලද වයස්ගතම පුද්ගල ශල්‍යකර්මය බවයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළ ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පවසයි.
Read Moreඇදුම රෝගය සඳහා නව ප්‍රතිකාරයක් ලන්ඩනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
Read Moreඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද (28දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමෙරට තුළ එච්.අයි.වී. ආසාදනය පිරිමින් අතර ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒ අනුව 2023 වසරේ 694ක් ලෙස වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 88%ක් පිරිමි පුද්ගලයන් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇති අතර, එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද අවධාරණය කර තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
Read Moreදිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreකාර්තිවු පොලිස් වසමේදි නින්දවූර් සිට සමන්තුරය දක්වා ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreඇතැම් පළාත් සභා රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සේවයට පැමිණීම හා පිටවීම සලකුණු කිරීම ඇඟිලි සලකුණු යන්ත්‍ර හරහා සිදුකිරීමට තීරණය කර තිබෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreඅයහපත් කාලගුණය හමුවේ යාන් ඔය මෝය ආසන්නයේ ඔරුවකින් ගොස් මසුන් ඇල්ලීමේ යෙදුණු පිය පුතු දෙපළක් ඊයේ (27දා) සැඩ පහරට හසු වී ඔරුව පෙරළීමෙන් පියා අතුරුදහන් වී ඇති අතර පුතා බේරී ගොඩට පීනා ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි .
Read Moreවසර 10ක කාලය තුළදී දුම්වැටි අලෙවිය50%ට ආසන්න අගයකින් පහත බැස තිබෙන බවට සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සඳහන් කරයි.
Read Moreමිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 මංකොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreඅල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
Read Moreරුපියල් බිලියන 330ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් ලැබෙන මුදල් නිකුත් කරනු ලබන්නේ කුමකටද යන්න ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreකඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි.
Read Moreපවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා අද (28) හා හෙට (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreවර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබිම නිසාවෙන් කොළඹ කොටුව බදුල්ල අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වෙනස් කම් කීපයක් සිදු කරමින් ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය අද (27) පැවසීය.
Read Moreගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට දැනුම් දුන්නේය.
Read Moreඅවධමනය දීර්ඝ කාලීනව රටක පවතිනවානම් එය අහිතකර තත්ත්වයක් බවත් ශ්‍රී ලංකාව වැනි උද්ධමනය ඉහළ ගිය රටක අවධමනයක් ඇතිවූවිට එයින් ආර්ථිකයට බලපෑමක් නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
Read Moreඅභියාචනාධිකරණයේ පුරප්පාඩුව පැවැති විනිසුරු ධූර සඳහා පසුගිය පාලන සමයේදී විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අවසර දුන්නේය.
Read Moreපොළොන්නරු දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 27 වෙනිදා සවස වන විට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
Read Moreආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය දෙසැම්බර් 3 සහ 4 අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 පාර්ලිමේන්තුවට
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ඇතිවන විවිධ හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට හා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම වෙනුවෙන්ම විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreප්‍රසිද්ධ ස්ථාන අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ‘Clean Sri Lanka’ නම් වූ ව්‍යාපෘතියක් 2025 වසර තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read More