අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුස්ම් තත්ත්වයක් හට ගැනිණි.
මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එම වාරික මුදල් සංශෝධනය කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කල යෝජනාව සඳහා විශ්ව විද්‍යාල සිසුන් සඳහා 2025 අප්‍රේල් මාසයේ සිට ඉහල නැංවීමට අනුමැතිය ලැබී ඇත.
Read Moreබදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ බැකෝයන්ත්‍රයක් පටවා ගෙන යමින් තිබූ යුදහමුදා ට්‍රක්රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථය ක සහ යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් යුදහමුදා සෙබළකු සමග තවත් පුද්ගලයකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
Read Moreඅවුරුදු 3 මාස 1 පමණ වයසති සිගිති දරුකු ට බරපතල ලංගික අතවරකල ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයකු පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව අංක 1 මහේස්ත්‍රාත් යු.ඒ.එස් කේ වික්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත්කල පසු මෙම මස 20 දින දක්වා රක්ෂිත භන්ධනාගාර කරන ලදී .
Read Moreගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබු බිළිදු මල සිරුරක් තිබි හමු වු බව ආගරපතන පොලිසියේ නිලධාරියෙකු පැවසිය.
Read Moreකොළඹ අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
Read Moreමෙවර ජනාධිපතිවරණය සඳහා මෙතෙක් භාවිතා කළ ලී පෙට්ටි වෙනුවට විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටියක් හඳුන්වා දී ඇතැයි ත්‍රිකුණාමලය තේරීම් භාර නිලධාරි හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .
Read Moreමනාල යුවලක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප කරණයේ නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පොලිසියට සිදු කරන පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ .
Read More2025දී ක්‍රියාත්මක වීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි නොමැති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
Read Moreමෙරට පළමු වරට සම්බා වී කිලෝවක මිල රුපියල් 130ක ආසන්නයට පැමිණ ඇති බවත් ඒ අනුව ගොවීන්ගේ වී අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර යල කන්නයේ දී ලැබී ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති,නීතීඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
Read Moreපුද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු සියලුම පුද්ගලික වාහනවල අලවා තිබෙන ජනාධිපතිවරණයට අදාළ ජයාරූප හා ස්ටිකර ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලීසියට දැනුම් දී තිබේ.
Read Moreජනාධිපතිවරණයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයන් විසින් මේ වන විට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මද්‍යසාර, දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය අදාලව විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සදහන් කරයි.
Read Moreදේශිය බිත්තරයක තොග මිල රුපියල් විසි අටක් (28) දක්වා පහත වැටි තිබියදි බිත්තර මිල වැඩි බව පවසමින් බිත්තර මිලියන නවයක් (09) රටින් ගෙන්විමට සැලසුම් කරමින් තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය සදහන් කරයි.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බල වේගය පක්ෂයේ අපේක්ෂක, අපේක්ෂිකාවන් නාම යෝජනා අත්සන් කිරීම ඊයේ(9දා) උදේ ඇල්පිටිය බීස් හෝටලයේදී සිදු කෙරිණ.
Read Moreකිසියම් අවස්ථාවක පාර්ලිමේන්තුවන් පත් කරන අනුප්‍රාප්තික ජනාධිපති වරයකුගේ කාලය මාස හයක හෝ උපරිම වශයෙන් වසරක කාලයකට සිමා විය යුතු බවත්, ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ කොමිසම් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගාල්ලේ දී පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේ පදිංචියට යාම සඳහා වීසා ඇතුළු අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට පොරොන්දුවී ලක්‍ෂ තිහක මුදලක් වංචා කළ බවට පෝරුතොට පදිංචි සහාබ්දින් පාතුම්මා සබ්‍රාන් නමැතියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව සිටි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද ( 09) දින මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව පොලීසිය පවසයි.
Read Moreමුදල් වියදම් කරමින් එක්තරා කණ්ඩායමක් කටයුතු කිරීම ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේදී පෝලිම් ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපෑ බවත්,එය මේ වන විට යථාතත්ත්වය පත් කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreකොච්චිකඩේ දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සහායකවරයෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලීසිය කියයි.
Read More2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා තැබෙන අතර 2024.09.23 දින පාසල් නැවත ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreරනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහගෙන් එහිදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද, ඊට පෙර තමන් ඔහුගෙන් සරල ප්‍රශ්න කිහිපයක් අසන බව ද ඔහු කීවේය.ආනමඩුව නගරයේ ඊයේ (08දා) පැවති ජන රැලියකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. ඔහු මෙසේද පැවසීය.
Read Moreකටුකුරුන්දේදී පුද්ගලයෙකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවන් සිව් දෙනෙකුගේ තොරතුරු පොලීසිය විසින් මහජනතාවට ප්‍රසිද්ධ කර තිබේ.
Read Moreවසර 10කට පසුව එංගලන්තයේදී එංගලන්තය පරදවමින් ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ එංගලන්තය සමගින් පවැත්වූ තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.
Read Moreසත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් තරගයේ ජයග්‍රහණය පෙනී පෙනී සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය මීට සුළු මොහොතකට පෙර ලබා ගත්තේය.
Read Moreසමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට පැවැත්වෙන ප්‍රචාරක රැළිය අතරතුර රතිඤ්ඤා වැලක් පත්තු කිරීමෙන් පොලිස් නිලධාරින් පස්දෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
Read Moreමහනුවර දැන් පැවැත්වෙන සමගි ජන සන්ධානයේ ජන රැළියට සහභාගී වී රාජ්‍ය අමාත්‍යවරිය මෙලෙස සහය පළ කිරීම සිදු කළාය.
Read Moreවැලිමඩ ප්‍රදේශයේ ඊයේ(08දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා තමාට ‘යාලුවා’ යනුවෙන් සඳහන් කරමින් පැමිණියද ලබන 21 වැනිදාට පසු යාලුවාගේ තරම දැනගත හැකි බව
Read Moreනුවරඑළිය ප්‍රදේශයේ ඊයේ(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreපසුගිය අගෝස්තු 30 වැනිදා වන විට එම අවස්ථා අටකදී ඔහු මෙම මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇත.
Read Moreගල්කිරියාගම පොලිස් වසමේ නෑගම්පහ, වම්බටුවැව ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට පැවිදි වීම සඳහා රැගෙනා දොලොස් හැවිරිදි දරුවෙකු එම ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ ගෙල වැලලා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
Read More